විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
මේ මොන ගොන් කතාවක්ද මේ,ලෝකේ ඕන ආණ්ඩුවක් බදු ගහනව බන් ,හැබැයි බදු ගහල ඒවගෙන් 1 ඉදන් විශ්ව විද්‍යාලය වෙනකන් නිදහස් අද්‍යාපනය දෙන රටවල් 5 කියපන් බලන්ඩ ලෝකේ තියෙන???? ලොවෙත් නැ,උබල වගේ මෝඩයෝ ඔහේ කැ ගහනව යථාර්තය දකින්නේ නැ, තියෙන්නේ පුහු ආණ්ඩු විරෝදය විතරයි. අධ්‍යාපනයට 6% දෙන්ඩ පුලුවන්ද බැරිද කියල නම් මම දන්නේ නැ,එත් එකක් දන්නවා ඕක දේශපාලන පස්නයක් ඕක කරන්ඩ ඕනේ,ඉල්ලන්ඩ ඕනෙ දේශපාලකයො,නැතුව විශ්ව විද්‍යාලවල ගුරුවරු නෙමේ.:no::no::no:
බලං ඉදපන් දේශපාලකයෝ ඇවිල්ලා ඉල්ලනකං, අනේ රට හරකෝ අධ්‍යාපනය ගැන ගුරුතුමන්ලට වඩා අයිතියක් කොහෙන්ද බොල මේ එක එකාට පක්කලිකම් කර කර පිං බත් ගිලින දේශපාලකයොන්ට ? මෙන්න බලාගනින් http://www.nationmaster.com/graph/edu_edu_spe-education-spending-of-gdp අප්‍රිකාවෙ අන්තිම දුප්පත් රටවල් හිටන් අධ‍යාපනයට දෙන තැන. මොකද අධ්‍යාපනය කියන්නේ දියුණුවෙන රටවල් වලට තියෙන එකම ගොඩ යාම, ලොකුම ආයෝජනය. සමාජවාදී රටවල් මං කියන්නම් ඕනේ තරම් ඒත් මතක තියාගනින් මේ ලංකාව දියුණුවෙච්ච රටවල් වල මිනිස්සුන්ගේ ආදායම වැඩී ඒ මිනිස්සුන්ට ගෙවලා ඉගෙනගන්න අධ්‍යාපන ක්‍රමය ගැලපෙනවා. ඒත් හේන් කුඹුරු කොටලා ජීවත් වෙන මිනිස්සු ඉන්න ලංකාවට හරිම ක්‍රමය තමයි නියම ප්‍රතිපාදන ඇතුව නිදහස් අධ්‍යාපනය දෙන එක. මොකද දුප්පත් උනත් සල්ලි තිබ්බත් එතකොට ළමයගෙ දක්ශතාව අනුව තමයි ඔක්කොම තීරණය වෙන්නෙ. ඒක අසාධාරණ නෑ නේ. මහරජාගෙ ආණ්ඩුව පෞද්ගලික අධ්‍යාපනය උඩ දාගෙන නිදහස් අධ්‍යාපනය කන්න කලින් 100 % නොවුනත් ලංකාවෙ විභාග ක්‍රමය අධ්‍යාපන ක්‍රමය ගැන මිනිස්සු සෑහෙන විශ්වාශ කරා. ඒ ත් දැන්. :angry::angry::angry::angry::angry::angry: අධ්යාපනය මෙච්චර බල්ලට දාලා විනාශකරපු ආණ්ඩුවක් ලංකාවෙ ඉතිහාසයේ වෙන නැතිම තරම් කියන එක හැම එකාටම තේරෙනවා :no::no::no::no::no::no:
 
Samanalii

Member
Sep 4, 2012
152
9

:oo::oo::oo:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    අනේ ඔයාගේ මොලේ දේශපාලකයෝ නැතුව රටේ තීරණ ගන්ඩ කොහෙද බන්,පාරේ යන එවුන්ට බලයක් තියෙන්නෙ.උබ ඔය කියන විදිහට පාරේ යන එවුන් කියන කියල දේවල් කරන්ඩ ගියොත් හොදට හිටි.අනික දේශපාලකයො නොකරයි කියල උබල මොකා ගැනද විස්වාසය තියන්නෙ කියපන් බලන්ඩ ???? මොන විකාරයක්ද කියවන්නේ මොලේ කළදක්වත් තියෙනවද????

    මම ඇහුවේ 1 ඉදන් විශ්ව විද්‍යාලය වෙනකන් නොමිලේ අද්‍යාපනය දෙන රටවල් 5 කියපන් කියල ??? කෝ ඇයි පැනල යන්නේ දීපන් උත්තර ??? උබලගේ මොංගල් දර්ශන කුඩු බන් ලැජ්ජයි.ලංකාවේ තරඟ නිදහස් අද්යාපනයක් ලොවෙත් නැ උබල ගොන් ආණ්ඩු විරෝදය එක පේනව කතාවෙන්.ඇයි බන් උබල ඔච්චර මෝඩ??:confused::confused::confused:
    අනික මොකක්ද මේ දුප්පත් උනත් ගොඩ යන්නේ නිදහස්
    අධ්‍යාපනයෙන් කියන්නේ ??? අයි දැන් දුප්පත් ළමයි ගොඩ යන්නේ උබේ සල්ලි වලින්ද??? මොන මල විකාරද??? නිදහස් අධ්‍යාපනය විස්වාස නැ කියනේ උබලනෙ බන් අපිද ???:rolleyes::rolleyes:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    අනේ බන් දන්නැත්නම් කට වහගෙන හිටපන්.. ඕනම රටක දේශපාලකයොන්ට තමයි ඕන දේකට තීරන ගන්න අයිතියක් තියෙන්නෙ, නැතුව මේ අනික් උදවියට නෙමෙයි. ව්‍යවස්ථාදායකය කියන්නෙ ඒකට. තමයි. හුහ්.. දන්නෙ නැති හින්දා වැඩි දුරටත් කියලා දෙන්නම් ඕනම රටක දේශපාලකයො රට පාලනය කරනවා වගේ පෙනුනට ඇත්තටම දේශපාලකයොන්ට ඉහලින් ආගමික් නායකයන් සහ ව්‍යාපාරික ප්‍රජාව තමයි රටවල් පාලනය කරන්නෙ. හොඳම උදාහරන ඔබාමා තෙල් වෙනුවෙන් මැදපෙරදිග ආක්‍රමනය කිරීම ගන්න පුලුවන්. ඉන්ජිනේරුවො දොස්තරලා, ගුරුවරු නිකන් දාන් ලෑල්ලෙ ඉත්තො විතරයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙන්න බලාගනින් http://www.nationmaster.com/graph/edu_edu_spe-education-spending-of-gdp අප්‍රිකාවෙ අන්තිම දුප්පත් රටවල් හිටන් අධ‍යාපනයට දෙන තැන. මොකද අධ්‍යාපනය කියන්නේ දියුණුවෙන රටවල් වලට තියෙන එකම ගොඩ යාම, ලොකුම ආයෝජනය.

    මෙන්න උඹේ මාළු උඹේ පිට තියලම කපන විදිය. මේ කොමෙන්ට් එක තිබුනේ උඹ කියපු සය්ට් එකේ මැය්.

    Do Americans need a clearer outline? Japan/Hong Kong/South Korea (the latter being friendly towards a lot of socialist "human capital" answers) spend a SMALLER share of their GDP to education, and come out w/ better results.

    This data shows it's not the amount of $ going in, it's the quality of people that are put into the system. Countries w/ the best educational systems are the ones where their teachers command, and earn, the respect of parents and students.

    මේ අදහස සිංහලෙන් කිව්වොත්.... "ජපානය/හොන්ග් කොන්ග්/දකුණු කොරියාව වගේ රටවල අද්යපනයට වෙන්කරන්නේ GDP එකෙන් අඩු ප්‍රතිශතයක්. නමුත් ඔවුන්ගේ අවසන් ප්‍රතිපලය අද්යපනයට GDP එකෙන් වැඩි ප්‍රතිශතය වෙන්කරන රටවලට වඩා හොදය්.

    එමගින් පෙනෙන්නේ අද්‍යාපනය වර්දනය වන්නේ වැය කරන මුදල මත නොව අද්යාපන ක්ෂත්‍රයේ රාජ් කාරිය කරන පුද්ගලයන්ගේ දක්ෂතාවය මතය."

    සමාජවාදී රටවල් මං කියන්නම් ඕනේ තරම් ඒත් මතක තියාගනින් මේ ලංකාව දියුණුවෙච්ච රටවල් වල මිනිස්සුන්ගේ ආදායම වැඩී ඒ මිනිස්සුන්ට ගෙවලා ඉගෙනගන්න අධ්‍යාපන ක්‍රමය ගැලපෙනවා. ඒත් හේන් කුඹුරු කොටලා ජීවත් වෙන මිනිස්සු ඉන්න ලංකාවට හරිම ක්‍රමය තමයි නියම ප්‍රතිපාදන ඇතුව නිදහස් අධ්‍යාපනය දෙන එක. මොකද දුප්පත් උනත් සල්ලි තිබ්බත් එතකොට ළමයගෙ දක්ශතාව අනුව තමයි ඔක්කොම තීරණය වෙන්නෙ. ඒක අසාධාරණ නෑ නේ. මහරජාගෙ ආණ්ඩුව පෞද්ගලික අධ්‍යාපනය උඩ දාගෙන නිදහස් අධ්‍යාපනය කන්න කලින් 100 % නොවුනත් ලංකාවෙ විභාග ක්‍රමය අධ්‍යාපන ක්‍රමය ගැන මිනිස්සු සෑහෙන විශ්වාශ කරා. ඒ ත් දැන්. :angry::angry::angry::angry::angry::angry: අධ්යාපනය මෙච්චර බල්ලට දාලා විනාශකරපු ආණ්ඩුවක් ලංකාවෙ ඉතිහාසයේ වෙන නැතිම තරම් කියන එක හැම එකාටම තේරෙනවා :no::no::no::no::no::no:

    ඉතින් පුද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්නේ අනුරාධපුරේ වත් පොලොන්නරුවෙවත් නෙමේ නේ. කොලම්බනේ. සල්ලි තියෙන මිනිස්සු ඉන්නේ කොළොඹ සහ ඊ අවට, ඉතින් ඊ මිනිස්සු කැමති නං සල්ලි වියදන් කරලා ඉගෙන ගන්න වෙන දීපන්කරේක ඉන්න උන්ට ඊ ගැන තියෙන ප්‍රශ්නේ මොකක්ද?

    අනික උඹ කියන විදියට එහෙනං කොළඹ තියෙන සුපෙර් මාකෙට් වහල දල සමුප කර පටන් ගත්ත නං හරි. මොකද සුපෙර මර්කෙට් වලින් දුප්පත් මිනිහට බඩු ගන්න බෑ නේ!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    campus gana ka gahanne yako eka me rate deyak nisa.. idiriyatat me rate hodin tibiya yuthu me rate katat aithi deyak nisa..

    ඔය විදියට සිස්සත්ව විභාගේ, දිස්ත්රික් කෝටා ක්‍රමය, සුපිරි පාසල් ක්‍රමය, ජාතන්තර පාසැල ක්‍රමය, දුෂ්කර පාසල් ගුරු හිඟය ගැනත් කතා කරපල්ලකෝ. ඒවටත් අතින් වියදන් කරන උද්ගෝෂණ කරපල්ලකෝ!

    habai mataka tiyaganin ewata enne nikan salli wisikarala ,atha ussala nemei ubala yanna wage.. :oo::frown:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: අනේ හුකේ.... ලක්ස ගණන් සල්ලි විසි නොකර අමතර පන්ති ගිහින් ජීව විද්‍යා හරි ගණිතය හරි විෂය ධාරාවට කැම්පස් තේරුන එකෙක් ව මට කියපන් බලන්න.......! තොපිලගේ රෙද්ද පල්ලෙන් තමය නරි වාදන් බේරෙන්නේ තේරුනාද. :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ බන් දන්නැත්නම් කට වහගෙන හිටපන්.. ඕනම රටක දේශපාලකයොන්ට තමයි ඕන දේකට තීරන ගන්න අයිතියක් තියෙන්නෙ, නැතුව මේ අනික් උදවියට නෙමෙයි. ව්‍යවස්ථාදායකය කියන්නෙ ඒකට. තමයි. හුහ්.. දන්නෙ නැති හින්දා වැඩි දුරටත් කියලා දෙන්නම් ඕනම රටක දේශපාලකයො රට පාලනය කරනවා වගේ පෙනුනට ඇත්තටම දේශපාලකයොන්ට ඉහලින් ආගමික් නායකයන් සහ ව්‍යාපාරික ප්‍රජාව තමයි රටවල් පාලනය කරන්නෙ. හොඳම උදාහරන ඔබාමා තෙල් වෙනුවෙන් මැදපෙරදිග ආක්‍රමනය කිරීම ගන්න පුලුවන්. ඉන්ජිනේරුවො දොස්තරලා, ගුරුවරු නිකන් දාන් ලෑල්ලෙ ඉත්තො විතරයි

    True story :yes::yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය කිව්වේ..... 6% ඉල්ලනේ කාගේවත් පවුල් වලට කන්න දෙන්නවත්, ලේක්චර්සලා ගේ පුතාල අභ්‍යාවකාශ ඉංජිනේරුවෝ කරන්නවත් නෙවෙයි. මේ වගේ ගොන් කතා කියන එවුන් බිහිවෙන එක ඉදිරියට වත් නතර කරන්න...

    :rofl:
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    1. රජයේ ආයතන වල පඩි සකස් වෙන්නෙ ලාභ ලැබීම මත නෙමෙයි. රාජ්‍ය ආයතනයක මූලික අරමුණ ජනතාවට සේවය කිරීම. පාඩු ලබන ආයතන වල සේවකයන්ට අඩු පඩියකුත්, ලාභ ලබන ආයතන වල සේවකයන්ට වැඩි පඩියකුත් ලබා දීමක් සිද්ධ වෙන්නෙ නැහැ. වැටුප් ශ්‍රේණියට තමයි වැටුප සැකසෙන්නෙ.

    රාජ්‍ය ආයතන වල සේවයේ ගුණාත්මක භාවය අඩු වීමට මේක ප්‍රබල සාධකයක් වෙනවා. මොකද ආයතනයට හෙන ගැහුවත්, කෝටි ගනනින් පාඩු වුනත් වැඩ කරන අයට අවුලක් නෑ.

    උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉතා ඉහළ වැටුප් ලබා දෙනවා. ඒ මහ බැංකුව ලාභ ලබන නිසා නෙමෙයි. ඉහළ හැකියාවක් උගත්කමක් ඇති අය එහි වැඩ කරන නිසා. එවැනි වැටුපක් නොලැබුනොත් අනිත් පෞද්ගලික බැංකු ඔවුන්ව ඩැහැ ගන්නවා.

    2. විශ්ව විද්‍යාල වල උගන්නන අයට තියෙන සුදුසුකම් වලින් 10%ක් වත් මේ අයට නැහැ. දේශපාලන සම්බන්ධකම් වලින් ඇතුලට ගිය අය වැහි වැහැලා. නිවැර්දිව ඇතුලට ගිය කී දෙනෙකුට විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් තරම් සුදුසුකම් ඇති කියලා හිතනවද?

    3. බැංකුවල වැඩ කරන අය මැරීගෙන වැඩ කරනවාද නැද්ද කියලා ඇත්තටම මම හරියටම දන්නෙ නෑ.

    ඒත් තේරුම් ගන්න පඩියක් සකස් වෙන්නෙ මැරෙන ප්‍රමාණෙට නෙමෙයි කියලා.

    ලොරි වලට පිටි මුට්ට පටවන කෙනෙක් ඔය හැමෝටම වඩා මහන්සි වෙනවා ඇති. එහෙම කෙනෙක්ට ලොකු පඩියක් ගෙවන්නෙ නැහැනෙ මහන්සි වුනා කියලා?

    ප.ලි. - ආණ්ඩුවේ පස්චාත් අර්ධය ලෙවකන වේසාවක් මෙන් නොව බුද්ධිමත්ව ඔබේ අදහස පල කලාට ස්තූතියි. :yes::yes:

    එවන් ආණ්ඩුවේ අසූචි වල ලගිමින්, කමින් ඒවා මෙම ෆෝරමයේ වමාරන මන්ද මානසික ඌරන් සමග සංවාදයට යේදීම තමන්ගේ වටිනා කාලය කා දැමීමක් බව සිහි තබාගන්න ලෙස අනෙක් මිතුරන්ගෙන් ඉල්ලමි.
    :yes::yes::yes::yes::yes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka

    kiyana oni tika kiyala tiyenawa machan
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    උඹ මම කරන උපාධිය අහන්නෙ මගෙ ෆීස් ගෙවන්නද. අනේ හු**න් බන්

    යකෝ සමහර වෙලාවට ණය ගත්තෙ තොපි අපි වගේ එවුන්ට කන්න දෙන්න, මතකනෙ රනිලා පාන් පිටි ගෙන්නන්න පිටරටින් ණය ගත්ත හැටි, ලොල්ස්.. යකෝ ඔබාමාත් චීනෙන් ණය ගන්නවා. ණය ගත්තෙ නැත්නම් අපේ රට තාමත් සෝමාලියාව වගේ තියේවි.. 70 දි හිටපු ආන්ඩුව මෙහෙම නය ගත්ත ආන්ඩුවක් නෙමෙයි. අපේ උන්ට දේශීය චින්තනේ හුරු කරන්න ගියාම 78 ජේ ආර්ට බලේ දීලා කරගත්තු මගුල් තමයි. තොපිට ණය වල වගකීම ගන්න බැරිනම් නොමිලේ ඉගෙනගන්න එකත් නවත්තපන්... ඒවට යන්නෙ ආන්ඩුවෙ සල්ලි. තෝ වගේ එවුන්ට ඒවා බුක්ති විඳින්න අයිතියක් නෑ
    .:angry::angry::angry::angry:

    naya ganna one na kiyala man kiwwe nane buruwo.. ubata kiyana dewat terenne nane.. :lol::lol: man kiwwe wadak nati naya ganna eka,athyawashya nowena naya aran gewaganna bari polee walata wipakshaya wirudda weddi,kisima deyak ahanne natuwa.. etakota ee naya wala wagakeema tyenne hitumateta ganna unta witaraii yakoo.. ewata kara gahanna anit unta ba :angry::angry:

    යකෝ මිලක් දෙන්න බැරි දේවල් වලට අවම මිලක් වත් නියම කරන්න ඕන. එහෙම කරන්නෙ අධ්‍යාපනේ රැකගන්න

    adyapane rakaganna.. :lol::lol: adyapane rakaganna ona thopi wage gonnungen.. :lol::lol: tho hadanne mole pawichchi karala yanna bari tanata salli pawichchi karala yanna.. ekata baada wenakota ubalata tarahai.. :oo::oo::rofl::rofl:

    ගොනෝ මෙතන වැඩිකිරීමක් ගැන කතා කරනව මිසක් අඩු කරන එකක් ගැන කියලා නෑ නිකන් ** නොදී හිටපන්
    කැම්පස් බයියෙක්ගෙ සුරන්ගනා ටෝක්ස් කොහොමද? උඹ ඔය ඩිග්‍රිය ඉවරවෙලා ආන්ඩුවෙන් රස්සා හිඟපන්.. එදාට මම පාරෙදි උඹට රු 5 ක් දාන්නම්.
    :rofl::rofl:

    එතකොට උඹෙ මහන්සියෙ වටිනකම රුපියල් පහක් විතරමයි
    :P

    uba private kunugodak karala warako balanna.. :lol: apita nam rassa higanna wenne na bn..uba kagen hari puluwananam hoda molayak higa kala hari illa ganin.. :dull:

    ube degreeya gana ahuwe danaganna ube mahaloku degreeya :P uba kiwwane rajaye uni wala unta ubalat ekka harennawat ba kiyala.. eke anit patta ubata pennannai ehema ahuwe.. awlak na ubata kiyanna bari bawa mata terenawa.. p*ka iragena ka gahuwata ube oya degreeye satha pahaka wadak na kiyala ubat dannawa... :rofl::rofl::rofl: ubata degree denna kalin ubawa iskole yawanna ona..

    hehe ubata oya degreeya karala (eeniya) upadi sahathike p*ke gahagena idapan..man dannawa ehema salli tiyena un gana..un ohoma degree korala kohewat job ekak wat karanna baruwa pawle business ekak balagena innawa.. :P:P degreeya karana kale kata nemei dan kiyanne... :lol::lol:ubat idapanko ehema,uba kudu business da karanne??? :rolleyes::lol: man campus bayyek una eka hodai kudu business karayek unata wada.. ;):rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    පලයං හරකො යන්න. ලංකාවෙ පාරෙ ඉන්න හිඟන මනුස්සයොන්ගෙ ඉදලා හැම කෙනාම ආණ්ඩුවට සල්ලි ගෙවනවා අධ්‍යාපනේට. පොඩි මිනිහා කන පාන් බාගෙ ඉදලා පාරෙ යන බෙන්ස් එකෙන් බදු ගහන සල්ලි වලින් තමා ලමයින්ට අධ්‍යාපනය දෙන්න වැයකරන්නෙ. ඒ කියන්නෙ ලංකාවෙ අධ්‍යාපනය pre-paid. අපි දැනටමත් කවදාහරි දවසක මේ රට බාරගන්න ඉන්න දරුවන්ගේ අයිතියට හරියන සල්ලි ආණ්ඩුවට ගෙවලා. ගෙවමින් ඉන්නේ. අපි 6% ක් වෙන් කරන්න කියලා ඉල්ලන්නේ මෙහෙම අපේ පාන් බාගෙන් බදු ගහලා ගත්තඅපේම සල්ලි මිසක් මහරජාගේ වීරකැටියෙ බූදලේ සල්ලි නෙමෙයි. අපි ඒ සල්ලි ගෙව්වෙ අධ්‍යාපනය වගේ අනාගත ආයෝජනවලට මිසක් මහරජාගෙ ආණ්ඩුවට 9% ක් හොරාකන්න මිහින් එයාර් වලට අනන් මනන් රෙද්දවල් වලට නෙමේ. ඒ ගැන කතාකරන්න අයිතියක් නැහැ කියන්න උඹ කවුද හිකනලෝ ?

    :yes::yes::yes::yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    naya ganna one na kiyala man kiwwe nane buruwo.. ubata kiyana dewat terenne nane.. :lol::lol: man kiwwe wadak nati naya ganna eka,athyawashya nowena naya aran gewaganna bari polee walata wipakshaya wirudda weddi,kisima deyak ahanne natuwa.. etakota ee naya wala wagakeema tyenne hitumateta ganna unta witaraii yakoo.. ewata kara gahanna anit unta ba :angry::angry:

    uba private kunugodak karala warako balanna.. :lol: apita nam rassa higanna wenne na bn..uba kagen hari puluwananam hoda molayak higa kala hari illa ganin.. :dull:

    ube degreeya gana ahuwe danaganna ube mahaloku degreeya :P uba kiwwane rajaye uni wala unta ubalat ekka harennawat ba kiyala.. eke anit patta ubata pennannai ehema ahuwe.. awlak na ubata kiyanna bari bawa mata terenawa.. p*ka iragena ka gahuwata ube oya degreeye satha pahaka wadak na kiyala ubat dannawa... :rofl::rofl::rofl: ubata degree denna kalin ubawa iskole yawanna ona..

    hehe ubata oya degreeya karala (eeniya) upadi sahathike p*ke gahagena idapan..man dannawa ehema salli tiyena un gana..un ohoma degree korala kohewat job ekak wat karanna baruwa pawle business ekak balagena innawa.. :P:P degreeya karana kale kata nemei dan kiyanne... :lol::lol:ubat idapanko ehema,uba kudu business da karanne??? :rolleyes::lol: man campus bayyek una eka hodai kudu business karayek unata wada.. ;):rofl:

    තෝ ඔය ඉරාගෙන මට බනින්නෙ මොකටද? ඉරිසියයි නම් කුහකයි නම් ඒ විදියට ඉඳපන් රඟපාලා පෙන්නන්නෙ නැතුව

    නැව් ටෝක් දුන්නට ඔරු කඳක්වත් නෑ කිව්වලු
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    මේ මොන ගොන් කතාවක්ද මේ,ලෝකේ ඕන ආණ්ඩුවක් බදු ගහනව බන් ,හැබැයි බදු ගහල ඒවගෙන් 1 ඉදන් විශ්ව විද්‍යාලය වෙනකන් නිදහස් අද්‍යාපනය දෙන රටවල් 5 කියපන් බලන්ඩ ලෝකේ තියෙන???? ලොවෙත් නැ,උබල වගේ මෝඩයෝ ඔහේ කැ ගහනව යථාර්තය දකින්නේ නැ, තියෙන්නේ පුහු ආණ්ඩු විරෝදය විතරයි. අධ්‍යාපනයට 6% දෙන්ඩ පුලුවන්ද බැරිද කියල නම් මම දන්නේ නැ,එත් එකක් දන්නවා ඕක දේශපාලන පස්නයක් ඕක කරන්ඩ ඕනේ,ඉල්ලන්ඩ ඕනෙ දේශපාලකයො,නැතුව විශ්ව විද්‍යාලවල ගුරුවරු නෙමේ.:no::no::no:

    අනේ ඔයාගේ මොලේ දේශපාලකයෝ නැතුව රටේ තීරණ ගන්ඩ කොහෙද බන්,පාරේ යන එවුන්ට බලයක් තියෙන්නෙ.උබ ඔය කියන විදිහට පාරේ යන එවුන් කියන කියල දේවල් කරන්ඩ ගියොත් හොදට හිටි.අනික දේශපාලකයො නොකරයි කියල උබල මොකා ගැනද විස්වාසය තියන්නෙ කියපන් බලන්ඩ ???? මොන විකාරයක්ද කියවන්නේ මොලේ කළදක්වත් තියෙනවද????

    මම ඇහුවේ 1 ඉදන් විශ්ව විද්‍යාලය වෙනකන් නොමිලේ අද්‍යාපනය දෙන රටවල් 5 කියපන් කියල ??? කෝ ඇයි පැනල යන්නේ දීපන් උත්තර ??? උබලගේ මොංගල් දර්ශන කුඩු බන් ලැජ්ජයි.ලංකාවේ තරඟ නිදහස් අද්යාපනයක් ලොවෙත් නැ උබල ගොන් ආණ්ඩු විරෝදය එක පේනව කතාවෙන්.ඇයි බන් උබල ඔච්චර මෝඩ??:confused::confused::confused:
    අනික මොකක්ද මේ දුප්පත් උනත් ගොඩ යන්නේ නිදහස්
    අධ්‍යාපනයෙන් කියන්නේ ??? අයි දැන් දුප්පත් ළමයි ගොඩ යන්නේ උබේ සල්ලි වලින්ද??? මොන මල විකාරද??? නිදහස් අධ්‍යාපනය විස්වාස නැ කියනේ උබලනෙ බන් අපිද ???:rolleyes::rolleyes:

    :no::no: meka puhu andu wirodaya nemei meka wiyayuthu/saba andu wirodaya.. :angry:

    meka deshapalanika prashnayak wenna ati..itin me gana deshapalakayo kata karanne nadda?? wipakshaya kata karanne illanne nadda??? ubalage jara anduwa ewata monawada kiyanne?? sadaranawa ee prashna walata wisadum denawada?? nane..ubai nikan gon kata kiyanne.. baba wenna hadanna epa bn.. me anduwa me prashna mehema duradiga genichche nattan katawat parata bahinna wenne na.. ubala hitanne api me kamatten parata bahala ,campus noya innawa kiyalada?

    anduwa/deshapalakayo prashna walata wisadum nodenakota janatawata taram ewata wirudda wenna wena katada puluwan?? deshapalakayo path karannet janathawa kiyala mataka tiya ganin..

    තොපිට ආන්ඩුවට සල්ලි දුන්නට ඉගෙනගන්න ලැබෙන්නෙ නැත්නම් සේරම පෞද්ගලීකරනය කරන්න කියපන් එතකොට හරි.. උඹලා සල්ලි දීලා හිතේ හැටියට ඉගෙනගනිල්ලා. කොහොමවුනත් නිකන් **** බෑ :angry:

    ane bn ube irisiyawai me hama ekakinma penne.. katat terenawa ubata hoda uni ekakata yanna bariunata karana jara irisiyawak witarai kiyala..

    අනේ ඔයාගේ මොලේ දේශපාලකයෝ නැතුව රටේ තීරණ ගන්ඩ කොහෙද බන්,පාරේ යන එවුන්ට බලයක් තියෙන්නෙ.උබ ඔය කියන විදිහට පාරේ යන එවුන් කියන කියල දේවල් කරන්ඩ ගියොත් හොදට හිටි.අනික දේශපාලකයො නොකරයි කියල උබල මොකා ගැනද විස්වාසය තියන්නෙ කියපන් බලන්ඩ ???? මොන විකාරයක්ද කියවන්නේ මොලේ කළදක්වත් තියෙනවද????

    මම ඇහුවේ 1 ඉදන් විශ්ව විද්‍යාලය වෙනකන් නොමිලේ අද්‍යාපනය දෙන රටවල් 5 කියපන් කියල ??? කෝ ඇයි පැනල යන්නේ දීපන් උත්තර ??? උබලගේ මොංගල් දර්ශන කුඩු බන් ලැජ්ජයි.ලංකාවේ තරඟ නිදහස් අද්යාපනයක් ලොවෙත් නැ උබල ගොන් ආණ්ඩු විරෝදය එක පේනව කතාවෙන්.ඇයි බන් උබල ඔච්චර මෝඩ??:confused::confused::confused:
    අනික මොකක්ද මේ දුප්පත් උනත් ගොඩ යන්නේ නිදහස්
    අධ්‍යාපනයෙන් කියන්නේ ??? අයි දැන් දුප්පත් ළමයි ගොඩ යන්නේ උබේ සල්ලි වලින්ද??? මොන මල විකාරද??? නිදහස් අධ්‍යාපනය විස්වාස නැ කියනේ උබලනෙ බන් අපිද ???:rolleyes::rolleyes:

    අපිටයි මෙහෙම අහන්න වෙන්නෙ, ඇයි බන් උබල ඔච්චර මෝඩ??මොලේ කළදක්වත් තියෙනවද????

    ඉතින් පුද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්නේ අනුරාධපුරේ වත් පොලොන්නරුවෙවත් නෙමේ නේ. කොලම්බනේ. සල්ලි තියෙන මිනිස්සු ඉන්නේ කොළොඹ සහ ඊ අවට, ඉතින් ඊ මිනිස්සු කැමති නං සල්ලි වියදන් කරලා ඉගෙන ගන්න වෙන දීපන්කරේක ඉන්න උන්ට ඊ ගැන තියෙන ප්‍රශ්නේ මොකක්ද?

    salli wisikarala igena ganna eka,eeta passe deshapalakayonta/niladarinta salli wisikarala job walatat yanawa..mokada gattu upadiya nikan kola kaalak witarak nisa.. :P etakota ehema salli wisikaranne nati mole ati gattu upadiye wadak ati ekata mokada wennee??

    ee ekak witarai.. tawa kochchcara dewal tyenawada.. AL walata S3 k wat nati aya doctors la , engineers la wenna giyama mokada wennee????ahinsaka minissu marila yai dakshakamak nati doctors la kiyaganna ayagen behet aran.. dakshatawwak natuwa upadi gattu engineers la kiyaganna aya karana dewaluth ehema tamai.. ewa amutuwen ubalata kiyala didi inna mata ba.. terum ganna molayak tyennat ona.. :oo::dull::dull:

    ඔය විදියට සිස්සත්ව විභාගේ, දිස්ත්රික් කෝටා ක්‍රමය, සුපිරි පාසල් ක්‍රමය, ජාතන්තර පාසැල ක්‍රමය, දුෂ්කර පාසල් ගුරු හිඟය ගැනත් කතා කරපල්ලකෝ. ඒවටත් අතින් වියදන් කරන උද්ගෝෂණ කරපල්ලකෝ!

    oya okkoma gana wishwawidyala shishyayo/guruwaru kata karanawa... ewa gana apen denna puluwan sahayogaya denawa.. ubala eka dannet na.. :dull: thama thamange pramanayata madihat wenna puluwan pramanaya me kawrut karanawa..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: අනේ හුකේ.... ලක්ස ගණන් සල්ලි විසි නොකර අමතර පන්ති ගිහින් ජීව විද්‍යා හරි ගණිතය හරි විෂය ධාරාවට කැම්පස් තේරුන එකෙක් ව මට කියපන් බලන්න.......! තොපිලගේ රෙද්ද පල්ලෙන් තමය නරි වාදන් බේරෙන්නේ තේරුනාද. :P

    laksha ganan wisi karala amathara panthi giyata exam pass wenne na buruwo.. ehenan ubatat pass wenna tibunane.. :rofl::rofl: ai uba panthi giye nadda??? :P gonek unata pennanna epa.. uba laksha ganan wiyadam karala amatara panti yanna ati..ubala hitan inne ehema giyama hari kiyala...ane paw ubala... laksha ganan salli wisikarata witarak hariyanne na,buddiya tyennat ona wada karannat ona kiyala AL fail unata passewat terum gatte nadda?? danwat terum ganin ehenam.. dan ubala yana upadi tuition class ganat eka tamai kiyanna wenne.. :rofl::rofl::rofl: salli wisikarata witarak upadiyak labenne na.. ee labena upadi ara mervin silvage aacharya upadiya wage ewa tamai.. ;)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක

    තෝ ඔය ඉරාගෙන මට බනින්නෙ මොකටද? ඉරිසියයි නම් කුහකයි නම් ඒ විදියට ඉඳපන් රඟපාලා පෙන්නන්නෙ නැතුව

    නැව් ටෝක් දුන්නට ඔරු කඳක්වත් නෑ කිව්වලු

    oya mama kiyapu tikamane obatuma mata kiyanne... :lol::lol::rofl::rofl:
    ahapu prashneta uttara na... uba tamai naw talks dunnata habalak wat nati eka... ubata tyenne k*d* salli witarai... ;) ko uben upadiya mokakda kiyala ahuwama uttarayak nane.. :lol::lol: asa nadda ube mahaloku upadiya gana kiyanna.. mata ube private dewal walin wadak na.. man meka ahanne ai kiyala man kalin post eke kiwwa... mage field ekata sambanda deyak nam mata ekata uttara denna puluwan udaharana ekka :yes: