විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත දැන් අන්&

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත දැන් අන්&

    විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත දැන් අන්තර්ජාලයේ

    [FONT=&quot]උසස් පෙළ විභාග ප‍්‍රතිඵල මත විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත ඇතුළත් අත්පොත අද (05) නිකුත් කෙරෙනවා. ඒ අනුව අද සිට ලබන 26 වනදා දක්වා විශ්ව විද්‍යාල සඳහා ඔන්ලයින් ක‍්‍රමයෙන් පමණක් අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම පැවසුවේ. [/FONT]
    [FONT=&quot]එම අත්පොතේ සඳහන් උපදෙස් අනුව නිසි පරිදි අන්තර්ජාලය ඔස්සේ තම අයදුම්පත් යොමු කරන ලෙස විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා. 2017 උසස් පෙළ විභාග ප‍්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල ප‍්‍රවේශයට සුදුසුකම් ලැබු සිසුන් සංඛ්‍යාව එක් ලක්ෂ 63,104ක්. මෙවර විශ්ව විද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 30,500ක් බවයි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම පැවසුවේ. [/FONT]
    [FONT=&quot]www.admission.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි විය හැකිය.[/FONT]
     
    • Like
    Reactions: AnjulaAR

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ow ban , uba application danawanam hodata balala kiyala dapan macho , giya para podi weradimakin samahara unata liyuma awilla ne ban

    Mata nemei bn kellage application eka fill karanna wenne mata. Issara potha fill karana eka gemak naha. Meka kela unoth magulath iwarai :lol:
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Podi Silva - පොඩි සිල්වා;22693921 said:
    podi kellek line krgaththe komada :P :P

    Kalayak indan shape eke anduranawa bn. Exam eken passe FB eken set kara gatta :D
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif