ඉතින් ඒක තමයි බන් හැම වෙලේම කියන්නෙ. මම අද දවසට විතරක් මතක විදියට මේක කියන 3 වෙනි පාර.
ලංකාවෙ මම විරුද්ධ හරි නීතියක් නැති එකටයි, තියෙන නීතිය වත් හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති එකටයි. මට සත පහක විශ්වාසයක් නෑ ලංකාවෙ ඒ පැත්ත ගැන. ඕන තරම් උදාහරණ තියෙනවනෙ ඒකට.
ඒ අරමුණෙන්ම තමයි ඕකට විරුද්ධ. එකම exam එක තියන්න ඕන. ඒව එකම පරීක්ෂණ මණ්ඩලයක් අගයන්න ඕන. ඒකට දැඩි නීති තියෙන්න ඕන. අක්‍රමිකතා කරොත් කරපු එකාට හැමිණිලා යන්න තියෙන්න ඕන. ඒ වගේම ඒක ක්‍රියාත්මක වෙන පරිසරයක් තියෙන්න ඕන. අන්න එදාට මං පක්ෂයි.
උබට පේනවද එහෙම වටපිටාවක් තියෙනව කියලා??