විශ්වාසභංගය පරාදයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    🔺උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජය කෙරේ

    ZfO2nu1.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ranil Sajith vipakshe inna eka tama Government ekata thiyana lokuma shakthiya saha senaseema. Ranil saha Sajith giya aathme Pohottuwe idhapu aya wenta😀

    Ranil Sajith gen taram help pohottuwe amathi kenek genwath laben na Gotata
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Kohomath oka aluthen paradinna deyak nane. Thamange pakshe ekekta wiruddawa chande deida 2/3 thiyagena.
    Nikan salli kannawa parliment eka ras wela. Oya magula nothiya hitiyanam aduma gane mun ena petrol tikai light bilai hari ithurui.
     
    • Like
    Reactions: S_M_S

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    apita puka da? lol
    pradana prashna amathaka karala, kale kanna prashna hadana pupe pottuwo...
    gemban pilath goda, sir ge badu gahillath goda. dekama beragena. lol
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    දැන් ඕක පරාද උන එකෙන් රටට හොද මොකද්ද ? තව තෙල් වැඩි කරනවලුද ?
    gommanpilath goda, thel adu uneth naha. kohomada sir ge mole?

    sagara kariyawasam moko kiyanne danne naha.
    ------ Post added on Jul 20, 2021 at 7:45 PM
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Sajith kiyanne Gotage giya athme pathagena ena yaluwek. Puduma udaw denne SJB dagena apita koinda ohoma yaluwo. Epa kiaddi lakunu balen dala deno
    Not Gota’s friend. He and Ranil are Mahinda’s friends. Gota has very few friends in the Parliament.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    බදියුදීන්ගේ පක්‍ෂයේ මන්ත‍්‍රීට ඇමතිකමක්.. බැසිල් පොරොන්දු වූ බව කියයි..

    July 19, 2021 at 12:02 am | lanka C news
    බදියුදීන්ගේ පක්‍ෂයේ මන්ත‍්‍රීට ඇමතිකමක්.. බැසිල් පොරොන්දු වූ බව කියයි..

    තමනට රාජ්‍ය ඇමති ධූරයක් ලැබීමට නියමිත බව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී අලි සබ්රි රහීම් මහතා සඳහන් කරයි.

    20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන් අවස්ථාවේ ඇමතිධූර සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධුර ලබා දෙන බව පොරොන්දු වූ බවද ඔහු පැවසීය.

    කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති ධූරයේ දිවුරුම් දුන්නේ මෑතක දී නිසා ඔහු කියූ දේ ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බවද ඒ මහතා පවසයි.

    20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහාය ලබාදෙන ලද්දේ එම පදනම බව ද ඔහු සඳහන් කළේ ය.

    අලි සබ්රි රහීම් මහතා නියෝජනය කරන්නේ රිෂාද් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුතු වූ සමස්ත ලංකා මහජන කොංග්‍රසයයි.
    එම පක්‍ෂය පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තරග කලේය.

    https://lankacnews.com/බදියුදීන්ගේ-පක්‍ෂයේ-මන්ත/