විශ්වාසභංගය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    මචන්ලා දැන් රනිල්ට ගේන විශ්වාසභංගය දිනන්න 113ක් ඕනේද නැත්තන් එක ජන්දයක් වැඩිපුර තිබ්බත් හරිද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,948
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    113 k one na man hithanne.wadipura chanda thinnoth athi

    පොහොට්‍ටුවයි,හිටං එක්ක ඉන්න අයයි ඔක්කොම එකතු කරත් 96ක්ද කොහෙද නේ ඉන්නෙ,ලපය ඉතින් විශ්වාස නෑ අනිත් ටික,දෙමළ සහ යූ ඇන්පියෙන් තමා ගන්ඩ වෙන්නෙ..සුවර් නෑ ඕව.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    පොහොට්‍ටුවයි,හිටං එක්ක ඉන්න අයයි ඔක්කොම එකතු කරත් 96ක්ද කොහෙද නේ ඉන්නෙ,ලපය ඉතින් විශ්වාස නෑ අනිත් ටික,දෙමළ සහ යූ ඇන්පියෙන් තමා ගන්ඩ වෙන්නෙ..සුවර් නෑ ඕව.

    ජවිපේ 6 දෙනා විශ්වාසභංගයට පක්ෂව ජන්දෙ දෙනවාලු.TNA එක ජන්දේ ප්‍රකාශ කරන්නේ නෑලු.ඒ කියන්නේ ජන්ද 105 ක් තිබ්බොත් ඇති..

    එතකොට පොහොට්ටුව + සිරිසේනගෙ අය + ජවිපේ = 96+6 = 102 යි

    UNP එකෙන් 3 ක් ආවොත් ඇති. විජේදාස,රංගේ බණ්ඩාර,වසන්ත සේනානායක+ රතන හාමුදුරුවෝ අනිවාර්යෙන් ජන්දේ දෙනවා.රනිල්ට කෙලවෙන ලකුනු තියෙන්නේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,948
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ජවිපේ 6 දෙනා විශ්වාසභංගයට පක්ෂව ජන්දෙ දෙනවාලු.TNA එක ජන්දේ ප්‍රකාශ කරන්නේ නෑලු.ඒ කියන්නේ ජන්ද 105 ක් තිබ්බොත් ඇති..

    එතකොට පොහොට්ටුව + සිරිසේනගෙ අය + ජවිපේ = 96+6 = 102 යි

    UNP එකෙන් 3 ක් ආවොත් ඇති. විජේදාස,රංගේ බණ්ඩාර,වසන්ත සේනානායක+ රතන හාමුදුරුවෝ අනිවාර්යෙන් ජන්දේ දෙනවා.රනිල්ට කෙලවෙන ලකුනු තියෙන්නේ

    :rolleyes: බලමු මොකෝ වෙන්නෙ කියල..යූ ඇම්පිය පැත්තෙන් ඡන්දෙ වැ‍ටුනොත් හරි,කෙලින්ම කිව්වෙ නැති උනාට රනිලට අකමැති අය ඇති.
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    ජවිපේ 6 දෙනා විශ්වාසභංගයට පක්ෂව ජන්දෙ දෙනවාලු.TNA එක ජන්දේ ප්‍රකාශ කරන්නේ නෑලු.ඒ කියන්නේ ජන්ද 105 ක් තිබ්බොත් ඇති..

    එතකොට පොහොට්ටුව + සිරිසේනගෙ අය + ජවිපේ = 96+6 = 102 යි

    UNP එකෙන් 3 ක් ආවොත් ඇති. විජේදාස,රංගේ බණ්ඩාර,වසන්ත සේනානායක+ රතන හාමුදුරුවෝ අනිවාර්යෙන් ජන්දේ දෙනවා.රනිල්ට කෙලවෙන ලකුනු තියෙන්නේ

    හොද වැඩේ. බල්ලා පිදුරු කන්නෙත් නැ කන ගොනාට දෙන්නෙත් නැ !!!!!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    TNA දෙන්නේ නැත්තන් (225-15)/2 +1 =106 ක් ඕනේ
    JVP ekath නැත්තන් (225-21)/2 +1 = 103 ක් ඕනේ

    Jvp denawalu ban. Habai upfa 96 denagen slfp pohottu pathi dekema keepa denek leda niwadu daanna thiyena ida wadi :lol::lol: Ethakota 96 dena 90 ho 85 dakwa adu wenna puluwan. Ehema unoth unp manthrila godak ona wenawa
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    Jvp denawalu ban. Habai upfa 96 denagen slfp pohottu pathi dekema keepa denek leda niwadu daanna thiyena ida wadi :lol::lol: Ethakota 96 dena 90 ho 85 dakwa adu wenna puluwan. Ehema unoth unp manthrila godak ona wenawa

    UNP eke sahenda innawa ban api hithaawata vada.sirisenage un dunne nathath un denawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Jvp denawalu ban. Habai upfa 96 denagen slfp pohottu pathi dekema keepa denek leda niwadu daanna thiyena ida wadi :lol::lol: Ethakota 96 dena 90 ho 85 dakwa adu wenna puluwan. Ehema unoth unp manthrila godak ona wenawa

    ලොල් unp රුචිරය නහයෙන් අඩනව....ලොල්... :lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද රනිල ඉවරයි මේ පාර, ආන්න තෙවරප්පෙරුමත් ඉල්ල අස්වෙලාලු....රුචිර වගේ unp කික්කියන්ට වහ කන්ඩ වෙන්නෙ...:rofl::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    ලොල් unp රුචිරය නහයෙන් අඩනව....ලොල්... :lol::lol::lol::lol::lol::lol::lol:

    ආ කොහොමද පොන්ස් විමලත් එක්ක එකතුවෙලා ජාතිය පාවදීලා මහන්සිත් ඇතිනෙ. බොමුද සීතල වතුර එක්ක සහජීවන පෙත්තක්? :P:P