විශ්වාශභංග යෝජනාවක් ජවිපෙන් කතානායකට භාරදෙති.
ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත්කළ 2018 ඔක්තෝබර් 26 වන දින හා අංක 2094/43, 2094/43 A සහ 2094/44 දරණ අති විශේෂ ගැසට් නිවේදන සහ එහි සඳහන් නියෝගයන් සහ පත්කිරීම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බවත්, නීතිය ඉදිරියේ ශුන්‍ය සහ බල රහිත බවත්, නීතිය ඉදිරියේ කිසිදු බලයක් හෝ වලංගු භාවයක් නොමැති බවත්,
ඉහත සඳහන් හේතු නිසා 2018 ඔක්තෝබර 26 වන දා හෝ ඉන් පසුව හෝ පත් කළ අග‍්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කැබිනට් මණ්ඩලය හා එලෙස පත් කරන ලද්දාවූ ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවත්,
යෝජනා කර සිටී.