විශ්වාසභංගය

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    විශ්වාශභංග යෝජනාවක් ජවිපෙන් කතානායකට භාරදෙති.
    ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත්කළ 2018 ඔක්තෝබර් 26 වන දින හා අංක 2094/43, 2094/43 A සහ 2094/44 දරණ අති විශේෂ ගැසට් නිවේදන සහ එහි සඳහන් නියෝගයන් සහ පත්කිරීම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බවත්, නීතිය ඉදිරියේ ශුන්‍ය සහ බල රහිත බවත්, නීතිය ඉදිරියේ කිසිදු බලයක් හෝ වලංගු භාවයක් නොමැති බවත්,

    ඉහත සඳහන් හේතු නිසා 2018 ඔක්තෝබර 26 වන දා හෝ ඉන් පසුව හෝ පත් කළ අග‍්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කැබිනට් මණ්ඩලය හා එලෙස පත් කරන ලද්දාවූ ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවත්,
    යෝජනා කර සිටී.


    46161807_1101099550044491_8238430942327209984_n.jpg
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    වැට අස්සෙන් රනිල්ට පුක දීම කලාවක් නම්...අනුර කුමාර එහි picaso ය........
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ජ්විපෙ ඇයි තමන්ගේ වල තමන්ම කපා ගන්නේ අපි හම්බ කරගන්න පඩිය නොකා නොබි පක්ශ අරමුදලට දීලා වැඩක් නැ ලන්කාවගැන තිබුන අන්තිම බාලා පොරොත්තුව එකත් ඉවරයි.

    :(
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මචන් ඕකත් රනිල්ද ජෙප්පොන්ට කියලා කරගෙන තියෙන්නේ අර 20 ගෙනාවා වගේ?ජෙප්පෝ කියන්නේ UNP එකේ බළල් අත නේ..:lol:



    :P
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැට අස්සෙන් රනිල්ට පුක දීම කලාවක් නම්...අනුර කුමාර එහි picaso ය........
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,767
    8,090
    113
    Kotahena
    දැං මූන් වැඩ කරන්නේ JVP කියලා එකක් නැති ගාණට. ඉස්සරහදි මේ පක්ෂ දෙක එකට එකතු වෙලා තනි පක්ෂයක් වෙයි කියලා මට හිතෙන්නෙ.
    තනි අලුත් පක්ෂයක් නෙමෙයි UNP එකම තමයී.
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මෙතෙක් කල් JVP වෙනුවෙන් ලබා දුන් මාගේ සෑම චන්දයක් පිළිබඳවම ඇත්තේ කණගාටුවක් පමණි.:(
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වැට අස්සෙන් රනිල්ට පුක දීම කලාවක් නම්...අනුර කුමාර එහි picaso ය........

    --- මීට, මහින්දට තමන්ගේ පුක පමණක් නොව ගෑණිගේ පුකද පූජාකොට ඇති සෙට් එක
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    දැං මූන් වැඩ කරන්නේ JVP කියලා එකක් නැති ගාණට. ඉස්සරහදි මේ පක්ෂ දෙක එකට එකතු වෙලා තනි පක්ෂයක් වෙයි කියලා මට හිතෙන්නෙ.
    තනි අලුත් පක්ෂයක් නෙමෙයි UNP එකම තමයී.
    උන් දෙගොල්ලො එකතුවෙලා සමනල නීතිය සම්මත කරොත්. උබට පුළුවන් යූඑන්පී ගල් කොල්ලො එක්ක මාරු ගහලා මේකට ඇවිල්ලා රනිලට යටිගිරියෙන් ගෑගන්න. සෝයි නේද :P:P
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,767
    8,090
    113
    Kotahena
    මෙතෙක් කල් JVP වෙනුවෙන් ලබා දුන් මාගේ සෑම චන්දයක් පිළිබඳවම ඇත්තේ කණගාටුවක් පමණි.:(

    මේ රටේ වැඩි පුර ඉන්නේ ඔය වගේ disappointment වුන මෝඩ අනාථයෝ.
    ඒ නිසා ඕක ගැන වැඩිය හිතන්න එපා උඹත් උනුත් අතර ලොකු වෙනසක් නැහැ. බුද්ධිය අඩු කම මේ රටේ මිනිස්සුන්ගේ පොදු ලක්ෂණයක් බං. උඹ ශ්‍රී ලංකාවේ හින්දා වැඩිය හිතන්න එපා.. අපේ රටේ මිනිස්සු වැඩිපුර කොහොමත් ගොං හරක්. ලොකුම හරක් තමයී JVP එක ඇත්තටම මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් කියලා හිතාගෙන ඉන්න හරක්. ඒක basic knowledge එක තියෙන මිනිහට උනත් තේරෙනවා සාමාන්‍ය දැණුමින්. උන් මිනිස්සුන්ව use කරනව කියන එක. ඒක උන්ගේ history එක ඕනෙත් නැහැ කරන ක්‍රියා කලාපය දැක්කම කියන්න පුළුවන් ඔච්චර expose වෙන්න ඕන නැහැ තේරුම් ගන්න.
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,767
    8,090
    113
    Kotahena
    උන් දෙගොල්ලො එකතුවෙලා සමනල නීතිය සම්මත කරොත්. උබට පුළුවන් යූඑන්පී ගල් කොල්ලො එක්ක මාරු ගහලා මේකට ඇවිල්ලා රනිලට යටිගිරියෙන් ගෑගන්න. සෝයි නේද :P:P

    Gay ද උඹ?
     

    Similar threads