විශ්වාසභංගය

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මේ රටේ වැඩි පුර ඉන්නේ ඔය වගේ disappointment වුන මෝඩ අනාථයෝ.
    ඒ නිසා ඕක ගැන වැඩිය හිතන්න එපා උඹත් උනුත් අතර ලොකු වෙනසක් නැහැ. බුද්ධිය අඩු කම මේ රටේ මිනිස්සුන්ගේ පොදු ලක්ෂණයක් බං. උඹ ශ්‍රී ලංකාවේ හින්දා වැඩිය හිතන්න එපා.. අපේ රටේ මිනිස්සු වැඩිපුර කොහොමත් ගොං හරක්. ලොකුම හරක් තමයී JVP එක ඇත්තටම මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් කියලා හිතාගෙන ඉන්න හරක්. ඒක basic knowledge එක තියෙන මිනිහට උනත් තේරෙනවා සාමාන්‍ය දැණුමින්. උන් මිනිස්සුන්ව use කරනව කියන එක. ඒක උන්ගේ history එක ඕනෙත් නැහැ කරන ක්‍රියා කලාපය දැක්කම කියන්න පුළුවන් ඔච්චර expose වෙන්න ඕන නැහැ තේරුම් ගන්න.
    මන් අනාත වෙලා නෑ බන් :lol:, උබ හෙන බුද්ධිමත් නිසා කියපන්කො එතකොට කාටද චන්දෙ දෙන්ඩ ඕනේ කියල :angry:
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ජ්විපෙ ඇයි තමන්ගේ වල තමන්ම කපා ගන්නේ අපි හම්බ කරගන්න පඩිය නොකා නොබි පක්ශ අරමුදලට දීලා වැඩක් නැ ලන්කාවගැන තිබුන අන්තිම බාලා පොරොත්තුව එකත් ඉවරයි.

    :(

    :lol::lol:පව් ...දුකේ බෑ..........:lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Bayyo tika horen JVP ekatane chande deela thiyenne balan giyama mechchara kal :lol:

    Ranil ta wirudda wiswasabangeth JVP eka Ranilta wiruddawa thamai chande dunne

    රනිල්ට විරුද්දව ගෙනාපු විශ්වාසභංගෙට චන්දෙ දෙන්නවත් ආවෙ නැති දේශ ප්‍රේමී නායකයගෙ වහල්ලු ටික ඒකට චන්දෙ දීපු ජෙප්පන්ට රතු අලිලු :lol::lol::lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    රනිල්ට විරුද්දව ගෙනාපු විශ්වාසභංගෙට චන්දෙ දෙන්නවත් ආවෙ නැති දේශ ප්‍රේමී නායකයගෙ වහල්ලු ටික ඒකට චන්දෙ දීපු ජෙප්පන්ට රතු අලිලු :lol::lol::lol::lol:

    Aneda kiyanne :rofl:
    Sira arapu arilla bayyange punchi hithata daraganna amaru athi :lol:
     
    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    රනිල්ට විරුද්දව ගෙනාපු විශ්වාසභංගෙට චන්දෙ දෙන්නවත් ආවෙ නැති දේශ ප්‍රේමී නායකයගෙ වහල්ලු ටික ඒකට චන්දෙ දීපු ජෙප්පන්ට රතු අලිලු :lol::lol::lol::lol:

    සිරා කතාව බං, මේවට කොහෙන් හිනා වෙන්නද මන්ද :lol: :lol: :lol: :lol:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ශික් මාත් මේ කාලකන්ණින්ට ජන්දේ දුන්නනේ, ධනපති පන්තියේ බල අරගල වලදී ස්වාදීනව ඉන්නේ නැතුව කෙලින්ම අතකොලු වෙලා තියෙන්නේ. විජේවීර හිටියනම් මුන්ට පයින් ගහල එලවන්නේ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    රනිල්ට විරුද්දව ගෙනාපු විශ්වාසභංගෙට චන්දෙ දෙන්නවත් ආවෙ නැති දේශ ප්‍රේමී නායකයගෙ වහල්ලු ටික ඒකට චන්දෙ දීපු ජෙප්පන්ට රතු අලිලු :lol::lol::lol::lol:

    ජෙප්පො උඹ හිතනවට වඩා කපටියි. රනිල කොහොමත් දිනන සීන් එකක් තිබ්බ නිසා එදා චන්දෙ දුන්නෙ. නැත්තම් උන් ස්වාධීන වෙනව
     
    • Like
    Reactions: niroshansl

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ශික් මාත් මේ කාලකන්ණින්ට ජන්දේ දුන්නනේ, ධනපති පන්තියේ බල අරගල වලදී ස්වාදීනව ඉන්නේ නැතුව කෙලින්ම අතකොලු වෙලා තියෙන්නේ. විජේවීර හිටියනම් මුන්ට පයින් ගහල එලවන්නේ.

    46202254_965626196973913_5904673957109301248_n.jpg
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙතෙක් කල් JVP වෙනුවෙන් ලබා දුන් මාගේ සෑම චන්දයක් පිළිබඳවම ඇත්තේ කණගාටුවක් පමණි.:(

    ඉන්දීය රෝ ජෙබ්බන්ට ඔබත් රෑවටුනාද ?

    http://www.lankadeepa.lk/columns/%E0...7%92/49-522798

    "අසූව දශකය අවසාන භාගයේදී ඉන්දීය තානාපති කාර්යාලය යටතේ රෝ සංවිධානය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග ගනුදෙනු කළ නිලධාරීන් වූයේ ගුරුජිත් සිං සහ හර්දීප් ජූරිය. කුමන මතභේද ඉන්දියාව සමග තිබුණද ජවිපෙ සමග ඇයි හොඳැයියක් පවත්වාගෙන යෑමට ඉන්දීය රෝ සංවිධානය 1989 මුල් භාගයේදී සමත් විය. ජවිපෙ වෙනුවෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා රෝ සංවිධාන නියෝජිතයින් සමග සම්බන්ධකම් පැවැත්වූයේ දේශපාලන මණ්ඩල සභික ඩී. එම්. ආනන්ද, සෝමවංශ අමරසිංහ, එච්. බී. හේරත් සහ මධ්‍යම කාරක සභික උපාලි ජයවීර ඇතුළු කිහිපදෙනෙකි. ඩී. එම්. ආනන්ද සහ ඉන්දීය රෝ නියෝජිතයින් අතර පැවති එක් සාකච්ඡාවකට ඉන්දීය හමුදාවේ මේජර් ජනරාල් හරිකිරාන් සිං ගේ නායකත්වය යටතේ සේවය කළ බි්‍රගේඩියර් ජේ. එස්. ඩිලෝන්ද සහභාගි වී තිබිණි

    ජෙවිපී.ගදගහන අතීතයේ රසකතා:cool::cool::cool:

    RElogo.png

    RElogo.png

    RElogo.png

    RElogo.png

    Dq7RWfAU8AAeRZF.jpg:large
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    --- මීට, මහින්දට තමන්ගේ පුක පමණක් නොව ගෑණිගේ පුකද පූජාකොට ඇති සෙට් එක

    බෙට්ට දාපු එකාට කුණු වතුර බාල්දියක් ගැහුවහම ඇයි පුක හෝදපු එකාගේ පුකේ ඉත්තෑ වෝ යන්නේ මැක්කෝ ......
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන ජ.වි.පෙ ට ජනතාවගේ ආචාරය!

    giphy.gif

    ජනපීඩක ආන්ඩුව ගෙදර යවන්නේ නීත්‍යානූකූලව. ඒක ඒ තරම් සරල කරුනක්. ප්‍රජාතන්ත්‍රවාදය ගැන අකුරක් නොදන්න බයියෝ අව-නීතික ක්‍රමවලින් බලය හයිජැක් කරන එකයි, ප්‍රජාතාන්ත්‍රිකව ආණ්ඩුවක් ගෙදර යවන එකයි, දෙකක් කියන සරල කරුන නොතේරෙන ගොන්නු ඉන්න රටක් මේක!
    :lol::lol:
     
    • Like
    Reactions: waligamaya

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන ජ.වි.පෙ ට ජනතාවගේ ආචාරය!

    giphy.gif

    ජනපීඩක ආන්ඩුව ගෙදර යවන්නේ නීත්‍යානූකූලව. ඒක ඒ තරම් සරල කරුනක්. ප්‍රජාතන්ත්‍රවාදය ගැන අකුරක් නොදන්න බයියෝ අව-නීතික ක්‍රමවලින් බලය හයිජැක් කරන එකයි, ප්‍රජාතාන්ත්‍රිකව ආණ්ඩුවක් ගෙදර යවන එකයි, දෙකක් කියන සරල කරුන නොතේරෙන ගොන්නු ඉන්න රටක් මේක!
    :lol::lol:

    චන්ද කල් දාන එකට කටක් නොඇරියේ මොකේ ප්‍රතිපත්තියක් නිසාද
     
    waligamaya

    Well-known member
  • රනිල නියම විදියට ගෙදර යවන්න විශ්වාස බන්ගෙට චන්දේ නොදීපු මහින්ද නෙනුවෙන්. පාක්ෂිකයෝ JVP එකට බනිනවා. රටක් උනහම රදනියෙක් දවල් මිගෙල් ගේම නැතිව රටේ නිතිය යටත්ව වැඩේ කලානම් හරි. ලංකාවේ පසුගාමී සමාජ වලට මොන ප්ර්ජත්ර්න්තවද්යද. ගහල හරි බලය ගනවනම් හෝයියා දැන් සිරා මහින්දගේ ආණ්ඩුවකට ඔහොම දෙයක් කලානම්.
     
    Similar threads