මන් අනාත වෙලා නෑ බන්මේ රටේ වැඩි පුර ඉන්නේ ඔය වගේ disappointment වුන මෝඩ අනාථයෝ.
ඒ නිසා ඕක ගැන වැඩිය හිතන්න එපා උඹත් උනුත් අතර ලොකු වෙනසක් නැහැ. බුද්ධිය අඩු කම මේ රටේ මිනිස්සුන්ගේ පොදු ලක්ෂණයක් බං. උඹ ශ්‍රී ලංකාවේ හින්දා වැඩිය හිතන්න එපා.. අපේ රටේ මිනිස්සු වැඩිපුර කොහොමත් ගොං හරක්. ලොකුම හරක් තමයී JVP එක ඇත්තටම මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් කියලා හිතාගෙන ඉන්න හරක්. ඒක basic knowledge එක තියෙන මිනිහට උනත් තේරෙනවා සාමාන්‍ය දැණුමින්. උන් මිනිස්සුන්ව use කරනව කියන එක. ඒක උන්ගේ history එක ඕනෙත් නැහැ කරන ක්‍රියා කලාපය දැක්කම කියන්න පුළුවන් ඔච්චර expose වෙන්න ඕන නැහැ තේරුම් ගන්න.
, උබ හෙන බුද්ධිමත් නිසා කියපන්කො එතකොට කාටද චන්දෙ දෙන්ඩ ඕනේ කියල 


