විශ්වාසවන්ත කෙනෙක් සෙට්කරපල්ලකෝ.........

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විශ්වාසවන්ත කෙනෙක් සෙට්කරපල්ලකෝ.........

    ගෙදර වැඩට වයසක, පවුල් බරින් තොර කාන්තාවක් හොයනවා......... ළමයා බලන්නයි වේල් 3 උයන්නයි ගෙදර පොඩි පොඩි වැඩ කරන්නයි තියෙන්නේ. කැමතිනම් පුළුවන් කාලයක් ඉන්න පුළුවං. දන්නා විශ්වාසවන්ත කෙනෙක් සෙට්කරපල්ලකෝ....... :)
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ගෙදර වැඩට වයසක, පවුල් බරින් තොර කාන්තාවක් හොයනවා......... ළමයා බලන්නයි වේල් 3 උයන්නයි ගෙදර පොඩි පොඩි වැඩ කරන්නයි තියෙන්නේ. කැමතිනම් පුළුවන් කාලයක් ඉන්න පුළුවං. දන්නා විශ්වාසවන්ත කෙනෙක් සෙට්කරපල්ලකෝ....... :)

    :shocked::shocked:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,138
    3,993
    113
    agency wala nam thiyenne amuthu business ekak. kawuru hari set karala e gollonge fee eka gannawa. ara gaani first month eka iwara wela padith aran yanna yanawa. agency ekayi e gaaniyi karana business eka thamayi eka. umbata agency fee eka 2 month salary yi, e gaanita salary yi dunnahama eka maasayayi.
    ehema godak kattiya set wela inne.
    hospitals wala leddu balanna yawana agency wagema thamayi.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Podi wada kiwwe Jinki jika?

    පොඩි පොඩි වැඩ කියන්නේ තේ හදන්න, කේක් හදන්න, වගේ දේවල්......:rofl::P කාත්කවුරුත් නැති අසරණ මැදිවියේ හෝ වයසක කාන්තාවක් හම්බුනොත් සෙට්කරපන් :)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    agency wala nam thiyenne amuthu business ekak. kawuru hari set karala e gollonge fee eka gannawa. ara gaani first month eka iwara wela padith aran yanna yanawa. agency ekayi e gaaniyi karana business eka thamayi eka. umbata agency fee eka 2 month salary yi, e gaanita salary yi dunnahama eka maasayayi.
    ehema godak kattiya set wela inne.
    hospitals wala leddu balanna yawana agency wagema thamayi.

    හොරු බං ඉන්නේ.... කතාවෙලා ගේම ගහන්නේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මට ගෙවල් අතු පතු ගාන්න කෑම උයන්න වලං පිගන් හෝදන්න, රෙදි හෝදන්න පොඩි උන් නාකි බලන්න නං බෑ ඒව නැතුව ගෙදර වැඩට එන්න මම කැමතී කීයක් පඩි දෙනවද?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට ගෙවල් අතු පතු ගාන්න කෑම උයන්න වලං පිගන් හෝදන්න, රෙදි හෝදන්න පොඩි උන් නාකි බලන්න නං බෑ ඒව නැතුව ගෙදර වැඩට එන්න මම කැමතී කීයක් පඩි දෙනවද?

    ඔයටික ඇරෙන්න කරන්න තියෙන වැඩ වලට මින්ස්සු ඉන්නවා. හොයල දීපියකෝ කවුරුහරි.......
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Dan machan godak servants la purudu wela inne ude awith hawasa yanna. Ehema unama hariyata wadak kerenne nehe. Ude enneth parakku wela, hethu nam kiyai 100 withara