විශ්වාසවන්ත කෙනෙක් සෙට්කරපල්ලකෝ.........

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Dan machan godak servants la purudu wela inne ude awith hawasa yanna. Ehema unama hariyata wadak kerenne nehe. Ude enneth parakku wela, hethu nam kiyai 100 withara
    :yes::yes:
    ඔය ඔක්කොම හේතු නිසා තමයි පුළුවන් කාලයක් ඉන්න පුළුවන් ප්‍රශ්න අඩු කෙනෙක් බලන්නේ......
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    hodama wede wathu karayen demaliyakwa gena eka thama. ape hamu mahattayata kiwanam adu kule ekek hoyala dei :P

    එහෙමඋට්ටියෙක් ගෙනල්ලා කෙල්ලෝ දෙන්න තියාගන්න තැනක් නෑ කියලා ගෙදර ගේන්න හදනවලු. ටිකදවසකින් මිනිහටත් පාළුයි කියලා උවත් ගෙන්නාගෙන උබල පලයන් ලයිමට වගේ සීන් එකක් යයි වගේ..... අපේ උන්ගේ හිත හොද වැඩිකම තමයි හෙනේ.....
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Bump Oka thama ban Dan tiyena amruma vade game ina achila pawa Dan garment valin usagena yanawa ban malata kelek ganiyek hoyana neha Dan oko
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    reputation_neg.gif
    විශ්වාසවන්ත කෙනෙක්... 09-06-2017 01:57 PM ane pako. boru show epa. meke innawada wayasaka kaanthawo? nattan unwa deal karan un?

    1) ane pako. boru show epa. - උදව්වට කෙනෙක් හොයන්නේ මට නෙවෙයි අක්කට. එහෙම වෙලත් උබ හිතන්නේ මම මේක දැම්මේ ෂෝ එකට කියලා උබේ ඔලුවේ අවුලක්.

    2) meke innawada wayasaka kaanthawo? nattan unwa deal karan un - දන්නේ නෑ, ඉන්නවනම්, කැමතිනම් දැන් ඉදලා උදව්වට එන්න පුළුවන්.

    3) දන්නා කියන අයට කතාකරලා හොයන්න කියල තියෙන්නේ, ලංකාවේ නැති නිසා කිරියෙන් උදව් ඉල්ලුවේ...... යනඑනමන් නැති මනුස්සයෙක්ට රස්සාවක් සෙට්කරලා, පඩිත් දීලා, පහසුකම් එක්ක මැරෙනකන් ඉන්න තැනක් සෙට්කලාම තව වෙන මොනවාද?
    දන්නා කියන විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවනම් කියන්න.:)
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,138
    3,992
    113
    reputation_neg.gif
    විශ්වාසවන්ත කෙනෙක්... 09-06-2017 01:57 PM ane pako. boru show epa. meke innawada wayasaka kaanthawo? nattan unwa deal karan un?

    1) යනඑනමන් නැති මනුස්සයෙක්ට රස්සාවක් සෙට්කරලා, පඩිත් දීලා, පහසුකම් එක්ක මැරෙනකන් ඉන්න තැනක් සෙට්කලාම තව වෙන මොනවාද?
    දන්නා කියන විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවනම් කියන්න.:)

    poddak hitahan mama kenek ta paniwidayak yawwa. balamu