විශ්වාස හා ඇදහිලි...

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    විශ්වාස හා ඇදහිලි...

    මචන්ලා උබලා දෙවියෝ, බූතයෝ. අපිට නොපෙනෙන බලවේග පිළිගන්නවද.??
    මමනම් විශ්වාස කරන්නේ බුදුදහම විතරයි...
    උබලා ඒවා විශ්වාස කරන්න හේතු, උබලට වෙලා තියන දේවල් දාහල්ලකෝ....


    ඔව් සහෝ. බුද්ධාගම පිලිගන්න ඕනම කෙනෙක් දේව භූත කියන කොටස් ඉන්නවා කියලා පිලිගන්න ඕනා.. මේ තියෙන්නේ මිත්‍යා දෘෂ්ඨිකත්වය ගැන බෞද්ධ ඉගැන්වීම. අතිපූජ්‍ය රේරුකානේ චන්දිවිමල හිමියන්ගේ බෞද්ධයාගේ අත් පොතෙන් ගත්තේ,

    dFJleY0.jpg
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නැකැත් රාල;16706180 said:
    ඔව් සහෝ. බුද්ධාගම පිලිගන්න ඕනම කෙනෙක් දේව භූත කියන කොටස් ඉන්නවා කියලා පිලිගන්න ඕනා.. මේ තියෙන්නේ මිත්‍යා දෘෂ්ඨිකත්වය ගැන බෞද්ධ ඉගැන්වීම. අතිපූජ්‍ය රේරුකානේ චන්දිවිමල හිමියන්ගේ බෞද්ධයාගේ අත් පොතෙන් ගත්තේ,

    dFJleY0.jpg

    :yes::yes:
     
    හොදට, නරකට දෙකට හිතමය.

    බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවනේ මචං, යමෙක්, යමක් කියූ පමණින් එය එසේම වේ යැයි විස්වාස නොකරන්න කියල.

    ඕනෑවට වඩා ඕනෙම දෙයක් ඕනෙම නෑ නේ මචං, ඉතින් මේ වගේ දේවල් ගැනත් ඕනෑවට වඩා හිතන්නේ නැතුව, තමන්ගේ වැඩ කොටස, යුතුකම් කොටස හරියට ඉෂ්ට කරන, සාදාරනව ඉන්නවා නම් ඔය දේවල් ගැන හිතන්න ඕනේ නැහැ.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Define "diyunu" :):rolleyes:

    Simply.....

    essara ira hada wanda dan hadata paya thiyalath thiyana.... Ire sanyuthiya dannawa......

    Mama e kiuwe eka example ekak witharai...

    E kale minissunta sapekshawa dan minissu diyunui kiyana eka ubata define karanna una ekata mata kanagaatui machan....
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Sarwa baladhari hutte deviyanta mokatada bola wadinne.....

    Me polowe antha asrana minissu widina duk, balaya thiyana ungen atiwena pidaa nathikaranna bari nam.....

    Me inna harak deiyanta karanna puluwan labbak na kiyala dana dana unge passe yanawa...

    Kohoma munta terum karannada mata nam terenna.....
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Simply.....

    essara ira hada wanda dan hadata paya thiyalath thiyana.... Ire sanyuthiya dannawa......

    Mama e kiuwe eka example ekak witharai...

    E kale minissunta sapekshawa dan minissu diyunui kiyana eka ubata define karanna una ekata mata kanagaatui machan....

    ado ado duk wenna epa...matath andenna wage :rofl::rofl::P:P
    umba me diyunui kiyanne ada hari kiyana de heta weradi kiyala oppu wena science walata anuwane...
    awurudu 50kata kalin boru kiyala ain karapu higgs-boson particle eka dan hoyagena...
    dan boru kiyana ewa thawa issarahata oppu karai...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,119
    113
    දෙවි වරු ප්‍රේතයන් නන් බුදු දහමෙ විස්තර කරල තියෙනව නෙ.
    බයක් නන් නෑ ඇහින් දැක්කත් මම නන් හිතන්නෙ උන්ට බැරි වෙයි මොකවත් කර ගන්න.
     
  • Feb 19, 2014
    130
    19
    18
    මම නම් හොල්මන් වගේ දේවල් තරමක් විශ්වාස කරනවා...මට අත්දැකීම් තියෙන ඇසින් දැකපු දේවල් නිසා.....බුද්ධාගම විශ්වාස කරන්නෙ එක හේතුවක් නිසා නෙවෙයි හේතු ගනණාවක් නිසා....ඒක බොරු කියලා කියන්න කිසිම සාධකයක් නැහැ....සරළ උදාහරණයක් විදියට ලෝකයේ පැවැත්ම ගැන බුදුහාමුදුරුවො වදාරලා තියෙනවා ඒක ගැන හොයන්න යන්න එපා...හොයලා ඉවර කරන්න බැරි අතීතයක් දක්වා විහිදෙනවා කියලා....අදටත් ලොකේ හැදුන හැටි කිසි කෙනෙක් දන්නෙ නෑ එක්කෙනෙක් ඇරෙන්න...ඒ අල්ලා....දවස් හයකින් මැව්වාලු නේ....
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,417
    113
    Dewiyan wishwasa karanne nathi un kiyapan pinkamak awasanaye dewiyanta pin deema aramba unu hati.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙවියො, යක්කු, භූතයො, අවතාර ඔය එකක්වත් මං විශ්වාස කරන්නෑ බං.. මොකද මං හැබැහින් දැකලා නෑනෙ ඔය කවුරුවත්ම.. දැකපු එකෙක්වත් නෑ..:(

    කවුරුහරි තනියම කළුවර පැත්තක යනකොට.. බයෙන් බයේ ගියොත් සතෙක් දිව්වත්, ගහක් සද්දෙට හෙළවුනත් බයවෙනවා.. ඊට පස්සෙ තමා ඔය තොවිල් නටන්නෙ..
     

    s_d_san

    Member
    Oct 5, 2006
    39
    2
    0
    Mona suthraye koheda ban oka kiyala thiyenne??
    Oka bawuddayanwa andanna hada gatha deyak ubalath rawatila.

    Oka kiyala thiyenne mata mathaka hatiyata kalama sutharaye.
    Kalama 6 dishawata wadinna gathama. eka dakala budu hamuduruwo kiwwe paramparawen awath, kawuru kiwwath wiswasa karanna epa kiyala e de gana :)

    Buddhagamawath eke athi dewal ganawath nemei.

    nathan rahath wima gana ubala therum ganne kohomada යමෙක්, යමක් කියූ පමණින් එය එසේම වේ යැයි විස්වාස නොකරන්න කියල. kiwama. kawadawath ubata eka gana hithannawath ba.

    Hari buddagama hoyala igena ganna eka katath hodai


    :nerd::nerd::nerd:


    කෑප්ටන් Jack Sparrow;16706270 said:
    හොදට, නරකට දෙකට හිතමය.

    බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවනේ මචං, යමෙක්, යමක් කියූ පමණින් එය එසේම වේ යැයි විස්වාස නොකරන්න කියල.

    ඕනෑවට වඩා ඕනෙම දෙයක් ඕනෙම නෑ නේ මචං, ඉතින් මේ වගේ දේවල් ගැනත් ඕනෑවට වඩා හිතන්නේ නැතුව, තමන්ගේ වැඩ කොටස, යුතුකම් කොටස හරියට ඉෂ්ට කරන, සාදාරනව ඉන්නවා නම් ඔය දේවල් ගැන හිතන්න ඕනේ නැහැ.
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඔව් පිළිගන්නවා. නමුත් තාම දැකලා නෑ. මම අහලා තියෙන විදියට කවුරු හරි කෙනෙක් ගොම්මන් වෙලාවේ යකෙක් දැක්කොත් ඒකේ අදහස ඒ කෙනා දැඩි පවු කාරයෙක් කියලා, ඒ වගේ මිනිස්සු තමයිලු යක්කු ගහලා ගොඩක් වෙලාවට මැරෙන්නේ.
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    අද සමාජයටත් හොදට ගැලපෙනවා

    දිනක් ලක්‍ඛණ තෙරණුවන් සමඟ ගිජ්ජකුට පර්වතයෙන් බැස එන්නා වූ මුගලන් තෙරණුවෝ එක් තැනකදී සිනා පහළ කළහ. ඒ දුටු ලක්‍ඛණ තෙරණුවෝ ඒ පිළිබඳව විමසූ කල්හි;
    “ඇවැත්නි, ඔබ වහන්සේගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට මේ සුදුසු කාලය නොවේ. එය බුදු රජාණන් වහන්සේගේ ඉදිරියෙහි දී ම මාගෙන් අසන්න.”
    යැයි පවසා දෙදෙනා වහන්සේම බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණියහ. එවිට ලක්‍ඛණ තෙරණුවෝ;

    “ඇවැන්ති ඔබ වහන්සේ සිනා පහළ කළේ කවර කාරණයක් නිසා දැ”යි ඇසූ කල්හි;

    “ඇවැන්ති, මට සිනහ පහළ වූයේ එක්තරා ප්‍රේතයෙකු දැකීම නිසාය. උගේ ශරීරය ගව් තුනක් පමණ වේ. ඔලුව ඌරු ඔලුවක් වැනිය. කටේ නගුටක් තිබුණේය. එයින් පණුවෝ කඩා හැළෙති. මා නම් එබඳු සත්ත්වයෙකු මින් පෙර දැක නැත. ඌ දැකීමෙන් මට සිනා ගියේයැ”යි
    මුගලන් තෙරණුවන් පිළිතුරු දුන් කල්හි බුදු රජාණන් වහන්සේ ද;


    “මහණෙනි, මාගේ ශ්‍රාවකයන්ට මෙබඳු දෑ දැකිය හැකි වන්නේ ය. මම ද මේ ප්‍රේතයා එදා බෝ මැඩ දී දුටුවෙමි. එදා මම ඒ ගැන නොකීවේ මිනිසුන් එය විශ්වාස නො කරන බැවිනි. එවැනි අයට එම නො පිළිගැනීම අහිතකර වන බැවින් ඔවුන්ට අනුකම්පාවෙන් නො කීමි. දැන් එහි සාක්කිකරු වශයෙන් මුගලන් තෙරුන් ඉදිරිපත්ව සිටිනා බැවින් මුගලන් තෙරුන් විසින් කියන ලද ඒ පුවත සත්‍යයක් ම වන්නේය.”

    ආදී වශයෙන් දේශනා කොට ප්‍රේතයෙකු වී උපත ලැබීම සඳහා ඔහු විසින් කරන ලද අකුසල කර්මය දේශනා කොට වදාළහ.....

    මේ අවස්ථාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි මෙන්න මේ ටික....

    ''
    එදා මම ඒ ගැන නොකීවේ මිනිසුන් එය විශ්වාස නො කරන බැවිනි. එවැනි අයට එම නො පිළිගැනීම අහිතකර වන බැවින් ඔවුන්ට අනුකම්පාවෙන් නො කීමි...''
    අපිත් හරිනම් මේ දේවල් නොකිය ඉන්න ඕනේ... සාක්ෂි කාරයෝ ඕනේ අපේ එඋන්ට ඔප්පු වෙන්න... එක නිසා අපිත් ඒ අයට අනුකම්පාව දක්වන්න ඕනේ... එදා ඒ අවස්ථාව අද සමාජයටත් හොදට ගැලපෙනවා...