විශ්ව රහස් පවතින්නෙ මෙතැනද???
මේ ගැන නම් ගොඩක් අය දන්නවත් ඇති.
අහල නැති කෙනෙක් ඉන්නවනම් ඒ අය දැන ගන්න කියලා දාන්නම් මචන්.
අපි හැමෝම දන්නවනේ මචන් pi නම්බර් එක.
22/7 - 3.14.....
දැනට වාර්තාව තමයි ඉලකක්ම් ට්‍රිලියන් 12.1 වෙනකන් ගණනය කිරිම් කරලා තියෙනවා,
මේකෙ තියන කතන්දරේ තමයි සමහරක් විශ්වාස කරනවා විශ්වයේ රහස් සියල්ල මේ ඉලක්කම් ඇතුලේ හැංගිලා තියෙනවා කියලා.

විශ්වයේ ආරම්භයේ ඉඳන් මේ දක්වා ග්‍රහ වස්තුන්ගේ චලන මාර්ගයන්ගේ සිට ඔබේ උපන්දිනය වගේම පාසැලේ ඇතුලත්වීමේ අංකය,
එතැනින් ගියාම ගිය සැරේ සුපිරි වාසනා සම්පත දිනුම් අංක වෙනකන් මේ ඉලක්කමේ සැගවිලා තියෙනවා මචන්.
http://www.subidiom.com/pi/pi.asp
මෙතනින් බලන්න පුළුවන් බිලියන් 2 ක් වෙනකන් ඉලක්කම් ඇතුලෙ තිියෙන්නෙ මොනවාද කියලා.
මේ තියෙන්නෙ ගියපාර දිනුම් ඇදපු සුපිරි වාසනා සම්පත දිනුම් අංක.
pi ගණනය කිරීම් වල 811,701,493 වෙනියට සඳහන් වෙලා තියෙන්නෙ ඒ දිනුම් අංක. ඔව් පිළිවෙලටම...

ඉතින් කාට හරි පුළුවන් වුනොත් මේකෙ ඇතුලේ තියෙන ඉලක්කම් වල සහ සම්බන්ධයක් දකින්න,
කරන්න පුළුවන් දේ අපරිමිතයි..
වැඩි හෑලි ලියන්න ඕනෙ නැහැ,, එළකිරියෙත් මේ සම්බන්දව තිබුණා ගොඩක්.
ගූගල් පැත්තෙ පොඩ්ඩක් ගියානම් පට්ට විස්තරයක් තියෙනවා.
ජය වේවා..