විශ්ව රහස් පවතින්නෙ මෙතැනද???

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    විශ්ව රහස් පවතින්නෙ මෙතැනද???

    මේ ගැන නම් ගොඩක් අය දන්නවත් ඇති.
    අහල නැති කෙනෙක් ඉන්නවනම් ඒ අය දැන ගන්න කියලා දාන්නම් මචන්.

    අපි හැමෝම දන්නවනේ මචන් pi නම්බර් එක.
    22/7 - 3.14.....

    apple-touch-icon-precomposed.png


    දැනට වාර්තාව තමයි ඉලකක්ම් ට්‍රිලියන් 12.1 වෙනකන් ගණනය කිරිම් කරලා තියෙනවා,
    මේකෙ තියන කතන්දරේ තමයි සමහරක් විශ්වාස කරනවා විශ්වයේ රහස් සියල්ල මේ ඉලක්කම් ඇතුලේ හැංගිලා තියෙනවා කියලා. :shocked::shocked:

    විශ්වයේ ආරම්භයේ ඉඳන් මේ දක්වා ග්‍රහ වස්තුන්ගේ චලන මාර්ගයන්ගේ සිට ඔබේ උපන්දිනය වගේම පාසැලේ ඇතුලත්වීමේ අංකය,
    එතැනින් ගියාම ගිය සැරේ සුපිරි වාසනා සම්පත දිනුම් අංක වෙනකන් මේ ඉලක්කමේ සැගවිලා තියෙනවා මචන්.

    http://www.subidiom.com/pi/pi.asp
    මෙතනින් බලන්න පුළුවන් බිලියන් 2 ක් වෙනකන් ඉලක්කම් ඇතුලෙ තිියෙන්නෙ මොනවාද කියලා.

    මේ තියෙන්නෙ ගියපාර දිනුම් ඇදපු සුපිරි වාසනා සම්පත දිනුම් අංක.

    gNF2aRG.png


    pi ගණනය කිරීම් වල 811,701,493 වෙනියට සඳහන් වෙලා තියෙන්නෙ ඒ දිනුම් අංක. ඔව් පිළිවෙලටම... :baffled::baffled:

    DSVnSRA.png


    ඉතින් කාට හරි පුළුවන් වුනොත් මේකෙ ඇතුලේ තියෙන ඉලක්කම් වල සහ සම්බන්ධයක් දකින්න,
    කරන්න පුළුවන් දේ අපරිමිතයි..

    වැඩි හෑලි ලියන්න ඕනෙ නැහැ,, එළකිරියෙත් මේ සම්බන්දව තිබුණා ගොඩක්.
    ගූගල් පැත්තෙ පොඩ්ඩක් ගියානම් පට්ට විස්තරයක් තියෙනවා.

    ජය වේවා.. ;);)
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඉතිං බන් ඕක අනන්තය වෙනකන් යනවනේ. ඕක infinite number එකක්නේ. ඉතින් ලෝකේ ඕනේ තැනක තියෙන number combination එකක් ඕකේ තියෙනවා තමයි :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉතිං බන් ඕක අනන්තය වෙනකන් යනවනේ. ඕක infinite number එකක්නේ. ඉතින් ලෝකේ ඕනේ තැනක තියෙන number combination එකක් ඕකේ තියෙනවා තමයි :yes:

    patta talk eka:D
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ඉතිං බන් ඕක අනන්තය වෙනකන් යනවනේ. ඕක infinite number එකක්නේ. ඉතින් ලෝකේ ඕනේ තැනක තියෙන number combination එකක් ඕකේ තියෙනවා තමයි :yes:

    ananthaya wenkn yana hama ekakama hama combination ekakma thiyenawa kiyala kiyanna ba bn :no:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනේමන්ද බන් මේවානම්..මගේ විභාග අංකයත් තියෙනවා කියහන්කෝ...සමහර විට ඕක ඉමක් කොනක් නැති නිසා සියලුම ඉලක්කම් ඇති...මාර සීන් තමා :baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    The search string "01126xxxxx" was not found in the first 2,000,000,000 decimal digits of Pi.

    අපේ ගෙදර ෆෝන් නම්බර් එක නෑලු බන්...SLT එකට වැරදිලාවත් ද? :sorry::no: