විශ්ව රහස් පවතින්නෙ මෙතැනද???

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    The search string "783810953310" was not found in the first 2,000,000,000 decimal digits of Pi.


    :( Dialog Data card ekaka pin number eka :P
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    ඉතින් ඔක මහලොකු දෙයක් නෙවෙයිනේ බන්.. අනන්තය දක්වා යනකොට අවස්ථා ගණනාවකදී එකම අංකය එනවනේ.......
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක පයි වලටම විශේෂ වෙච්චි එකක් නෙමේ බං :sorry: :sorry:
    e වලත් තියෙනව වර්ගමූල දෙක තුන පහ වගේ ගත්තත් වෙනව :sorry: :sorry:
    වෙලා තියෙන්නෙ ඒවට වඩා පයි හෙන ජනප්‍රියයි :sorry: :sorry:
    http://apod.nasa.gov/htmltest/gifcity/e.2mil
    මේකෙත් හොයපං හෙට අදින ලොතරැයියෙ අංක ටික එහෙම තියෙයි :baffled: :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අහ් ඕකෙ නැති අංක සෙට් එකක් තියෙනව :D :D
    පයි වල කවදාවත් පයි නෑ :D :D
    පයි තිබ්බොත් ඒ කියන්නෙ ඒක දිගට දිගට රිපෝට් වෙවී යනව, ඒ කියන්නෙ පයි භාගයක් විදිහට ලිව්වෑකි :yes: :yes:
    ඒ නිසා පයි වල පයි තියෙන්න විදිහක් නෑ :baffled: :baffled:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අහ් ඕකෙ නැති අංක සෙට් එකක් තියෙනව :D :D
    පයි වල කවදාවත් පයි නෑ :D :D
    පයි තිබ්බොත් ඒ කියන්නෙ ඒක දිගට දිගට රිපෝට් වෙවී යනව, ඒ කියන්නෙ පයි භාගයක් විදිහට ලිව්වෑකි :yes: :yes:
    ඒ නිසා පයි වල පයි තියෙන්න විදිහක් නෑ :baffled: :baffled:

    :lol:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අංක ට්‍රිලියන දොළහක් කියන්නෙ පොඩි නෑනේ බන්. ඕකෙ තියෙන්න බැරි අංකයක් නෑ තමයි. අනිවා හෙට ඇදෙන ලොතරැයියෙ අංකෙත් ඇති.
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    හරි දැන් මම උඹට හෙට ඇදෙන අංක ටික කිව්වොත්
    උඹට ඒක හොයා ගන්න පුළුවන්ද?
    බැහැනේ?
    පයිය වැටෙන කල් දිව්වත් ඒකම ලැබෙන්නෙ නැහැ
    :lol: