විශ්ව විද්‍යාල උප සංස්කෘතිය

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    RePost බුවා;13698213 said:
    ඒ ටික දැම්මොත් නම් අනිවා ලොක්ක අපිව බෑන් කරනවා,,,,,:shocked::shocked::shocked::shocked::shocked:

    ඒ නිසා කට්ටියට කැම්පස් ඇවිත්ම අහ ගන්න කියමු,,,,,



    ow ow ...lokkat balagena eti e tika danakam...ban karanna......
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ඔන්න එහෙනං මමත් මතක් උන ටිකක් දානවා........

    සරසවි කල්කය
    පාහක පාමික පයිනක ගන්නේ
    පනිස් මිකෙන් කළදක් අරගන්නේ
    ඉත්තක හුස්මෙන් එය අබරන්නේ
    එහෙමයි සරසවි කල්කේ හැදෙන්නේ....
    (තේරුනේ නැති කට්ටිය අනිත් පැත්ත හරෝල කියවන්න)
    batch එකක ලොක්කා - රෙෆා
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔන්න එහෙනං මමත් මතක් උන ටිකක් දානවා........

    සරසවි කල්කය
    පාහක පාමික පයිනක ගන්නේ
    පනිස් මිකෙන් කළදක් අරගන්නේ
    ඉත්තක හුස්මෙන් එය අබරන්නේ
    එහෙමයි සරසවි කල්කේ හැදෙන්නේ....
    (තේරුනේ නැති කට්ටිය අනිත් පැත්ත හරෝල කියවන්න)
    batch එකක ලොක්කා - රෙෆා

    cheeya ane.... :p
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔන්න එහෙනං මමත් මතක් උන ටිකක් දානවා........

    සරසවි කල්කය
    පාහක පාමික පයිනක ගන්නේ
    පනිස් මිකෙන් කළදක් අරගන්නේ
    ඉත්තක හුස්මෙන් එය අබරන්නේ
    එහෙමයි සරසවි කල්කේ හැදෙන්නේ....
    (තේරුනේ නැති කට්ටිය අනිත් පැත්ත හරෝල කියවන්න)
    batch එකක ලොක්කා - රෙෆා

    එල එල.. කල්කෙන් පටන් ගත්තහම කවි 26ක් තියෙනවා අපේ නම්.....
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔන්න එහෙනං මමත් මතක් උන ටිකක් දානවා........

    සරසවි කල්කය
    පාහක පාමික පයිනක ගන්නේ
    පනිස් මිකෙන් කළදක් අරගන්නේ
    ඉත්තක හුස්මෙන් එය අබරන්නේ
    එහෙමයි සරසවි කල්කේ හැදෙන්නේ....
    (තේරුනේ නැති කට්ටිය අනිත් පැත්ත හරෝල කියවන්න)
    batch එකක ලොක්කා - රෙෆා

    cheeya ane.... :p


    ඇයි අනෙ එහෙම කියන්නෙ.....

    RePost බුවා;13704345 said:
    එල එල.. කල්කෙන් පටන් ගත්තහම කවි 26ක් තියෙනවා අපේ නම්.....




    ඔය තියෙන්නෙ,,,,දාමු දාමු...................
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    කණිෂ්ඨ සිසුවෙක් ජ්‍යේෂ්ඨ සිසුවියක් හා ප්‍රේම සම්බන්‍ධයක් ඇතිකර ගැනීම "ලැම්බට් වීම" වන අතර


    LOL 6+