විශ්ව විද්‍යාල වැහිලා?

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    විශ්ව විද්‍යාල වැහිලා?

    විශ්ව විද්‍යාල ඇදුරෝ වැඩි පඩි ඉල්ලූහ.
    ආණ්ඩුව බැරිම තැන ඔවුන්ගේ පඩි වැඩිකලේය.
    ඒ රටේ ඉහලම රාජ්‍ය නිළධාරියා වන අග්‍ර විනිශ්චකාරයාටත් ඉහලින් යන ලෙසය.

    ඇදුරෝ යළි වර්ජනයට බැස්සෝය.
    ඒ ඉල්ලීම් 6ක් සදහාය.
    ඒයින් මුල් ඉල්ලීම් 5 දෙස බැලූකල හම්මේ .. අද්දියාපනේට ඇති ආදරේ කියා අපට හිතේ.
    ඒත් එහි මුල්ලක 6 වෙනි ඉල්ලීම ඇත.
    ඒ 20%ක් යළිත් පඩි වැඩි කිරීමකි.

    ඇදුරෝ මාධ්‍යයෙන් මහත් අද්දියාපන මාමකත්වයෙන් ජාතිය අමතති.
    ඔවුන් මේ සටන් කරන්නේ අධ්‍යාපනයේ සුබසිද්ධිය පතා යැයි හඩති.

    අන්තිමේ, 20% හැර මුල් ඉල්ලීම් දීමට රජය එකගවිය.
    දැන් අද්දියාපන සුබසිද්ධිය පතා කල සටන දිනා ඇත.

    නමුත් තාම වර්ජනය අවසන් නැත.
    එයින් පෙනෙන්නේ අනෙකුත් ඉල්ලීම් ප්‍රෝඩාවක් වන අතර,
    ඔවුන් ඉල්ලන්නේ මස් රාත්තලම බවය.


    කමෙන්ට්ස් හිග තවත් ත්‍රෙඩ් එකක්.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අන්තරේ කියන්නේ තමන් සිසු අයිතීන් වෙනුවෙන් නැගී සිටින බවය.
    සිසුන්ගේ පරම අයිතිය අධ්‍යාපනය ලැබීමය.
    නමුත් එය අහිමි වී දින 50ක් පමණ ගොසිනි.

    අන්තරේ ඇදුරන්ගේ සටනට සහය දෙයි.
    සිසු පරම අයිතිය ඔවුනට අමතක ව ඇති සේය.
    කෙසේ හෝ ආණ්ඩුව අවුල් කිරීමට උත්සාහ ගන්නවා මිස සිසු අයිතිය කජු ඇටද?
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    කොටස් හතරකින් වෑඩිකරනව කිව්ව පඩියේ දෙවෙනි කොටස මාස 8ක් තිස්සේ වෑඩි කරල නෑ
     

    -Ninja-

    Member
    Jul 23, 2012
    224
    10
    0
    කොටස් හතරකින් වෑඩිකරනව කිව්ව පඩියේ දෙවෙනි කොටස මාස 8ක් තිස්සේ වෑඩි කරල නෑ
    ඕව වහනවා ආන්ඩුවෙන්
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මිනිස්සුන්ව රවට්ටන්න එපා හිවලෝ

    කලින් වර්ජනය කරපු වෙලාවෙ පස්සෙ දෙන්නම් කියපු පඩි ටික තමා ඔය ඉල්ලන්නෙ.