විශ්ව විද්‍යාල වැහිලා?
විශ්ව විද්‍යාල ඇදුරෝ වැඩි පඩි ඉල්ලූහ.
ආණ්ඩුව බැරිම තැන ඔවුන්ගේ පඩි වැඩිකලේය.
ඒ රටේ ඉහලම රාජ්‍ය නිළධාරියා වන අග්‍ර විනිශ්චකාරයාටත් ඉහලින් යන ලෙසය.
ඇදුරෝ යළි වර්ජනයට බැස්සෝය.
ඒ ඉල්ලීම් 6ක් සදහාය.
ඒයින් මුල් ඉල්ලීම් 5 දෙස බැලූකල හම්මේ .. අද්දියාපනේට ඇති ආදරේ කියා අපට හිතේ.
ඒත් එහි මුල්ලක 6 වෙනි ඉල්ලීම ඇත.
ඒ 20%ක් යළිත් පඩි වැඩි කිරීමකි.
ඇදුරෝ මාධ්‍යයෙන් මහත් අද්දියාපන මාමකත්වයෙන් ජාතිය අමතති.
ඔවුන් මේ සටන් කරන්නේ අධ්‍යාපනයේ සුබසිද්ධිය පතා යැයි හඩති.
අන්තිමේ, 20% හැර මුල් ඉල්ලීම් දීමට රජය එකගවිය.
දැන් අද්දියාපන සුබසිද්ධිය පතා කල සටන දිනා ඇත.
නමුත් තාම වර්ජනය අවසන් නැත.
එයින් පෙනෙන්නේ අනෙකුත් ඉල්ලීම් ප්‍රෝඩාවක් වන අතර,
ඔවුන් ඉල්ලන්නේ මස් රාත්තලම බවය.
කමෙන්ට්ස් හිග තවත් ත්‍රෙඩ් එකක්.