විශ්‍රාම දිවිය අදම සැලසුම් කරන්න

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    Minissunta Insurance gana haridanimak naa, aththatama kiyanawanam insurance eken thama dan inn athathweta monawipathak unath nawatha Athathwetama genaeka thamai insurance karanne.

    Padulabannath baa, wasilabannath baa.
    Lankawe minissu ai nitharama insurance company wishwaskarannaththey?? Pradanama athuwathamai Policy eka read karannathi eka, anika kawadawathma Agent wa wiswasakaranna epa 100%k. amathissema prashna hahanna ethakota thamai manaadanumak anne insurance gana.

    Therennathi dewal naa machan insurance wala, Kawadawath insurance ekak danna yanakota anthima mothey danna epa, agana hodata adyanaya karala thamai ganna oney.

    Mage mulu family eka, House eka, vehicle, even my electronics are insurance karala thiyenne, man kisima bayak nathiwa jiwath wenne. mokada insurance eka apiwabalagannawa.

    aniwa digatama karagena palayan api godak ayata therum karanawa bn hugak aya waradi adahas walin thama inne bn ekai awula .... gdluck
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....

    Ekamachan, lankawe minissunge thiyana waradi hadasak.
    for example, vehicle ekak full insurance karala, mulu awruddema claim ekak unnaththam, lankikayo ithanne eka paduwak kiyal. namuth apey jiwithawalata wena hani kawadada kothanada kiaynna baa.

    Mama Brokering co, ekaka workkarnne Batticaloa wala. may vehicle 75% Third-party thiyenne. namuth man ara udakiuwawage, unkiyanneth Full danaeka paduikiyala. kata kiyannada............apita issellama minissunge manasa marukaranna wela TARGET cover karanna kalin. :D:D:P
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    Ekamachan, lankawe minissunge thiyana waradi hadasak.
    for example, vehicle ekak full insurance karala, mulu awruddema claim ekak unnaththam, lankikayo ithanne eka paduwak kiyal. namuth apey jiwithawalata wena hani kawadada kothanada kiaynna baa.

    Mama Brokering co, ekaka workkarnne Batticaloa wala. may vehicle 75% Third-party thiyenne. namuth man ara udakiuwawage, unkiyanneth Full danaeka paduikiyala. kata kiyannada............apita issellama minissunge manasa marukaranna wela TARGET cover karanna kalin. :D:D:P
    ekane bn :angry::angry::angry::angry:
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    අයියලට මන් මගේ අදහස කියන්නම්.
    මුල්ම දේ ඔයාලට අඋරුදු 65 පිරෙනකොට ඔය නුල දාපු කෙනා නෑ
    එදාට ඉන්නේ වෙන කොලු ගැටයෙක් එක පුළුවන් තරම් ඒවා කියල ඔයාලගේ විශ්‍රාම වැටුප කැප හරිනවා
    සේවා ගස්ස්තු, රජයේ බදු,රටේ ආර්ථික අවපාතයක් නිසා සිදුවෙන පාඩු ඔය වගේ වැල් වටාරම් කියනවා
    ඊට පස්සේ ඔය ඕගොල්ලෝ අත්සන් කරන ඔප්පුවේ පෙනෙන්න නොපෙනෙන අකුරුවලින් තියෙන කොන්දේසි ටික ලොකු කරලා පෙන්න්නනවා...එතකොට තම බෙල්ලේ වල දාගන්න හිතෙන්නේ..එක තමයි ඔය හැමතිස්සෙම කියන්නේ එයට පුද්ගලික පණිවිඩයක් දාන්න කියල..ඔච්චර ලොකු හෑල්ලක් මේකේ දැම්මනම් අනිත් විස්තර දන්නා බැරි අයි?
    කුරුත් අපිට ආදරේ නෑ හොන ජිවිතයක් ගතකරන්න ඕනේ නම් තමුන් ඉතුරු කරන්න..සල්ලි එකතු කරලා රත්තරන් ගන්න රත්තරන් වල අගය අඩුවෙන්නේ නෑ
    :yes::yes::yes:
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අයියලට මන් මගේ අදහස කියන්නම්.
    මුල්ම දේ ඔයාලට අඋරුදු 65 පිරෙනකොට ඔය නුල දාපු කෙනා නෑ
    එදාට ඉන්නේ වෙන කොලු ගැටයෙක් එක පුළුවන් තරම් ඒවා කියල ඔයාලගේ විශ්‍රාම වැටුප කැප හරිනවා
    සේවා ගස්ස්තු, රජයේ බදු,රටේ ආර්ථික අවපාතයක් නිසා සිදුවෙන පාඩු ඔය වගේ වැල් වටාරම් කියනවා
    ඊට පස්සේ ඔය ඕගොල්ලෝ අත්සන් කරන ඔප්පුවේ පෙනෙන්න නොපෙනෙන අකුරුවලින් තියෙන කොන්දේසි ටික ලොකු කරලා පෙන්න්නනවා...එතකොට තම බෙල්ලේ වල දාගන්න හිතෙන්නේ..එක තමයි ඔය හැමතිස්සෙම කියන්නේ එයට පුද්ගලික පණිවිඩයක් දාන්න කියල..ඔච්චර ලොකු හෑල්ලක් මේකේ දැම්මනම් අනිත් විස්තර දන්නා බැරි අයි?
    කුරුත් අපිට ආදරේ නෑ හොන ජිවිතයක් ගතකරන්න ඕනේ නම් තමුන් ඉතුරු කරන්න..සල්ලි එකතු කරලා රත්තරන් ගන්න රත්තරන් වල අගය අඩුවෙන්නේ නෑ
    :yes::yes::yes:

    Thanks :) :baffled:
     
    Onna okathami umbalage thiyena waradda. umbala kammali kame owa kiyawanna nikan sign karala anthimat insurance company ekata baninawa.

    Eg: Api aluth phone/PC/laptop oyawage dewal ganna kota kochchara configuration balanawada, price compare karanawada, A-Z balala thamai anthimata ganne. insurance ekak ganna witharak ai owakiyawannathey? thiyena kammali gathiya nisa neda?

    Insurance walin boru karanawana mokatda Insurance Board eken License denne?
    Policy eke mulinma thiyena pradanam karunutika thami onamakenek kiyanne, namuth gaburin thiyena dewal padhilinathinam, thamata aithiyak thiyenawa akagana padhilikirima karaganna sewadayakayagen.

    Kochchara sewakayo maruunath, thamage database eka company eke thiyenawa, asambadawa onama dawasaka checkkaranna puluwan.

    Tax...anammanm nithidanne rajayen, ekata Insurance company ekata banala wadak na.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අයියලට මන් මගේ අදහස කියන්නම්.
    මුල්ම දේ ඔයාලට අඋරුදු 65 පිරෙනකොට ඔය නුල දාපු කෙනා නෑ
    එදාට ඉන්නේ වෙන කොලු ගැටයෙක් එක පුළුවන් තරම් ඒවා කියල ඔයාලගේ විශ්‍රාම වැටුප කැප හරිනවා
    සේවා ගස්ස්තු, රජයේ බදු,රටේ ආර්ථික අවපාතයක් නිසා සිදුවෙන පාඩු ඔය වගේ වැල් වටාරම් කියනවා
    ඊට පස්සේ ඔය ඕගොල්ලෝ අත්සන් කරන ඔප්පුවේ පෙනෙන්න නොපෙනෙන අකුරුවලින් තියෙන කොන්දේසි ටික ලොකු කරලා පෙන්න්නනවා...එතකොට තම බෙල්ලේ වල දාගන්න හිතෙන්නේ..එක තමයි ඔය හැමතිස්සෙම කියන්නේ එයට පුද්ගලික පණිවිඩයක් දාන්න කියල..ඔච්චර ලොකු හෑල්ලක් මේකේ දැම්මනම් අනිත් විස්තර දන්නා බැරි අයි?
    කුරුත් අපිට ආදරේ නෑ හොන ජිවිතයක් ගතකරන්න ඕනේ නම් තමුන් ඉතුරු කරන්න..සල්ලි එකතු කරලා රත්තරන් ගන්න රත්තරන් වල අගය අඩුවෙන්නේ නෑ
    :yes::yes::yes:

    රත්තරං මිල පහුගිය ටිකේ බැස්ස නේද? :D
    උඹ කියන්නෙ Gold Biscuits ගන්න කියලද.
    ඒකට එකවැර ලොකු ගානක් යට කරන්න එපැයි බං.
     
    Last edited:

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    අයියලට මන් මගේ අදහස කියන්නම්.
    මුල්ම දේ ඔයාලට අඋරුදු 65 පිරෙනකොට ඔය නුල දාපු කෙනා නෑ
    එදාට ඉන්නේ වෙන කොලු ගැටයෙක් එක පුළුවන් තරම් ඒවා කියල ඔයාලගේ විශ්‍රාම වැටුප කැප හරිනවා
    සේවා ගස්ස්තු, රජයේ බදු,රටේ ආර්ථික අවපාතයක් නිසා සිදුවෙන පාඩු ඔය වගේ වැල් වටාරම් කියනවා
    ඊට පස්සේ ඔය ඕගොල්ලෝ අත්සන් කරන ඔප්පුවේ පෙනෙන්න නොපෙනෙන අකුරුවලින් තියෙන කොන්දේසි ටික ලොකු කරලා පෙන්න්නනවා...එතකොට තම බෙල්ලේ වල දාගන්න හිතෙන්නේ..එක තමයි ඔය හැමතිස්සෙම කියන්නේ එයට පුද්ගලික පණිවිඩයක් දාන්න කියල..ඔච්චර ලොකු හෑල්ලක් මේකේ දැම්මනම් අනිත් විස්තර දන්නා බැරි අයි?
    කුරුත් අපිට ආදරේ නෑ හොන ජිවිතයක් ගතකරන්න ඕනේ නම් තමුන් ඉතුරු කරන්න..සල්ලි එකතු කරලා රත්තරන් ගන්න රත්තරන් වල අගය අඩුවෙන්නේ නෑ
    :yes::yes::yes:
    ඔන්න ඉතින් ගොන් කතාවක් කිව්වා අපි එවන ඔප්පුවේ තියෙන හැම අකුරක්ම කියවලා බලන්න තමන් කැමති නැත්නම් දින 15 තුළදි අවලංගු කිරිමේ හැකියාව තියෙනවා තව අපි බැංකුවේ දානවා වගේ නෙවෙයි අඩුම අවුරුදු 3ක් ගෙවන්න ඔනේ සල්ලි ගන්න නැත්නම් ගෙවපු සල්ලි දෙන්නේ නෑ අපි ගාව ඉතිරි කරන මුදල් වලට අපි හැම සතේටම පෙලියක් සමග තමයි අයෙත් දෙන්නේ උඹ ගැන මට අඩාම්බරයි එත් හරියට තේරුම් අරන් කතා කරන්න හිතන්න දැන් උඹ අපි ගාව පෙන්ෂන් ප්ලැන් එකක් කරගෙන යනවා උඹ මැරුණා කියපන් අපි අයෙත් උබෙන් සල්ලි ගන්නේ නෑ අපේ කම්පැනි එක පෙරොන්දු වෙලා තියෙනවා එ දාන වාරික මුදල් දිගමට දාගෙන ගිහින් උඹ නම් කරන කෙනාට අපි මුදල් ලබා දෙනවා
    අනික අපේ ඔප්පුව නිතිමය වලංගු ඔප්පුවක් තව ප්‍රශ්ණ තියෙනවනම් අහන්න අවුලක් නෑ අනික අපි ගෙවන්නෑ කියලා කිසිම නඩුවක් පෙලිස් පැමිණිල්ලක් තවමත් නෑ (AIA Insurance Life එක හොදේ අනිත් කම්පැනි ගැන මම දන්නේ නෑ)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;15134531 said:
    රත්තරං මිල පහුගිය ටිකේ බැස්ස නේද? :D
    උඹ කියන්නෙ Gold Biscuits ගන්න කියලද.
    ඒකට එකවැර ලොකු ගානක් යට කරන්න එපැයි බං.

    නැතුව මාරි බිස්කට්යෑ :dull:
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ඔය රත්තරං වගේද බන් සල්ලි ඔක සල්ලි කරගන්න ගියාම අපිට හදිසියක් උනාම ඔක විකුණන්න ඕනේ සමහාර විට ලක්ෂ 10ක වගේ ඔපරේෂන් එකක් අවා කියන්න අපි කොහෝමද එක පාර සල්ලි හොයන්නේ අපි ගාව රත්තරන් තියෙනවා අපිට එක දවසින් විකුණන් පුලුවන්ද විකුණුවත් ගත්ත ගානටම දෙන්නත් බැ අඩු වෙයි අපි කියන්නේ අපේ ගාව නිකමට ඉන්ෂුව එකක් දලා තිබ්බනම් උබේ රත්තරනුත් ඉතුරුයි අතින් ෙපාඩි ගානයි ගිහින් තිෙයන්ෙන්
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    ඔන්න ඉතින් ගොන් කතාවක් කිව්වා අපි එවන ඔප්පුවේ තියෙන හැම අකුරක්ම කියවලා බලන්න තමන් කැමති නැත්නම් දින 15 තුළදි අවලංගු කිරිමේ හැකියාව තියෙනවා තව අපි බැංකුවේ දානවා වගේ නෙවෙයි අඩුම අවුරුදු 3ක් ගෙවන්න ඔනේ සල්ලි ගන්න නැත්නම් ගෙවපු සල්ලි දෙන්නේ නෑ අපි ගාව ඉතිරි කරන මුදල් වලට අපි හැම සතේටම පෙලියක් සමග තමයි අයෙත් දෙන්නේ උඹ ගැන මට අඩාම්බරයි එත් හරියට තේරුම් අරන් කතා කරන්න හිතන්න දැන් උඹ අපි ගාව පෙන්ෂන් ප්ලැන් එකක් කරගෙන යනවා උඹ මැරුණා කියපන් අපි අයෙත් උබෙන් සල්ලි ගන්නේ නෑ අපේ කම්පැනි එක පෙරොන්දු වෙලා තියෙනවා එ දාන වාරික මුදල් දිගමට දාගෙන ගිහින් උඹ නම් කරන කෙනාට අපි මුදල් ලබා දෙනවා
    අනික අපේ ඔප්පුව නිතිමය වලංගු ඔප්පුවක් තව ප්‍රශ්ණ තියෙනවනම් අහන්න අවුලක් නෑ අනික අපි ගෙවන්නෑ කියලා කිසිම නඩුවක් පෙලිස් පැමිණිල්ලක් තවමත් නෑ (AIA Insurance Life එක හොදේ අනිත් කම්පැනි ගැන මම දන්නේ නෑ)

    හරි ඔය ඔහොම කියනවා කියමුකෝ...හදිස්සියෙවත් අපිට කාලයක් ඔය මුදල ගෙවල මොකක් හරි ආර්ථික ප්‍රශ්නයක් නිසා එක ගෙවන්න බැරි වෙනවා ඖරුද්දක් 2ක් නැවත ගෙවූ මුදල් දෙනවද ඉල්ලුවොත්??
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    හරි ඔය ඔහොම කියනවා කියමුකෝ...හදිස්සියෙවත් අපිට කාලයක් ඔය මුදල ගෙවල මොකක් හරි ආර්ථික ප්‍රශ්නයක් නිසා එක ගෙවන්න බැරි වෙනවා ඖරුද්දක් 2ක් නැවත ගෙවූ මුදල් දෙනවද ඉල්ලුවොත්??
    na sahaodaraya api daranna puluwan ganak thama ganne e kiyanne 10000k wage ganne na bn aduma awurudu 3k gewanna puluwan wenna hari api ganne aduma 1000 idan patan ganna puluwan api salli denne aduma awurudu 3 k gewwata passe poliyath samagana denawa sure police eke okkama thiyenawa baya wenna deyak na
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    investment plan එකක් කොහොමද?
    Hospital bill, Hospital Cash, Child benefits, death benefits, එක්ක

    දැනට මම Union Assurance quotation එකක් study කර කර ඉන්නේ.

    අනිත් එක AIA ඇයි කාලෙන් කාලෙට නම් මාරුවෙන්නේ?
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    investment plan එකක් කොහොමද?
    Hospital bill, Hospital Cash, Child benefits, death benefits, එක්ක

    දැනට මම Union Assurance quotation එකක් study කර කර ඉන්නේ.

    අනිත් එක AIA ඇයි කාලෙන් කාලෙට නම් මාරුවෙන්නේ?

    මචන් ෙම් සයිට් ඒක මම හැදුෙව් ඒෙක් ඔක්කම විස්තර තිෙයනවා ගිහින් බලන්න
    Site

    ayeth nam bn name chng wenne na sure Api Aviva ndb ne bn hitiye ita kalin Egal AIA kiyana company eka apiwa wadi mudalata gatha bn un name eka witharai wenas kare anith okkama parana widihata tiyenawa
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,097
    113
    1) 55 වෙන්න ඉස්සෙල්ල මම මැරුනොත්, මම ගෙවපු සල්ලි වලට මොකද වෙන්නෙ ?

    2) ඔය මාසෙකට 5000ක් කියන වාරිකය අනාගතයේදී වෙනස් වෙන්න පුලුවන්ද ( අවුරුදු 10 කට විතර පස්සෙ උඹල කියයි ද දන්නෙ නෑ 5000ක් නම් මදි, දැන් රුපියලේ අගය අඩු වෙලා ඒක නිසා මාසෙකට 10000 ක් වත් ගෙවන්න කියල )

    3) දෙවෙනි එකෙන් කියපු එක වෙනස් කරන්නෙ නෑ කියල ඇග්රීමන්ට් එකේ Conditions වල තියෙනවද ?)