විශ් කරන්න ගිහින් මට වෙච්ච දේ

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
විශ් කරන්න ගිහින් මට වෙච්ච දේ

මචන් අලුත් අවුරුද්දට කමට අපේ නැන්දම්මලා සහ පවුල ගේ ගෙදර කට්ටිය අවා කියහන්කෝ..

ඉතින් සුබ පතන්න හග් කරනවා නේ ..පවුල ගේ නංගිව හග් කරන කොට මගේ උද සාක්කුවේ තිබ්බ ෆෝන් එක රින් උන කියහන්කෝ.... හග් එක දෙන ගමන් මගේ අත ගියා උඩ සාක්කුවට.. එතකොට මේකිගේ තනේ අත වැදුන ..
මම හග් එක දෙන ගමන් සොරි කිවුව හෙමිහිට...

අලුත් අවුරුද්ද පටන් ගද්දිම මල්ලි නකිටල ඉතින් දවසෙම ඔය සින් එක නිසා...

පිස්සු හදුනා බන්
 
ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ...සුබ අලුත් අවුරුද්දක් වේවා...
    :love::love::love:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මචන් අලුත් අවුරුද්දට කමට අපේ නැන්දම්මලා සහ පවුල ගේ ගෙදර කට්ටිය අවා කියහන්කෝ..

    ඉතින් සුබ පතන්න හග් කරනවා නේ ..පවුල ගේ නංගිව හග් කරන කොට මගේ උද සාක්කුවේ තිබ්බ ෆෝන් එක රින් උන කියහන්කෝ.... හග් එක දෙන ගමන් මගේ අත ගියා උඩ සාක්කුවට.. එතකොට මේකිගේ තනේ අත වැදුන ..
    මම හග් එක දෙන ගමන් සොරි කිවුව හෙමිහිට...

    අලුත් අවුරුද්ද පටන් ගද්දිම මල්ලි නකිටල ඉතින් දවසෙම ඔය සින් එක නිසා...

    පිස්සු හදුනා බන්

    nai_silva
    :rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    animated-cobra-snake-gif-2.gif
     
    TaskManager

    Member
    May 26, 2015
    110
    20
    0
    Lankawe hug karanawada ? Anika nadayo enne April aluth awuruddatane ban ? api nam nadayo yanna hadaddi wadinawa hug karanna yannaha.
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    අයෙත් නම් උඹල එක්ක මුකුත් කියන්න එන්නේ නැහැ

    මනුස්සකමට කිවුවේ