විශාධි රෝග ලක්ෂණ (Depression Symptoms) වනසන දිව ඔසුව

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    kiyapanko
    දේශීය වෛද්‍යවරයෙක් මුණගැහිලා උඹේ උවමනාව කියහං දෙයි - එක පාර දෙන බේත් නෙවි ඒවා - මුලින් ඇඟ ඒ බේතට ඕන ගාණට හදලා ඉවර වෙලා ඊට පස්සෙයි දෙන්නේ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔව්. මට ඩිප්‍රෙශන්. :dull:
    ඕකට ඒක හොඳ වෙන්නෙ නෑනේ - ලක්ෂණ අයින් වෙනවා විතරයි - ඊට පස්සෙ ප්‍රතිශක්තිය වඩවන්න ඕනා ජීවිත කාලේටම ඇති වෙන්න. ඊට පස්සෙයි හොඳ වෙන්නේ. ඒක ප්‍රතිකාර පන්තියක් ප්‍රයෝග කරවන වෙදකමක්.
     
    • Like
    Reactions: animation

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    දේශීය වෛද්‍යවරයෙක් මුණගැහිලා උඹේ උවමනාව කියහං දෙයි - එක පාර දෙන බේත් නෙවි ඒවා - මුලින් ඇඟ ඒ බේතට ඕන ගාණට හදලා ඉවර වෙලා ඊට පස්සෙයි දෙන්නේ.
    ඇත්තටම 18/21න් පස්සෙ උස යන්න ප්‍රතිකාර සිංහල වෙදකමේ තියෙනවද? ආයුර්වේද රෝහල් වල මේවා කෙරෙන්නෙ නැද්ද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඇත්තටම 18/21න් පස්සෙ උස යන්න ප්‍රතිකාර සිංහල වෙදකමේ තියෙනවද? ආයුර්වේද රෝහල් වල මේවා කෙරෙන්නෙ නැද්ද?
    ඔව් කටු චිකිස්තාවෙන් උස වැඩි කරගත්තු අය ඉන්නවා - ආයුර්වේද රෝහල් වල කටු චිකිස්තා සායන තියෙනවා, ඊට අමතරව ඖෂධ ගන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: animation and AVES

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕකට ඒක හොඳ වෙන්නෙ නෑනේ - ලක්ෂණ අයින් වෙනවා විතරයි - ඊට පස්සෙ ප්‍රතිශක්තිය වඩවන්න ඕනා ජීවිත කාලේටම ඇති වෙන්න. ඊට පස්සෙයි හොඳ වෙන්නේ. ඒක ප්‍රතිකාර පන්තියක් ප්‍රයෝග කරවන වෙදකමක්.

    මට තියෙන්නෙ ඇන්ටි ඩිප්‍රෙශන් බං. :rolleyes: