විශාධි රෝග ලක්ෂණ (Depression Symptoms) වනසන දිව ඔසුව

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අදත් කොණ කැපු අප්පු/රාළ (යේක මේකෙ ඉන්න උන්දැලාම ඒකා තම්බියාය කීලා, මඩ ගෙහුවා නේ , ඉතිං ඌ කෙණ කෙපුවා , ඉන්ශාල්ලාහ් ) එළකිරි වැසියන්ට කියල දෙන්න යන්නේ ලංකාවේ පාරම්පරික වෛද්‍යවරුන්ට හා ආයුර්වේද රෝහල් වලට නැතුවම නැතුවම බැරි දිව්‍ය ඖෂධයක් ගැන කියල දෙන්නයි.

    මේක බහුලව භාවිතා කොරන්නේ විශාධි රෝග ලක්ෂණ (depression symptoms) ඉක්මනින් නැති කොරන්න (හැබැයි විශාධිය හෙවත් depression නිට්ටාවට හොඳ වෙන්නෙ නෑ මේකෙන් , ඒ හිංදා මේක හිතුමතේ බීලා suicidal depression හදාගෙන වලකජ්ජ ගහපියව්) , ඒවාගේම වකුගඩු දුර්වලතාව නිසා එන අධික රුධිර පීඩනය (renal hypertension) සාර්ථකව සමනය කරන්න එන ප්‍රතිකාර පන්තියේ ප්‍රධානතම ඔසු තුනෙන් එකක් (එකක් තව මේ වගේ පෙත්තක් , අනික යටිබඩේ බඳින පත්තුවක්) . ඊ ලඟට මුත්‍රා මාර්ගයේ ආසාදන (urinary tract infection) එකකදි මූලික ප්‍රතිකාර (1st line treatment) වැඩ නොකළොත් දෙන දෙවැනි අදියරේ ප්‍රතිකාරයේ (2nd line treatment) ප්‍රධානම ඔසුව. ඊලඟට අඩු රුධිර පීඩන අවස්ථාවකදී ඉක්මනින් නැවත රුධිර පීඩනය වැඩි කරලා සාමාන්‍ය මට්ටමේ තබාගන්න නියම වෙලා තියෙන ප්‍රතිකාර පන්තියෙත් ප්‍රධානතම ඔසුව.

    මේකට කියන්නෙ චන්ද්‍රප්‍රභා වටී කියලා. අමුද්‍රව්‍ය 37ක් එන සංයෝගයක් ( ඒ ලැයිස්තුව කොටන්නෙ නෑ, මොකද මේකෙ ඉන්න හැත්තට අගයක් නෑනේ) . අනුපානු එක්ක බිව්වාම (ඉතාම වැදගත් ඒක , නිකං දොස්තර පෙති ගිලින්නා වගේ මේවා බොන්නෙ නෑ) මළානික වෙච්චි මූණ බැබලිලා එළිය විහිදලා එනවා දවස් දෙකෙන්. ඒ නිසාම තමා චන්ද්‍රප්‍රභා කියල කියන්නේ.

    තව මේකේ රහස් ප්‍රයෝග ගණනාවක් තියෙනවා - ඒවා කියන්න ගියොත් මේකෙ ඉන්න හැත්ත ඒවා කඩෙන් අරන් අවභාවිතා කොරන්න ගනියි. ඒ හිංදාම කියන්නෙ නෑ.

    කොරෝනා වලදි නම රෝගීන්ගේ මානසික ප්‍රතිශක්තිය වඩවන්න කියාපු දිව්‍ය ඔසුව !
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,491
    1
    62,276
    113
    Mother Earth
    සිංහල බෙහෙත් පට්ට බන්. ඒත් මට කිව්වා කෙනෙක් ඔය අරිෂ්ඨ බොන එක වකුගඩු වලට හොඳ නෑ කියල. ඇත්ත නැත්ත ගැන පිටියේ අප්පු අපිට කියල දියන්. අරක්කු බොනව නම් ඕව මොනාද කියන්න පුළුවන්. ඒකත් පිළිතුරක් තමයි. අරිෂ්ඨ වලට සැර එන්න මොනාද බන් දාන්නෙ ? ස්ප්‍රීත්තු කවලම් කරනවද ?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy

    මෙහෙම විශාදය මැඩලන්න සින්හල බෙහෙත් තියෙනවා කියලා ත්‍රෙඩ් දාපුවම විශදය අඩු වෙයි කියලා හිතන පිටියෙ අප්පුට අපේ පශ්චාත්භාගයේ ආචාරය.😊😊
     
    • Haha
    • Like
    Reactions: vito and dilann
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සිංහල බෙහෙත් පට්ට බන්. ඒත් මට කිව්වා කෙනෙක් ඔය අරිෂ්ඨ බොන එක වකුගඩු වලට හොඳ නෑ කියල. ඇත්ත නැත්ත ගැන පිටියේ අප්පු අපිට කියල දියන්. අරක්කු බොනව නම් ඕව මොනාද කියන්න පුළුවන්. ඒකත් පිළිතුරක් තමයි. අරිෂ්ඨ වලට සැර එන්න මොනාද බන් දාන්නෙ ? ස්ප්‍රීත්තු කවලම් කරනවද ?

    අපි හිතමු කුඹුක් ගහක ආයු කාලය අව්සන් වෙන්න යනවා - ඔය ගහ කපනවා නේ - ඕකෙ පොතු ටිකට මොකෝ කොරන්නේ ? ඒ ටික ඔක්කොම එකතු කොරලා ශාස්ත්‍රානුකූලව කසාය හිංදලා - ඒ ටිකට තවත් ජාති දෙකක් දාලා, ඊට අමතරව උක් හකුරු හා මුද්දරප්පලම් කළවම් කොරලා වෛද්‍ය ශාස්ත්‍රානුකූලව නිපදවපු පීප්පෙක පැහෙන්න තියලා පෙරලා ගන්න එකට කියනවා ඒක ප්‍රසිද්ධ නමක් එන අරිෂ්ඨයක් කියලා. ඕක තමා හදවත් රෝග හැදෙන එක වළක්වන්න දෙන්නේ.

    ඒක ඒ විදියට හදපු ඒවා මැරෙනකල් බිවවත් අතුරු ආබාධ එන්නේ නෑ.

    ඕකෙ පොතු කෂායට වාණිජ ඇල්කොහොල් දාලා බෝතල් කොරලා විකුණන්න පුළුවන් අරිෂ්ඨය කියල ලේබල් කොරලා. ඒත් ඒ අරිෂ්ඨ නෙවෙයි. ඔන්න ඕවාටයි වකුගඩු නරක් වෙන්නෙ , ඒවාගේ තියෙන වාණිජ ඇල්කොහොල් වල අඩංගු මෙතනෝල් හිංදා. ඕක ගොබෙල්ස් තියරියට දාලා තමා වැඩ බැරි ඩොකාල සිංහල වෙදකමට ගහන්නේ අරිෂ්ඨ වලින් වකුගඩු නරක් වෙනවාය කියලා.
     
    රජයේ ආයුර්වේද රෝහල්වලත් දෙන්නේ ඇල්කොහොල් දාලා හදන එවාද ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    රජයේ ආයුර්වේද රෝහල්වලත් දෙන්නේ ඇල්කොහොල් දාලා හදන එවාද ?
    ඒවාගේ OPD අයට අරිෂ්ඨ දෙන්නෙ නෑ. නේවාසික අයට කළාතුරකින් දෙනවා - ඒවායේ නිතර කසාය හැදෙන හිංදා අරිෂ්ඨ ඕන වෙන්නෙ නෑ.