දේශීය වෛද්‍යවරයෙක් මුණගැහිලා උඹේ උවමනාව කියහං දෙයි - එක පාර දෙන බේත් නෙවි ඒවා - මුලින් ඇඟ ඒ බේතට ඕන ගාණට හදලා ඉවර වෙලා ඊට පස්සෙයි දෙන්නේ.kiyapanko
දේශීය වෛද්‍යවරයෙක් මුණගැහිලා උඹේ උවමනාව කියහං දෙයි - එක පාර දෙන බේත් නෙවි ඒවා - මුලින් ඇඟ ඒ බේතට ඕන ගාණට හදලා ඉවර වෙලා ඊට පස්සෙයි දෙන්නේ.kiyapanko
ඇයි උඹට චන්ද්‍ර ප්‍රභා වටී හදන්න ඕනෑ වුණාද ?

ඕකට ඒක හොඳ වෙන්නෙ නෑනේ - ලක්ෂණ අයින් වෙනවා විතරයි - ඊට පස්සෙ ප්‍රතිශක්තිය වඩවන්න ඕනා ජීවිත කාලේටම ඇති වෙන්න. ඊට පස්සෙයි හොඳ වෙන්නේ. ඒක ප්‍රතිකාර පන්තියක් ප්‍රයෝග කරවන වෙදකමක්.ඔව්. මට ඩිප්‍රෙශන්.![]()
ඇත්තටම 18/21න් පස්සෙ උස යන්න ප්‍රතිකාර සිංහල වෙදකමේ තියෙනවද? ආයුර්වේද රෝහල් වල මේවා කෙරෙන්නෙ නැද්ද?දේශීය වෛද්‍යවරයෙක් මුණගැහිලා උඹේ උවමනාව කියහං දෙයි - එක පාර දෙන බේත් නෙවි ඒවා - මුලින් ඇඟ ඒ බේතට ඕන ගාණට හදලා ඉවර වෙලා ඊට පස්සෙයි දෙන්නේ.
ඔව් කටු චිකිස්තාවෙන් උස වැඩි කරගත්තු අය ඉන්නවා - ආයුර්වේද රෝහල් වල කටු චිකිස්තා සායන තියෙනවා, ඊට අමතරව ඖෂධ ගන්නත් පුළුවන්.ඇත්තටම 18/21න් පස්සෙ උස යන්න ප්‍රතිකාර සිංහල වෙදකමේ තියෙනවද? ආයුර්වේද රෝහල් වල මේවා කෙරෙන්නෙ නැද්ද?
ඕකට ඒක හොඳ වෙන්නෙ නෑනේ - ලක්ෂණ අයින් වෙනවා විතරයි - ඊට පස්සෙ ප්‍රතිශක්තිය වඩවන්න ඕනා ජීවිත කාලේටම ඇති වෙන්න. ඊට පස්සෙයි හොඳ වෙන්නේ. ඒක ප්‍රතිකාර පන්තියක් ප්‍රයෝග කරවන වෙදකමක්.
