විශාධි රෝග ලක්ෂණ (Depression Symptoms) වනසන දිව ඔසුව

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,028
    13,916
    113
    126
    Hogwarts
    Appu madana modake wage kewama hina wewi dawasama atal eke inna puluwan guliyak gedarama hadaganna heti kiya dipanko?? :(
    or sinhala beth badu kadawalin ewage athal ekata kana products wala nam kiyapan:love:
     
  • Apr 15, 2014
    5,817
    4,928

    මදන මෝදකයට එහෙම වෙන්නෙ නෑ - ඒකට එන්නෙ ගැම්මයි , කඩි ගායයි ( ඒ කියන්නෙ නිකං ඉන්න බැරි කමයි) - මදන මෝදක කියලා එන හොර ඒවාට තමා ඔහොම හිනා යන සීන් වෙන්නේ - ඒවා අනතුරුදායකයි.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,028
    13,916
    113
    126
    Hogwarts
    මදන මෝදකයට එහෙම වෙන්නෙ නෑ - ඒකට එන්නෙ ගැම්මයි , කඩි ගායයි ( ඒ කියන්නෙ නිකං ඉන්න බැරි කමයි) - මදන මෝදක කියලා එන හොර ඒවාට තමා ඔහොම හිනා යන සීන් වෙන්නේ - ඒවා අනතුරුදායකයි.
    E wage hoda brands tikak kipan kaden ganna
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    E wage hoda brands tikak kipan kaden ganna
    කඩෙන් අරන් මොන අනුපාන එක්කද බොන්නෙ උඹ ? ඒවා දන්නවාද ? නෑනේ. වහාම දේශීය වෛද්‍යවරයෙක් මුණගැහිලා උඹේ ඕනෑකම කියපන් - වැඩේ ඉෂ්ඨ වෙයි.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මට depression හැදිලාය කියලා පද හදන උන් ඔක්කොටම පොදුවේ කියන්නේ - depression තියෙන ලෙඩ්ඩුන්ගේ එක ලක්ෂණයක් තමා අනුන්ටත් depression තියෙනවාය කියලා දැනෙන එක. :D :D
     
    • Like
    Reactions: animation

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේකට කියන්නෙ චන්ද්‍රප්‍රභා වටී කියලා. අමුද්‍රව්‍ය 37ක් එන සංයෝගයක් ( ඒ ලැයිස්තුව කොටන්නෙ නෑ, මොකද මේකෙ ඉන්න හැත්තට අගයක් නෑනේ)

    එතකොට ඇයි උබ මේ ත්‍රෙඩ් එක දැම්මෙ? :eek:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    ඒක දෙන්නේ depression symptoms නැතුව ඇඟට fit එක අඩු අයට තව අනුපානයක් එක්ක . පට ගාලා ඇඟට fit එක එනවා.
    අඩෝ අශ්වගන්ධ බිලා මගේ උස අගල් එකහමාරක් විතර වැඩි උනා කියහන්කෝ .mata 24 di :unsure::unsure::unsure::unsure:
     
    • Wow
    Reactions: animation
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අඩෝ අශ්වගන්ධ බිලා මගේ උස අගල් එකහමාරක් විතර වැඩි උනා කියහන්කෝ .mata 24 di :unsure::unsure::unsure::unsure:
    කුඩු ද අරිෂ්ඨද ? ඒ බේතෙන් උඩ වැඩි වෙන හේතු ඇති වෙනවා - ඉන්දියාවෙත් උස වැඩි වෙන්න කියල දෙනවා ඒක - මෙහෙ ඊට සුපිරි බඩු තියෙනවා.
     
    • Wow
    Reactions: animation

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    කුඩු ද අරිෂ්ඨද ? ඒ බේතෙන් උඩ වැඩි වෙන හේතු ඇති වෙනවා - ඉන්දියාවෙත් උස වැඩි වෙන්න කියල දෙනවා ඒක - මෙහෙ ඊට සුපිරි බඩු තියෙනවා.
    mata dunne kudu.
    lankawe monawada thiyenne ??