
Ow. Matat ona..Pawana ඇල්බම් එක ඩවුන්ලෝඩ් කරගත්ත කෙනෙක් ආයේ ෂෙයාර් කරන්න පුලුවන්ද?
ලින්ක් එක වැඩ කරන්නේ නෑ.
ෆයිල් එක Private වැටිලා මචන්. Download කරගන්න පුලුවන් විදියට ආයෙ හදන්නකො. කම්පන එකේ ලින්ක් එකත් ඕනෙ.මෙම ගී තැටියේ අඩංගු ගීත වලින් වැඩි ප්‍රමාණයක් එවකට පැවති රජය විසින් ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය කිරීම තහනම් කරන ලදී. (ඒ මෙරට කිසිදු පෞද්ගලික මාධ්‍යය නාලිකාවක් ක්‍රියාත්මක නොවූ කාලයයි.) එමෙන්ම මේ නිර්මාණයට දායක වූ නන්දා මාලිනියට සහ මහැදුරු සුනිල් ආරියරත්නයන් හට ස්වකිය ජිවිත ආරක්ෂාව උදෙසා ඉන්දියාවට පලා යාමට සිදුවිය. ඇගේ ඊට පෙර ආසන්න වසර වල නිකුත් වූ Singlanka ගී එකතුවන් කිහිපයකම ගීත මෙලෙස වාරණයට ලක් වුවත් එහි උච්චතම අවස්ථාව “පවන” සජීවී ඒක පුද්ගල ප්‍රසංගයේ මෙම ගීත එකතුව විය. මහමග දෙපස තරුණ ජීවිත ටයර සෑයන් මත දවා හළු කල අඳුරු යුගයක ඊට එරෙහිව මේ ගී තුලින් නොබියව හඬ නැගීම නිසා ඇයට පොදු ජනතාවගේ ගායිකාව ලෙස විරුදාවලිය ලැබීමට ද මුල් වූ ගීත එකතුව මෙයයි. තහනම් කරන ලද ගීත * සලකුණින් දක්වා ඇත.
1. Theme-තේමා වාදනය
2. Oba Mata Kumudakmayi -ඔබ මට කුමුදැක්මැයි
3. Sadhu Jana gana Mana-සාධු ජන ගණ මනා
4. Awurudu Dedahas Pansiya-අවුරුදු දෙදහස් පන්සිය*
5. Seethala Polowama -සීතල පොළොවම*
6.Elayiya Elaado-එලයියා එලාඩෝ
7.Rana Derane-රණ දෙරණේ*
8.Yadamin Banda Wilangu Laa-යදමින් බැඳ විලංගු ලා*
9.Bamuna Unath-බමුණා උනත්*
10.Kawadaa Paayanda-කවදා පායන්ද*
11.Nidahas Baila-නිදහස් බයිලා*
12.Dansal Dorehi-දන්සැල් දොරෙහි*
13.Upasakammaa-උපාසකම්මා*
14.Sanda Eliya Gangakvee-සඳ එලිය ගඟක් වී
15.Dasamask-දසමසක්*
16.Viridu (Budun Daham)-විරිදු (බුදුන් දහම්*
17.Danan Ruhiru Bee-දනන් රුහිරු බී*
18.Wahinnata Hakinam-වහින්නට හැකිනම්
19.Mongoliyanuwani-මොන්ගොලියනුවනි*
No this was never banned. This came in 1987 and I was a student . This was prior to resurgence of JVP in July 1987 with Indo Lanka Peace Accord. So it got boost from the situation.භීෂණ කාලේ මේක තහනම් කළා නේද? මම ගොඩක් පොඩියි. නමුත් ගෙදර සුනිල් එදිරිසිංහගේ, එඩ්වර්ඩ් ජයකොඩිගේ, කැසට් පටිය ගානේ සහ මතක විදිහට සසර වසන තුරු කියලත් කැසට් පටියක් තිබුණා මාලනී බුලත්සිංහල මහත්මියගේ සින්දුත් ඇතුළත්. තව පවන තිබුණා. මෙච්චරයි ගෙදර තිබුණේ.
මේ පවන කැසට් පීස් එක ඒ කාලේ එක පාරයි අහන්න හම්බුණේ. ඊට පස්සේ හංගල තිබ්බා. ඒ කාලේ උඩරට පළාතේ හිටියේ. පස්සේ අවුරුදු ගානකින් ඇහුවේ අනූ ගණන් වල. කඳුලු පෙර පෙරා, ඒ කාලේ දැකපු දේවල් මතක් වෙලා. පවු අහිංසක දෙමවුපියන්ගේ දරුවෝ.
බොහොම ස්තුතියි බෙදා ගත්තට.
FLAC walin damme,wadi kal thiyanna ba machan copyright case nisa,eka nisa bagannaBump for a new download link.
Thank you so much ayye!
mama PM ekak danna baluwe link eka eth oyata ewanna ba malli ekayi damme link eka,dan album mehema danna na copyright case nisa,ekkenek mata danna epa kiyalath kiwwa eka nisa dan danne na openThank you so much ayye!
Mona album eka ahuwath wadak na me album eka nathuwa.
Lunu nathi parippu hodda wage.
Aa ow public daanna epa ayye mediafire eken ayin karanawa Copyrighted music.mama PM ekak danna baluwe link eka eth oyata ewanna ba malli ekayi damme link eka,dan album mehema danna na copyright case nisa,ekkenek mata danna epa kiyalath kiwwa eka nisa dan danne na open
mediafire ekata album eka ahu wenne na malli pass ekak dala encrypt kalama,namuth elakiri eke threads me samahara labels wala aya balanawaAa ow public daanna epa ayye mediafire eken ayin karanawa Copyrighted music.
Mega.nz site eke nam ehema aulak na.
Man ada reta down karannam, Aaye katahari oni wunoth kiyala aaye upload karannam.
Oya heta album eka private daanna.

Appa ehenam private daanna. Dan lankawe aluth sinduth ikmanata Telegram whatsapp group wala leak wenawa.mediafire ekata album eka ahu wenne na malli pass ekak dala encrypt kalama,namuth elakiri eke threads me samahara labels wala aya balanawa![]()
පින් සිද්ධ වෙනවා. දැන් බා ගත්තෙ. කම්පන එකත් තියේ නම් දෙන්නFLAC walin damme,wadi kal thiyanna ba machan copyright case nisa,eka nisa baganna
https://www.mediafire.com/file/93adk90gadm3jw3/PAV_NM.rar/file
pass: PAV_NM

