විශාරද නන්දා මාලිනියන්ගේ Pavana

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    CCI-000001.jpg


    Yathra: FLAC (260.58MB)

    PW: nanda
     

    mahagama1984

    Well-known member
  • Oct 7, 2018
    328
    673
    93
    ගොඩක් ස්තුතියි මේ වටිනා ඇල්බමය අපත් සමග බෙදා ගත්තට.....
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මෙම ගී තැටියේ අඩංගු ගීත වලින් වැඩි ප්‍රමාණයක් එවකට පැවති රජය විසින් ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය කිරීම තහනම් කරන ලදී. (ඒ මෙරට කිසිදු පෞද්ගලික මාධ්‍යය නාලිකාවක් ක්‍රියාත්මක නොවූ කාලයයි.) එමෙන්ම මේ නිර්මාණයට දායක වූ නන්දා මාලිනියට සහ මහැදුරු සුනිල් ආරියරත්නයන් හට ස්වකිය ජිවිත ආරක්ෂාව උදෙසා ඉන්දියාවට පලා යාමට සිදුවිය. ඇගේ ඊට පෙර ආසන්න වසර වල නිකුත් වූ Singlanka ගී එකතුවන් කිහිපයකම ගීත මෙලෙස වාරණයට ලක් වුවත් එහි උච්චතම අවස්ථාව “පවන” සජීවී ඒක පුද්ගල ප්‍රසංගයේ මෙම ගීත එකතුව විය. මහමග දෙපස තරුණ ජීවිත ටයර සෑයන් මත දවා හළු කල අඳුරු යුගයක ඊට එරෙහිව මේ ගී තුලින් නොබියව හඬ නැගීම නිසා ඇයට පොදු ජනතාවගේ ගායිකාව ලෙස විරුදාවලිය ලැබීමට ද මුල් වූ ගීත එකතුව මෙයයි. තහනම් කරන ලද ගීත * සලකුණින් දක්වා ඇත.

    1. Theme-තේමා වාදනය
    2. Oba Mata Kumudakmayi -ඔබ මට කුමුදැක්මැයි
    3. Sadhu Jana gana Mana-සාධු ජන ගණ මනා
    4. Awurudu Dedahas Pansiya-අවුරුදු දෙදහස් පන්සිය*
    5. Seethala Polowama -සීතල පොළොවම*
    6.Elayiya Elaado-එලයියා එලාඩෝ
    7.Rana Derane-රණ දෙරණේ*
    8.Yadamin Banda Wilangu Laa-යදමින් බැඳ විලංගු ලා*
    9.Bamuna Unath-බමුණා උනත්*
    10.Kawadaa Paayanda-කවදා පායන්ද*
    11.Nidahas Baila-නිදහස් බයිලා*
    12.Dansal Dorehi-දන්සැල් දොරෙහි*
    13.Upasakammaa-උපාසකම්මා*
    14.Sanda Eliya Gangakvee-සඳ එලිය ගඟක් වී
    15.Dasamask-දසමසක්*
    16.Viridu (Budun Daham)-විරිදු (බුදුන් දහම්*
    17.Danan Ruhiru Bee-දනන් රුහිරු බී*
    18.Wahinnata Hakinam-වහින්නට හැකිනම්
    19.Mongoliyanuwani-මොන්ගොලියනුවනි*

    ෆයිල් එක Private වැටිලා මචන්. Download කරගන්න පුලුවන් විදියට ආයෙ හදන්නකො. කම්පන එකේ ලින්ක් එකත් ඕනෙ.
     
    • Like
    Reactions: kitt54321

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    භීෂණ කාලේ මේක තහනම් කළා නේද? මම ගොඩක් පොඩියි. නමුත් ගෙදර සුනිල් එදිරිසිංහගේ, එඩ්වර්ඩ් ජයකොඩිගේ, කැසට් පටිය ගානේ සහ මතක විදිහට සසර වසන තුරු කියලත් කැසට් පටියක් තිබුණා මාලනී බුලත්සිංහල මහත්මියගේ සින්දුත් ඇතුළත්. තව පවන තිබුණා. මෙච්චරයි ගෙදර තිබුණේ.

    මේ පවන කැසට් පීස් එක ඒ කාලේ එක පාරයි අහන්න හම්බුණේ. ඊට පස්සේ හංගල තිබ්බා. ඒ කාලේ උඩරට පළාතේ හිටියේ. පස්සේ අවුරුදු ගානකින් ඇහුවේ අනූ ගණන් වල. කඳුලු පෙර පෙරා, ඒ කාලේ දැකපු දේවල් මතක් වෙලා. පවු අහිංසක දෙමවුපියන්ගේ දරුවෝ.

    බොහොම ස්තුතියි බෙදා ගත්තට.
    No this was never banned. This came in 1987 and I was a student . This was prior to resurgence of JVP in July 1987 with Indo Lanka Peace Accord. So it got boost from the situation.
    In fact two cassete pack came in to being during height of Jvp. But almost all the songs were not aired by SLBC . There were other songs of her that were not aired by SLBC . Even Yathra album had 4-5 songs that were not sanctioned to air by SLBC and they were marked by a cross in printed material , but that does not apply to private parties to play or use in functions. There were such songs in Sathyaye Geethaya etc. It was not a ban but restriction on airing such songs by SLBC which was the only Sinhala service during that time!
    In fact it was JVP who banned all forms of entertainment including all music shows, other than Pawana at that time! I watched this at a popular and new venue at the height of JVP and it was organized by a union of government servants. Two cassette pack was sold at Rs 120 at the gate of this venue.
    At that time no sinhala CDs were not produced. There was no issue as to listening these songs as I could hear them from houses. I too listened from cassettes but later bought 2 CD very much later but now only one remaining and do not know the quality of that too.

    As far as I know, neither she nor Dr. Ariyarathna went to India at that time due to any fear. She used to bring her child to school at Nugegoda and Dr Ariyaratna also used to come there during that time. So it is a lie to say that they left, due to fear. Her concert got a boost from JVP insurrection and it was a very successful musical show, at that time. I listened to it also at the height of fear and in fact it was my first musical show in life! and memorable night.
    I liked these songs as a youth before entering Uni but not there after as student movement there gave me a true picture of politics including JVP . So I do not like them now other than their music value , which is ?
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Thank you so much ayye!
    Mona album eka ahuwath wadak na me album eka nathuwa.
    Lunu nathi parippu hodda wage.
    mama PM ekak danna baluwe link eka eth oyata ewanna ba malli ekayi damme link eka,dan album mehema danna na copyright case nisa,ekkenek mata danna epa kiyalath kiwwa eka nisa dan danne na open
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    mama PM ekak danna baluwe link eka eth oyata ewanna ba malli ekayi damme link eka,dan album mehema danna na copyright case nisa,ekkenek mata danna epa kiyalath kiwwa eka nisa dan danne na open
    Aa ow public daanna epa ayye mediafire eken ayin karanawa Copyrighted music.
    Mega.nz site eke nam ehema aulak na.
    Man ada reta down karannam, Aaye katahari oni wunoth kiyala aaye upload karannam.
    Oya heta album eka private daanna.
     
    • Love
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Aa ow public daanna epa ayye mediafire eken ayin karanawa Copyrighted music.
    Mega.nz site eke nam ehema aulak na.
    Man ada reta down karannam, Aaye katahari oni wunoth kiyala aaye upload karannam.
    Oya heta album eka private daanna.
    mediafire ekata album eka ahu wenne na malli pass ekak dala encrypt kalama,namuth elakiri eke threads me samahara labels wala aya balanawa :baffled:
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    mediafire ekata album eka ahu wenne na malli pass ekak dala encrypt kalama,namuth elakiri eke threads me samahara labels wala aya balanawa :baffled:
    Appa ehenam private daanna. Dan lankawe aluth sinduth ikmanata Telegram whatsapp group wala leak wenawa.
    Parana albums thamai hoyaganna bari.
    Sunil Shantha mahaththayage, AJ Kareem Mahaththayage albums Flac walin hoyanawa thama hoyaganna bari wuna.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    @erozan @N A K A M U R A හැබෑ කලාකාරයන්ගේ දේශපාලන මැදිහත්වීම් මොනවගේද කියල ඉරාජ් වගේ පොන්නයන්ට මේවා පෙන්නපන්
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Last edited:
    • Like
    Reactions: kitt54321