විශාල ආතල් එකක් ගන්න පුළුවන් කියල කිව්වෙ නිකන්ද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    හම්මො නේද


    GYOKXpsakAcxi48
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,606
    113
    Earth
    custom settings dala sinhalese and sri lankan crowd ekata settings hadala share karala thiyenne lol


    සිංහළ එකයි English එකයි දෙකම Custom දාලා තියෙන්නෙ. යසයි යසයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,861
    113
    එකමත් එක රටක
    @dilann

    මෙන්න බලහං ඉන්ටර්නැශනල් රිලේශන්ස් :love2:🤌
    ඔය ටික ඉතින් පබයෙක් ජනාදිපති විදියට පත් කරත් එනව බන් සම්ප්‍රදායක් විදියට . .
    කොහොම හරි ඌට අනුරය ගැන අවබෝදයක් තියනව වගේ . සිංහලෙන්ම එවල .

    මම හිතුව මේ අනුරය Julie Chung එක්ක හරි හරියට කතා කරන එකක්වත් දාල ද කියලා . :baffled: