ඕක වෙන්නේ නෑ, අනිත්මට ජනාධිපති වරණය ඉල්ලපු කණ්ඩායම් ටිකමයි එන්නේ.
ගෑස් ටැංකි කණ්ඩායම: රනිල් ගැලවෙනවා, තව කීප දෙනෙක් විශ්‍රාම යනවා
ටෙලිෆෝන් කණ්ඩායම: TNA, මුස්ලිම් කොන්ග්‍රස් වෙනම ඉල්ලනවා. වතු දෙමල වුනත් ෂුවර් නෑ , වෙනම ඉල්ලන්න පොඩි ඉඩක් තියෙනවා.
පොහොට්ටු හා තරු කණ්ඩායම නම් කලින් අයම ඉල්ලාවි.