විශාල_නාගයෙක්

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    දෙමටපිටිය ධම්මිකගම ප්‍රදේශයේ පොල්වත්තක මැරි සිටියදි අඩි 10කට වඩ දිග නාගයෙක් හමුව තිබේ.
    එම වත්තේ මුරකරු වන සරත් නැමති අයෙක් වත්තේ තණකොල කපමින් සිටියදි මෙම නාග රාජයාව මැරි සිටියදි සොයාගෙන තිබේ. නාගයා වයස නිසා මිය යන්නට ඇතැයි සැකකරයි.

    1(3055).jpg

    Ada.lk
     
    • Like
    Reactions: manjulabw

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මං හිතෙන්නේ king cobra කියන්නේ මුට.ලංකාවේ ඉන්නවා ද දන්නේ නැ තව මේ වගේ වුන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය සර්ප ජාති ඔක්කොම වද වෙලා යන්න මොකක් හරි බෙහෙතක් ගැහුව නම් හරි....:dull::dull:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    දෙමටපිටිය ධම්මිකගම ප්‍රදේශයේ පොල්වත්තක මැරි සිටියදි අඩි 10කට වඩ දිග නාගයෙක් හමුව තිබේ.
    එම වත්තේ මුරකරු වන සරත් නැමති අයෙක් වත්තේ තණකොල කපමින් සිටියදි මෙම නාග රාජයාව මැරි සිටියදි සොයාගෙන තිබේ. නාගයා වයස නිසා මිය යන්නට ඇතැයි සැකකරයි.

    1(3055).jpg

    Ada.lk

    දෙමටපිටිය ? පල්ලම දෙමටපිටියද?
    :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    they are adorable creatures :dull:

    i will get a heart attack if i suddenly see one of them staring at me next to my laptop....:dull: so, fuck em...

    hena gahapan thota

    :)

    :cool::cool:

    uba hadanne ahara damaya kadala apiwa amaruwe dannada?

    හය වසරේ විද්‍යා පාඩමට උගන්නන සේරම දේවල් ඔච්චර ලොකුවට විශ්වාස කරන්න එපා...:no: :no:
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දෙමටපිටිය ධම්මිකගම ප්‍රදේශයේ පොල්වත්තක මැරි සිටියදි අඩි 10කට වඩ දිග නාගයෙක් හමුව තිබේ.
    එම වත්තේ මුරකරු වන සරත් නැමති අයෙක් වත්තේ තණකොල කපමින් සිටියදි මෙම නාග රාජයාව මැරි සිටියදි සොයාගෙන තිබේ. නාගයා වයස නිසා මිය යන්නට ඇතැයි සැකකරයි.

    1(3055).jpg

    Ada.lk

    මේක ගැහුවනම් ආත්ම 3ක් වත් මැරෙනව එක දිගට :shocked::shocked:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔලුවේ තියෙන්නේ.. නැහැ:(:oo::baffled:

    සමහර එවුන්ගෙ ''ප'' තියෙනව තවත් සමහර එවුන්ගෙ ''ක'' තියනව, ලස්සනට පේන්නනම් එහෙම දෙන්නෙක් එකට යන්න ඕන.