මාධ්‍ය තහනම නෙවේ කරන්න ඕන. පුනරුත්ථාපනයක්. ලංකාවේ උන්ට උගන්නන්න ඕන නිවැරදිව මාධ්‍ය භාවිත කල යුත්තේ කෙසේද කියලා. නීතිමය පැත්තත් උගනන්න ඕන. ඊට පස්සේ බොරු මඩ ගහන උන් 2-3 දෙනෙක් මාස 6කට විතර ඇතුලට දාල news වල දුන්නනා නං නියමෙට හැදෙනවා. අන්න හරි...