විශිෂ්ට බෞද්ධ චිත්‍රපටයක් ..
View attachment 38990
වර්තමානයේ නැරඹු චිත්‍රපට අතුරින් මගේ හිතට ගොඩක් වැදුණු එකක් තමයි මෙය . ඇත්තටම මෙහි නම spring summer autumn winter and spring .මෙය කොරියානු චිත්‍රපට කරුවෙකුගේ ඇති විශිෂ්ට නිරමන්යක් ලෙස මම සලකනවා . ඔහුගේ නම kim ki duk මෙයට පසුබිම් වුනු කතාව ඉතා බැරෑරුම් ලෙස දිව යනවා . එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ මෙය බෞද්ධ චිත්‍රපටයක් වීමයි .සමහර විට කට්ටිය නරඹල ඇති .ඒත් ඔහුගේ සිනමා ශෛලිය සිත් ගන්න සුළු අයුරකින් ඉදිරිපත් කරනවා .සාමාන්යෙන් ඔහුගේ නිර්මාණ වල වැඩියෙන් දෙබස් භාවිත නොකරන අතර මෙහිද එම ශයිලිය තරමක් හෝ ඇති බව කිව යුතුය .මෙය කැමති අයෙකුට youtube මගින් නැරඹිය හැකිය .

Last edited: