විශේෂඥ දොස්තර කෙනෙක් වීම.

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    umba rata panalada naththan SR da?
    mata විශේෂඥ දොස්තර raa nidi maran, dawas 30 kin gedara gihin naha kiyala me thread eka dakkama bakas gaala hina giya..
    yako ara ahinsaka HO ta yanna ona credit eka gihin thiyenne ude witharak ward round yana, anik welawata hoyannawath nathi ekekta.. :P
    overseas training now

    ☝️
    මටත් කියන්න තියෙන්නේ මේක තමයි. ණය ගෙවලා තියෙන්නේ. මේ ගැන වෙන නූලක දීර්ඝව පිරිසකට කිව්වා( නමුත් උම්බැ කියන උන් ට තේරුම් කරවන්න බැ)

    හරි සැලැස්මක් නැතුව ජාතිමාමකත්වය පමණක් පෙන්නලා රට වෙනුවෙන් ඉවසපං කියලා තව දුරටත් මේ රටේ කිසිම කෙනෙක්ව තියන් ඉන්න බැ.

    මොකටද බං එක එකාට තේරුම් කරන්නේ. උන්ට බම්බු ගහගන්න කියලා උඹේ ගමන යමන් කෝ. හැබැයි මෙන්න මේක මතක තියාගනින්
    1. ඩොකාලට ඉංග්‍රීසි බෑ බ්ලා බ්ලා බ්ලා
    2. ඩොකාලට IELTS පාස් වෙන්න බෑ බ්ලා බ්ලා බ්ලා
    3.UCFM ( තමුන්ට පුරවැසිභාවය තියෙන රටේ තමුන්ගේ ෆීල්ඩ් එකේ හොඳම ෆැකල්ටි එක) ලෝකේ රෑන්කින් වල පට්ටම යට බ්ලා බ්ලා බ්ලා
    4. පිට රටවලින් ලංකාවේ ඩොකාලව ගන්නේ නෑ බ්ලා බ්ලා බ්ලා
    5. ලංකාවේ ඩොකාලට වැඩ බෑ බ්ලා බ්ලා බ්ලා
    6. කට පාඩම් නම් අපිටත් පුලුවන් ( A/L වල physics , physical chemistry කියලා දෙකක් තිබ්බෙ නෑනේ ) බ්ලා බ්ලා බ්ලා
    7. වැරදි කලොත් පුකට පයින් ගහලා එලවන්නේ ඉහි ඉහි
    8.ඩොටෙන් CCC තුනක් දාලා ඩොකෙක් වෙලා

    බයි අඳෝනා ටොයි අදෝනා වගේම තමුන්ට/ තමුන්ගේ එකෙක්ට බැරි උනාම කියන කුහක අදෝනා වලටත් නොසැලී ඉන්න ඉගෙනත් ගනින්.
    ------ Post added on Jul 31, 2023 at 6:31 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama

    ගොනා වික්කා බං.
    ආයිත් මේවැයේ සිල්ලරට නූල් වලයි PM වලයි ⁣මෙඩිකල් ඇඩ්වයිස්/ ඔපිනියන්⁣ දෙන්නෙත් නැ කියලා ප්‍රසිද්ධ කලා. මොකෝ මේවා අපි කඩපිලේ හරි ඇස්ටෝන් ගෙදර හරි රිංගලා ඉගෙන ගත්ත ඒවැයි. සේවාදායකයා දැනගන්න ඕනා හරියට ඇවිත් ඒ අදාල සේවය ලබාගන්න.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570

    ඕනේ එවුන්ට chatgpt එකෙන් ඕන දේ හොයා ගන්න අවස්තාව දෙන්න ඕනේ. ඌත් උඹ කියනවා වගේ එකක් කියලා පටන් ගන්නේ

    I'm not a medical professional, but I can offer some general advice for managing back pain. However, it's important to consult a healthcare professional for personalized advice and proper diagnosis. Here are some steps you can take:
     
    • Like
    Reactions: Phone Hora

    ඔනි කෙනෙක්ට ඕනාම දෙයක් ගැන හොයන්න ඉගෙන ගන්න කිසිම බාදායක් දාන්න අවශ්‍යම නැ. මම හැමදාම ඒ වෙනුවෙන් පෙන් සිටිනවා. "ගූගල් කරලා හැලි ලියන එවුන්" කියලා සමහරුන්ව පහත් කරන එකටත් මම තදින් විරුද්දයි. මෙච්චර තාස්සනේ දියුනු කාලෙත් ඉගෙන ගන්නැති එකා නේද අසමත්..
    සංවාද නැතුව ලෝකයක් දුවන්න බැ.

    ඕනා කෙනෙක්ට අවිධිමත්ව දැනුම තිබුනත්,
    නමුත් තීරනාත්මක මොහොතක "ඔපිනියන් එක දෙන්න හා ගන්න ඕනා ඒ විශය ගැන නිසි ආකාරයෙන් ප්‍රමාණික දැනුමක තහවුරු කර ඇති අයගෙන් පමණයි. නැත්තම් කෙල වෙනවා.
     
    අනිවා. උඹලාගෙන් හරි විස්තරයක් නොදී දේවල් අහන එකයි මේ වගේ chatgpt එකෙන් අහන එකෙයි ලොකු වෙනසක් නෑ. හරියට දෙයක් කියන්න නම් රෝග ලක්ශණ සේරම දෑන ගන්න ඕනේනේ.
    අපි දන්නේ technical දේවල් නේ. ලගදි cisco switch එකක configuration එකක් කරගන්න ඕනේ වුනා. ඒක මම ඊට කලින් කරලා නෑති එකක්. chatgpt එකෙන් හරියටම වෑඩේ කරන විදිහ ලෑබුනා. කොහොම වුනත් එතන දෑනුම තියෙනවා හෑබෑයි මනුස්සයෙක් කොනේ ඉන්න ඕනේ අවශ්‍ය දේ හරියටම ගන්න.

    තව ටික කාලයක් යනකොට මේවා සෑහෙන්න දියුණු තත්වයකට එයි අපේ වෑඩ ලේසි කරගන්න
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ගොනා වික්කා බං.
    ආයිත් මේවැයේ සිල්ලරට නූල් වලයි PM වලයි ⁣මෙඩිකල් ඇඩ්වයිස්/ ඔපිනියන්⁣ දෙන්නෙත් නැ කියලා ප්‍රසිද්ධ කලා. මොකෝ මේවා අපි කඩපිලේ හරි ඇස්ටෝන් ගෙදර හරි රිංගලා ඉගෙන ගත්ත ඒවැයි. සේවාදායකයා දැනගන්න ඕනා හරියට ඇවිත් ඒ අදාල සේවය ලබාගන්න.
    ඕක මට නම් සෑහෙන කාලෙක ඉඳන් තේරුම් ගිහින් තිබ්බේ බං. ඒකනේ මේකේ උන්ට කිසිම හෙල්ත් ටිප් එකක් හෝ ත්‍රෙඩ් එකක් නොදැම්මේ. මොනා හරි කිව්වම මුන් ගූගල් සර්ච් කරලා එනවා අපිට උගන්වන්න. 😂