overseas training nowumba rata panalada naththan SR da?
mata විශේෂඥ දොස්තර raa nidi maran, dawas 30 kin gedara gihin naha kiyala me thread eka dakkama bakas gaala hina giya..
yako ara ahinsaka HO ta yanna ona credit eka gihin thiyenne ude witharak ward round yana, anik welawata hoyannawath nathi ekekta..![]()
මටත් කියන්න තියෙන්නේ මේක තමයි. ණය ගෙවලා තියෙන්නේ. මේ ගැන වෙන නූලක දීර්ඝව පිරිසකට කිව්වා( නමුත් උම්බැ කියන උන් ට තේරුම් කරවන්න බැ)
හරි සැලැස්මක් නැතුව ජාතිමාමකත්වය පමණක් පෙන්නලා රට වෙනුවෙන් ඉවසපං කියලා තව දුරටත් මේ රටේ කිසිම කෙනෙක්ව තියන් ඉන්න බැ.
මොකටද බං එක එකාට තේරුම් කරන්නේ. උන්ට බම්බු ගහගන්න කියලා උඹේ ගමන යමන් කෝ. හැබැයි මෙන්න මේක මතක තියාගනින්
1. ඩොකාලට ඉංග්‍රීසි බෑ බ්ලා බ්ලා බ්ලා
2. ඩොකාලට IELTS පාස් වෙන්න බෑ බ්ලා බ්ලා බ්ලා
3.UCFM ( තමුන්ට පුරවැසිභාවය තියෙන රටේ තමුන්ගේ ෆීල්ඩ් එකේ හොඳම ෆැකල්ටි එක) ලෝකේ රෑන්කින් වල පට්ටම යට බ්ලා බ්ලා බ්ලා
4. පිට රටවලින් ලංකාවේ ඩොකාලව ගන්නේ නෑ බ්ලා බ්ලා බ්ලා
5. ලංකාවේ ඩොකාලට වැඩ බෑ බ්ලා බ්ලා බ්ලා
6. කට පාඩම් නම් අපිටත් පුලුවන් ( A/L වල physics , physical chemistry කියලා දෙකක් තිබ්බෙ නෑනේ ) බ්ලා බ්ලා බ්ලා
7. වැරදි කලොත් පුකට පයින් ගහලා එලවන්නේ ඉහි ඉහි
8.ඩොටෙන් CCC තුනක් දාලා ඩොකෙක් වෙලා
බයි අඳෝනා ටොයි අදෝනා වගේම තමුන්ට/ තමුන්ගේ එකෙක්ට බැරි උනාම කියන කුහක අදෝනා වලටත් නොසැලී ඉන්න ඉගෙනත් ගනින්.
------ Post added on Jul 31, 2023 at 6:31 PM