විශේෂ කොමිසම

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    විශේෂ කොමිසමට හරීන්ගෙ තාත්තා ගෙන්නන්නෙ නැත්තෙ ඇයි?

    බුද්ධි අංශ වලට එන news හරීන්ගේ තාත්තා වගේ සාමන්‍ය මනුස්සයෙක් දැනගන්නේ කොහොමද? මේ මනුස්සයාව අනිවා කොමිසමට ගෙන්නන්න ඕනේ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    bump
    හරීන්ගෙ තාත්ත සාමාන්‍ය මනුස්සයෙක්ද ? :oo: