විශේෂ කොමිසමට හරීන්ගෙ තාත්තා ගෙන්නන්නෙ නැත්තෙ ඇයි? බුද්ධි අංශ වලට එන news හරීන්ගේ තාත්තා වගේ සාමන්ය මනුස්සයෙක් දැනගන්නේ කොහොමද? මේ මනුස්සයාව අනිවා කොමිසමට ගෙන්නන්න ඕනේ.