විශේෂ දැනුම් දීමයි

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    විශේෂ දැනුම් දීමයි

    කොන කැපු පුද්ගලන්ගේ ත්‍රෙඩ් සදහා රිප්ලයි දැමීමෙන් වළකිමු...
    ඔබ සැමට තෙරුවන් සරණයි....!
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මම ඇඩ්මින්ට මේ mail එක දැම්මා..

    එළකිරි යනු අප සියලු දෙනා හට ඉතා වටිනා දෙයකි, නමුත් දැන් දැන් මෙහි සිටිනා හා මෙයට පෙමිනෙන නවක පුද්ගලයන් මගේ ආගමට අපහස කරෙනුයේ ඉතා නින්දිත ලෙසය.මෙතෙක් එවන් තත්වයක් මෙසේ දරුණු ලෙස නොතිබුණු නමුත්, එලකිරියට පැමිණි member ,Junior Member සිටින අය මගේ ආගමට ඉතා දරුනුලෙස අපහස කරයි. මෙය සිංහල බෞද්ධ අපට ඉවසා සිටිය නොහැකිය.මගේ රට,මගේ ආගම මට මගේ අම්මා හා සමානය එය ඔබට මට මෙන්ම අන් පුද්ගලයන්ටත් පොදු කරුණක් ලෙස මම දකිමි.මම මගේ මවට ඉතාමත් ආදරය කරයි.මට මගේ අම්මා පාවාදිය නොහැක,මට මගේ රට ජාතිය ආගම පාවාදිය නොහැක. profile නම් සදහාද ඔවුන් යොදාගෙන තිබෙන නම් මගේ ආගමට අපහස වන පරිදිය.
    ඉන් කිහිපයක් නම්,
    ponna Buddha : http://www.elakiri.com/forum/member.php?u=394131
    DJ Buddha : http://www.elakiri.com/forum/member.php?u=394697
    කරුණාකර මේ සදහා සුදුසු ක්‍රියාමාර්ගයක් හැකි ඉක්මනින් ගැනීමට කටයුතු කරනමෙන් ඉල්ලා සිටිමි. මා හට මෙයට reply mail එකක් ලැබීමට සැලැස්වීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි. එළකිරියේ පැවැත්ම උදෙසා ඔබ ඉතා යහපත්ව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවෙමි.එලකිරිය තවත් ශක්තිමත් කිරීමට ඔබට ශක්තිය ද්හිර්ය ලැබේවා!
    තෙරුවන් සරණයි..!