~~ විශේෂ දැනුම් දීමයි ~~

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    සිරාම කතාව!! අපිත් ආසයි කැමතියි මොකද වෙන්නේ මොකද උනේ කියල දැනගන්න. එත් රටේ ආරක්ෂාව මේ වැදගත්.
    බෝම්බ ගහල මිනිස්සු මරනකොට නැති එත් ඒවා කරන ත්‍රස්තවාදීන් විනාසකරන්කොට රොත්ත පිටින් එන මානව හිමිකම් කියාගත්තා සංවිධාන වලට වැඩ ලේසි කරලා දෙන්න එපා!!!
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Good info. Thanks

    Media karayo hama ekaatama hoba danna yanne un eken salli hoyagannai. Mannam kiyanne okunge camera kudu karala danna one hireta danna one obstruction of justice kiyala.. ekek dennekta kala nam okun aye enne na.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    සිරාම කතාව!! අපිත් ආසයි කැමතියි මොකද වෙන්නේ මොකද උනේ කියල දැනගන්න. එත් රටේ ආරක්ෂාව මේ වැදගත්.
    බෝම්බ ගහල මිනිස්සු මරනකොට නැති එත් ඒවා කරන ත්‍රස්තවාදීන් විනාසකරන්කොට රොත්ත පිටින් එන මානව හිමිකම් කියාගත්තා සංවිධාන වලට වැඩ ලේසි කරලා දෙන්න එපා!!!

    :)
     
    • Like
    Reactions: Sahitha

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ස්තූතියි ඔබතුමාගේ දැනුවත්කිරීමට.
     

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    හමුදාවේ ඉන්නේ පුහුණු සෙබළු, අව්ව වැස්ස ලොකු වෙනසක් නෑ.
    එයාලට අවශ්‍ය සියළුම ආහාර පාන හමුදා සැපයුම් ඒකක වලින් කරනවා.
    ඒ මිනිස්සු පාරෙ ඉන්නේ කකා බිබී ආතල් දාන්න නෙමෙයි. ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙන නිසයි.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    "ආරක්ශක අංශ වලට පාඩුවේ එයාලගේ වැඩේ කරගන්න ඇරලා උඹලා බලාගෙන ඉදපල්ලා.
    එතකොට මේක එච්චර ලොකු වැඩක් නෙමෙයි."
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    උඹලගේ පැත්තේ මෙහෙයුමක් හරි යම් දෙයක් සිද්ධ වෙනවනං පොඩ්ඩක් කට වහගෙන ඉදපල්ල. "පිලිකාව තියෙන තැනම නසන්න පුළුවන්, මාධ්‍ය හරස් වෙන නිසයි පිලිකාව පොලිස් ජිප් වල යන්නේ"


    Police yata genihin prashna karala information ganna puluwan neda?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මේ වෙලාවේ පේජ් කාරයො එක එක එවා අරක මෙහෙම කිව්ව මෙකේ මෙහෙම කිව්වා මෙන්න බයික් එකක් අහු උනා අතන අර ඇමති ඇල්ලුවා මේ ඩයල් එක මෙහෙමයි අරූ මෙහෙම කිව්වා මූ මෙහෙම කිවා වගේ කතා ප්‍රචාරය කරනවා බ්‍රේකින් නිවුස් කිය කිය ඒ වැඩේ වැරදී කරුණාකර නවත්තන්න

    ඒ වගේම මැරුණු මිනිස්සුන්ගෙ ෆොටෝ විඩියෝ සර්ච් කරන විඩියෝ ගහන විඩියෝ ශෙයාර් කරන්න එපා පස්සට කේස් එනවා ආමි එකට එක ආගමක සෙට් එකකට විරුද්ධව කටයුතු කරා වද හිංසාවන්ට ලක් වුනා කියලා.



    එහෙම කරලා ලංකාව කෙරෙහි මිනිස්සු වැරදියට බලනවා ලංකාවේ සංචාරක කර්මාන්තය නැත්තටම නැති වෙනවා අපිට සහයට ඉන්න විදේශීය රටවල් අපි එක්ක හිතවත්කම් නැති වෙනවා. ලංකාවෙන් පිට ඉන්න ලාංකිකයින්ට විවිද අපහසුතාවලට පහරදීම් වලට ලක් වෙන්න සිද්ද වෙනවා(මේක තමයි ප්‍රධානම කරුණ )
    ඒ නිසා ලෝකයා සමග මුහු වෙන ගැටෙන සමාජ මාධ්‍ය වල ම්ලේඡ්ච විදියට හැසිරෙන්න එපා පෞද්ගලික වාසි තකා

     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Very Good post
    This is really true story.
    bloody foolish sentimental people full of "deshanuragaya" are virus to this country. It is enough 10-15% to a country. Unfortunately very less people are genius enough to understand this bitter truth. Most of are sensor-less buffaloes. Thank you for sharing such truth post in understandable manner