15 දැරියට බබෙක් - සිද්ධිය සැඟවු විශේෂඥ දොස්තර ගැන විමර්ශන

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    38,097
    39,370
    113
    බාලවයස්කාර දැරියකට දරුවකු ලැබීමේ සිද්ධියක් ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා කිරීමට ඉඩ නොදී, එය සැඟවීමට ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු කටයුතු කර ඇතැයි ව්යතා වෙයි.දරුවා බිහිකළ අවුරුදු 15ක් වයසැති මව බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.එම දැරිය ගැබ්ගෙන ඇත්තේ වයස අවුරුදු 14දී වන අතර ඇය විසින් බිහි කරන ලද දරුවා අඩුබර දරුවකු බැවින් කිසියම් සංකූලතාවක් හේතුවෙන් කරාපිටිය ළමා ඒකකයට යොමුකරනු ලැබ ඇත්තේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු විසිනි.

    නේවාසිකව ප්‍රතිකාර ලබන බිලිඳා සමඟ රෝහලේ නැවතී සිටි මව තවමත් බාලවයස්කාරියක බව දැනගත් රෝහල් වාට්ටුවේ කාර්ය මණ්ඩලය ඇය පිළිබඳ නීත්‍යානුකූලව කටයුතු කරමින් කරාපිටිය ශික්ෂණරෝහලේ ම අධිකරණ වෛද්‍ය අංශයට දැනුම් දී ඇත. මෙවැනි මවක සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියට ද දැනුම් දිය යුතු බැවින් ඒ සම්බන්ධ අදාළ කටයුතු සිදුකරමින් සිටිය දී ඇය ප්‍රතිකාර සඳහා යොමු කරන ලද විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයා වාට්ටුවට පැමිණ ඇත. දරුවා ප්‍රසූත කළ බාල වයස්කාර දැරිය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීම අනවශ්‍ය බව එම වෛද්‍යවරයා වාට්ටුවේ කාර්ය මණ්ඩලයට තර්ජනය කරමින් පවසා ඇතැයි දැනගන්නට ඇත.

    ඇය තමන්ගේ රෝගියකු බවත් අනවශ්‍ය වැඩ නොකරන ලෙසත් පවසමින් එම විශේෂඥ වෛද්‍යවරයා එම මව සහ බිලිඳා වාට්ටුවෙන් පසුගිය සෙනසුරාදා (26) බලහත්කාරයෙන් ඉවත්කරගෙන ගොස් ඇතැයි පැවසේ.එම මව සහ බිලිඳා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ කාර්ය මණ්ඩලය පවසන්නේ ඇය බලහත්කාරයෙන් රැගෙන ගිය විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයාට එම වාට්ටුවේ රෝගීන් පිළිබඳ තීරණ ගැනීමට අයිතියක් නැති බවයි. වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත රෝගියකු බැහැර යැවීමේ වගකීම ඇත්තේ අදාළ වාට්ටුවේ ප්‍රධාන හෙදියට බවද ඔවුහු පෙන්වා දෙති.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උදේෂ් රංග මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එම සිද්ධිය සත්‍යයක් බවයි. ළමා වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි අලුත උපන් බිලිඳකු සහ බාලවයස්කාර මවක වෙනත් වාට්ටුවක විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු විසින් බලහත්කාරයෙන් රැගෙන යෑමේ සිද්ධියක් වාර්තා වී ඇති බවය. එම බාලවයස්කාර මව සම්බන්ධයෙන් රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට කලින්ම දැනුම් දී තිබූ බවද හෙතෙම පැවසීය. පසුව ළමා ආරක්ෂණ අධිකාරියට සහ දැරිය පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ද සිද්ධිය දැනුම් දුන් බව අධ්‍යක්ෂවරයා කීවේය.
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    302
    315
    63
    Many teenage pregnancies happen in this country. Mostly by young lovers. Why this is a big news.? They do need to go to police if there is an abuse or the partner is much older where abuse is suspected.
    The news is from the point of view of nurses. There might be some grudge between doctor and the staff.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    38,097
    39,370
    113
    Many teenage pregnancies happen in this country. Mostly by young lovers. Why this is a big news.? They do need to go to police if there is an abuse or the partner is much older where abuse is suspected.
    The news is from the point of view of nurses. There might be some grudge between doctor and the staff.

    mona rateda inne???
     
    • Like
    Reactions: anuklk

    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    173
    71
    28
    40
    මේකට අනුව වරද k neha බොහෝ විට
     
    Attachments

    • Screenshot_20230829_235722_tz.co.wadau.allpdf.jpg
      Screenshot_20230829_235722_tz.co.wadau.allpdf.jpg
      647.5 KB · Views: 74
    • Screenshot_20230829_235631_tz.co.wadau.allpdf.jpg
      Screenshot_20230829_235631_tz.co.wadau.allpdf.jpg
      664.8 KB · Views: 75

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    38,097
    39,370
    113
    මේකට අනුව වරද k neha බොහෝ විට

    oka mokakda kiyala kiyawala baluwe neha..
    a docator waga kima baragannawa kiyala note ekak dala sign karala ledawa aran yanna puluwan.
    eth methana neethimaya seen eka, adu wayasen pregnant wela lamayek hamba una eka. oka hospital policiyata kiyala, court ekata report karanna ona case eka,
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    7,953
    13,826
    113
    Many teenage pregnancies happen in this country. Mostly by young lovers. Why this is a big news.? They do need to go to police if there is an abuse or the partner is much older where abuse is suspected.
    The news is from the point of view of nurses. There might be some grudge between doctor and the staff.
    ඔව්, ගේ ගෙම්බොන්ට නිවුස්. මොනරාගල පැත්තෙ කෙල්ලො බාගෙට බාගයක් ඔහොම තමයි. නුවර හයිස්කූල් එකෙත් මීට අවුරුදු දහයකට විතර කලින් නවය වසරෙ කෙල්ලෙක්ට බඩේ අමාරුවක් කියලා ඉස්කොලෙන් හොස්පිටල් යැව්වා
    හවස බබා හම්බුනා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,284
    11,902
    113
    මේ හු**ගේ පුතාලට පිස්සු. ලංකාවේ sex with consent වයස 16 ට අඩු වෙච්චි ගමන් child abuse කියලා ගණන් ගැනෙන්නෙ. එතකොට කැමැත්තෙන් sex කලත් කරපු කෙනාව හිරේ දානවා. අඩු වයසින් ළමයෙක් ලැබුනම සමහර වෙලාවට ඒ කොල්ලා ඒ කෙල්ලගේ වගකීම බාර අරගෙන එකට ඉන්නවා. මේ පක්කිලි නීති නිසා ඌව අල්ලලා හිරේ දැම්මම අන්තිමට අර ලමයයි, එයාට ලැබුනු ළමයයි දෙන්නම අනාත වෙනවා.

    මනුස්සයා පවුලේ වගකීම බාර අරගෙන අලුත ලැබුනු ළමයා එක්ල පවුල් කන්න හදද්දි මුන් ඌව හිරේ දාලා අරකිව රේප් උනා කරලා ගණිකාවක් කරනවා. පකේ නීති. මගේ බොසාලත් ඔහොම කේස් කීයක් ගොඩ දැම්මද. මම ලංකාවට ආවත් foreign training ගිහින් ඔය උඩ කන්සල්ටන්ට් කරපු දේම තමා කරන්නෙ.

    මේ පකේ රටට කවදාවත් ගොඩ ඒමක් නෑ. Civilized නොවුනු හැත්ත.
     
    True
     
    • Like
    Reactions: Roxxy2K

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    5,485
    3,632
    113
    In Your Heart
    Doca 100% hari.nikan owa prasidda karala lamayagei ammagei jithe kala danna thamai. Me kalakanni boudda rate un danne.

    Thatta wesi@ge puthala redda ussanne oya wage cn walata thama. Abortion legalise karanna ona ekko

    K@ri pharmacy karayo 1500ta tablet 4 aran ..15 000 - 35 000 ta wikunanne. Ganna eka awashya nisa kohomath gannawa..

    Owa register kara nam serama hari
    ------ Post added on Aug 30, 2023 at 8:38 AM
     
    එක පාරක් fetal anomalies ඇබෝශන් කරන්න නීතී ගේන්න ගියා. තට්ටයො ටිකත් ශේප් කරන් පාර්ලිමේන්තු දාන්න යද්දිම මැල්කම් රංජිත් ආවා සරම කරේ තියන්. ඒ වෙලේ පනත සම්මත් උනා නම්, ශේප් එකේ ඔක්කොම leagalize කරලා මේවෙද්දි. කොහෙද. ලිං මැඩියෝ එක්ක බෑනේ.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    5,485
    3,632
    113
    In Your Heart
    එක පාරක් fetal anomalies ඇබෝශන් කරන්න නීතී ගේන්න ගියා. තට්ටයො ටිකත් ශේප් කරන් පාර්ලිමේන්තු දාන්න යද්දිම මැල්කම් රංජිත් ආවා සරම කරේ තියන්. ඒ වෙලේ පනත සම්මත් උනා නම්, ශේප් එකේ ඔක්කොම leagalize කරලා මේවෙද්දි. කොහෙද. ලිං මැඩියෝ එක්ක බෑනේ.
    Agam thama seratama mula