එතකොට සිවිලයිස් රටවල් වල කොහොමද වෙන්නේ? ඔය වගේ බාල වයස් ලමයෙක් ප්‍රෙග්නන්ට් වුනොත් බන්දලා දෙනවා ද?මේ හු**ගේ පුතාලට පිස්සු. ලංකාවේ sex with consent වයස 16 ට අඩු වෙච්චි ගමන් child abuse කියලා ගණන් ගැනෙන්නෙ. එතකොට කැමැත්තෙන් sex කලත් කරපු කෙනාව හිරේ දානවා. අඩු වයසින් ළමයෙක් ලැබුනම සමහර වෙලාවට ඒ කොල්ලා ඒ කෙල්ලගේ වගකීම බාර අරගෙන එකට ඉන්නවා. මේ පක්කිලි නීති නිසා ඌව අල්ලලා හිරේ දැම්මම අන්තිමට අර ලමයයි, එයාට ලැබුනු ළමයයි දෙන්නම අනාත වෙනවා.
මනුස්සයා පවුලේ වගකීම බාර අරගෙන අලුත ලැබුනු ළමයා එක්ල පවුල් කන්න හදද්දි මුන් ඌව හිරේ දාලා අරකිව රේප් උනා කරලා ගණිකාවක් කරනවා. පකේ නීති. මගේ බොසාලත් ඔහොම කේස් කීයක් ගොඩ දැම්මද. මම ලංකාවට ආවත් foreign training ගිහින් ඔය උඩ කන්සල්ටන්ට් කරපු දේම තමා කරන්නෙ.
මේ පකේ රටට කවදාවත් ගොඩ ඒමක් නෑ. Civilized නොවුනු හැත්ත.
මිලියන දෙකක් යනවා කියන්නේ මොකක්ද කරලා තියෙන්නේ? කොහොමත් මේ ළමයා රෝහලට ඈතුලත් කලා නම් බෙහෙත් කරනවා නේ. මෙතන තියෙන්නේ වෙන සීන් එකක් නේ. නීතියට ඉහලින් කිසිම කෙනෙක් ඉන්න විදිහක් නෑ. එහෙම නම් ඉතින් දේශපාලකයෝ කරන වෑඩ, පොලිසියෙන් මිනිස්සුන්ට කරන දේවල් වුනත් හරි කියන්න පුලුවන්නේado 2 million dollar yanawada bn![]()
දන්නෑ කොහොමත් පිටරටවල්වල ප්‍රතිකාර ගනන් නෙද. හැබැයි ඩිලිවරි එකකට ඔච්චර ගානක් යන්න විදිහක් නෑනේ මොනතත්වේ තිබ්බත්. ලංකාවේ ඩොක්ටර්ස්ලා නර්ස්ලා කොහොමත් විශේෂ පිරිසක්. ඒ අයට ඔය නීති අදාළ නෑ.කරලා තියෙන වෑඩේ මානූෂීය පෑත්තෙන් බෑලුවාම හරි වෙන්න පුලුවන්. හෑබෑයි නීතිය පෑත්තෙන් වෑරදී. ඒ වගේම අපි දන්නේ නෑ ඈයි ඩොකා එහෙම කලේ කියලා. එයාගේ සම්බන්ධේ මොකක්ද මේ ළමයාට? කවුරු කලත් අවුරුදු 16 ට අඩු ළමයෙක්ට මේ වගේ දෙයක් වුනා කියන්නේ ඒක අපරාධයක්. ඒ හින්දා නීතිමය ක්‍රියාමාර්ග ගන්නම වෙනවා. එතනදී පවතින නීතියට වඩා අවුල තියෙන්නේ සමාජේ. දරුවෙක් එක්ක තනි කාන්තාවකට ජීවත් වෙන්න පුලුවන් සමාජයක් ලන්කාවේ නෑ.
ඒ වගේම මේ ළමයාගේ ජීවිතේ විනාශ කරපු කෙනාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ඕනේ. එහෙම නෑතිව ඒක හන්ගලා වෑඩක් නෑ.
මිලියන දෙකක් යනවා කියන්නේ මොකක්ද කරලා තියෙන්නේ? කොහොමත් මේ ළමයා රෝහලට ඈතුලත් කලා නම් බෙහෙත් කරනවා නේ. මෙතන තියෙන්නේ වෙන සීන් එකක් නේ. නීතියට ඉහලින් කිසිම කෙනෙක් ඉන්න විදිහක් නෑ. එහෙම නම් ඉතින් දේශපාලකයෝ කරන වෑඩ, පොලිසියෙන් මිනිස්සුන්ට කරන දේවල් වුනත් හරි කියන්න පුලුවන්නේ
------ Post added on Sep 2, 2023 at 12:32 PM
එහෙම සම්බන්ධයක් ඕනි නෑ නේ. එයාලට තියෙන චක්‍රලේඛයට අනුව එහෙම කරන්න පුළුවන් ළමයින්ගේ අනාගතය ගැන හිතලා. ඕක ගොඩක් ඔහොම වෙලා තියෙනවා කියලා ගොඩක් අය බුකියේ කමෙන්ට් කරලා තිබ්බා.කරලා තියෙන වෑඩේ මානූෂීය පෑත්තෙන් බෑලුවාම හරි වෙන්න පුලුවන්. හෑබෑයි නීතිය පෑත්තෙන් වෑරදී. ඒ වගේම අපි දන්නේ නෑ ඈයි ඩොකා එහෙම කලේ කියලා. එයාගේ සම්බන්ධේ මොකක්ද මේ ළමයාට? කවුරු කලත් අවුරුදු 16 ට අඩු ළමයෙක්ට මේ වගේ දෙයක් වුනා කියන්නේ ඒක අපරාධයක්. ඒ හින්දා නීතිමය ක්‍රියාමාර්ග ගන්නම වෙනවා. එතනදී පවතින නීතියට වඩා අවුල තියෙන්නේ සමාජේ. දරුවෙක් එක්ක තනි කාන්තාවකට ජීවත් වෙන්න පුලුවන් සමාජයක් ලන්කාවේ නෑ.
ඒ වගේම මේ ළමයාගේ ජීවිතේ විනාශ කරපු කෙනාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ඕනේ. එහෙම නෑතිව ඒක හන්ගලා වෑඩක් නෑ.
මිලියන දෙකක් යනවා කියන්නේ මොකක්ද කරලා තියෙන්නේ? කොහොමත් මේ ළමයා රෝහලට ඈතුලත් කලා නම් බෙහෙත් කරනවා නේ. මෙතන තියෙන්නේ වෙන සීන් එකක් නේ. නීතියට ඉහලින් කිසිම කෙනෙක් ඉන්න විදිහක් නෑ. එහෙම නම් ඉතින් දේශපාලකයෝ කරන වෑඩ, පොලිසියෙන් මිනිස්සුන්ට කරන දේවල් වුනත් හරි කියන්න පුලුවන්නේ
------ Post added on Sep 2, 2023 at 12:32 PM
චක්‍රලේඛේ තියෙන එක මිස් යුස් කරන සීන් එකක් තියෙන්නේ. ඊට වඩා උඩින් නීතිය තියෙන්නේ. අදාල අන්ශ දෑනුවත් කරන එක සෞඛ්‍ය අන්ශ වල වගකීමක්. ඔහොම කරලා ප්‍රශ්ණ වලට මුණ දීපු තව අය ඉන්නවාලු. ඈත්තටම හිත හොද හින්දා උදව් කරන්න ගිහින් කෙලවගෙන. නීතිය කාටත් පොදුයි නේ.එහෙම සම්බන්ධයක් ඕනි නෑ නේ. එයාලට තියෙන චක්‍රලේඛයට අනුව එහෙම කරන්න පුළුවන් ළමයින්ගේ අනාගතය ගැන හිතලා. ඕක ගොඩක් ඔහොම වෙලා තියෙනවා කියලා ගොඩක් අය බුකියේ කමෙන්ට් කරලා තිබ්බා.
සිරා ඉස්සර 16 ගොඩක් අය බැන්දා.. ඔය කොලේ නීතිය එන්න කලින්මේ හු**ගේ පුතාලට පිස්සු. ලංකාවේ sex with consent වයස 16 ට අඩු වෙච්චි ගමන් child abuse කියලා ගණන් ගැනෙන්නෙ. එතකොට කැමැත්තෙන් sex කලත් කරපු කෙනාව හිරේ දානවා. අඩු වයසින් ළමයෙක් ලැබුනම සමහර වෙලාවට ඒ කොල්ලා ඒ කෙල්ලගේ වගකීම බාර අරගෙන එකට ඉන්නවා. මේ පක්කිලි නීති නිසා ඌව අල්ලලා හිරේ දැම්මම අන්තිමට අර ලමයයි, එයාට ලැබුනු ළමයයි දෙන්නම අනාත වෙනවා.
මනුස්සයා පවුලේ වගකීම බාර අරගෙන අලුත ලැබුනු ළමයා එක්ල පවුල් කන්න හදද්දි මුන් ඌව හිරේ දාලා අරකිව රේප් උනා කරලා ගණිකාවක් කරනවා. පකේ නීති. මගේ බොසාලත් ඔහොම කේස් කීයක් ගොඩ දැම්මද. මම ලංකාවට ආවත් foreign training ගිහින් ඔය උඩ කන්සල්ටන්ට් කරපු දේම තමා කරන්නෙ.
මේ පකේ රටට කවදාවත් ගොඩ ඒමක් නෑ. Civilized නොවුනු හැත්ත.
මොනාද බං මේ කියවන්නෙ. ෆිල්ම් වල තියෙන ඒවනෙ ඔය උඹ කියවන්නෙවෛද්යවරයා අදාල ළමයාට treat කරනවා මිසක්. පොලිසි වලට කිය කියා යන්නේ නෑ.. වෘතියේ ගරුත්වය තමයි රහස්‍යභාවය රකින එක.
පට්ට ප්රෝග්රසිව්නෙමේ හු**ගේ පුතාලට පිස්සු. ලංකාවේ sex with consent වයස 16 ට අඩු වෙච්චි ගමන් child abuse කියලා ගණන් ගැනෙන්නෙ. එතකොට කැමැත්තෙන් sex කලත් කරපු කෙනාව හිරේ දානවා. අඩු වයසින් ළමයෙක් ලැබුනම සමහර වෙලාවට ඒ කොල්ලා ඒ කෙල්ලගේ වගකීම බාර අරගෙන එකට ඉන්නවා. මේ පක්කිලි නීති නිසා ඌව අල්ලලා හිරේ දැම්මම අන්තිමට අර ලමයයි, එයාට ලැබුනු ළමයයි දෙන්නම අනාත වෙනවා.
පිස්සුද බන්. පොඩි කේස් එකක් වෙලා ගියත් රෝහල් පොලිසිය දෑනුවත් කරන්න ඕනේ. එහෙම තියෙද්දි ලමයෙක් දූෂණය වෙලා තියෙන සීන් එකක් ගෑන පොලිසියට නොකියා බෙහෙත් කරලා ගෙදර යවනවා ද? එහෙම කරන්න පුලුවන්ද නීතියට පිටින්?සිරා ඉස්සර 16 ගොඩක් අය බැන්දා.. ඔය කොලේ නීතිය එන්න කලින්
වෛද්‍යවරයා අදාල ළමයාට treat කරනවා මිසක්. පොලිසි වලට කිය කියා යන්නේ නෑ.. වෘතියේ ගරුත්වය තමයි රහස්‍යභාවය රකින එක.
දූෂණය වෙලා ද? කැමැත්තෙන් වෙලා ද කියලා දන්න නෑ නේ. ඕකේ දෙපැත්තක් තියනවා ඉතින්. බාරකරය කිව්වද දන්නේ නෑ අපිට පොලිසි ගානේ යන්න ඕන නෑ කියලාපිස්සුද බන්. පොඩි කේස් එකක් වෙලා ගියත් රෝහල් පොලිසිය දෑනුවත් කරන්න ඕනේ. එහෙම තියෙද්දි ලමයෙක් දූෂණය වෙලා තියෙන සීන් එකක් ගෑන පොලිසියට නොකියා බෙහෙත් කරලා ගෙදර යවනවා ද? එහෙම කරන්න පුලුවන්ද නීතියට පිටින්?![]()
බාලවයස්කාර දැරියකට දරුවකු ලැබීමේ සිද්ධියක් ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා කිරීමට ඉඩ නොදී, එය සැඟවීමට ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු කටයුතු කර ඇතැයි ව්යතා වෙයි.දරුවා බිහිකළ අවුරුදු 15ක් වයසැති මව බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.එම දැරිය ගැබ්ගෙන ඇත්තේ වයස අවුරුදු 14දී වන අතර ඇය විසින් බිහි කරන ලද දරුවා අඩුබර දරුවකු බැවින් කිසියම් සංකූලතාවක් හේතුවෙන් කරාපිටිය ළමා ඒකකයට යොමුකරනු ලැබ ඇත්තේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු විසිනි.
නේවාසිකව ප්‍රතිකාර ලබන බිලිඳා සමඟ රෝහලේ නැවතී සිටි මව තවමත් බාලවයස්කාරියක බව දැනගත් රෝහල් වාට්ටුවේ කාර්ය මණ්ඩලය ඇය පිළිබඳ නීත්‍යානුකූලව කටයුතු කරමින් කරාපිටිය ශික්ෂණරෝහලේ ම අධිකරණ වෛද්‍ය අංශයට දැනුම් දී ඇත. මෙවැනි මවක සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියට ද දැනුම් දිය යුතු බැවින් ඒ සම්බන්ධ අදාළ කටයුතු සිදුකරමින් සිටිය දී ඇය ප්‍රතිකාර සඳහා යොමු කරන ලද විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයා වාට්ටුවට පැමිණ ඇත. දරුවා ප්‍රසූත කළ බාල වයස්කාර දැරිය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීම අනවශ්‍ය බව එම වෛද්‍යවරයා වාට්ටුවේ කාර්ය මණ්ඩලයට තර්ජනය කරමින් පවසා ඇතැයි දැනගන්නට ඇත.
ඇය තමන්ගේ රෝගියකු බවත් අනවශ්‍ය වැඩ නොකරන ලෙසත් පවසමින් එම විශේෂඥ වෛද්‍යවරයා එම මව සහ බිලිඳා වාට්ටුවෙන් පසුගිය සෙනසුරාදා (26) බලහත්කාරයෙන් ඉවත්කරගෙන ගොස් ඇතැයි පැවසේ.එම මව සහ බිලිඳා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ කාර්ය මණ්ඩලය පවසන්නේ ඇය බලහත්කාරයෙන් රැගෙන ගිය විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයාට එම වාට්ටුවේ රෝගීන් පිළිබඳ තීරණ ගැනීමට අයිතියක් නැති බවයි. වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත රෝගියකු බැහැර යැවීමේ වගකීම ඇත්තේ අදාළ වාට්ටුවේ ප්‍රධාන හෙදියට බවද ඔවුහු පෙන්වා දෙති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උදේෂ් රංග මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එම සිද්ධිය සත්‍යයක් බවයි. ළමා වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි අලුත උපන් බිලිඳකු සහ බාලවයස්කාර මවක වෙනත් වාට්ටුවක විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු විසින් බලහත්කාරයෙන් රැගෙන යෑමේ සිද්ධියක් වාර්තා වී ඇති බවය. එම බාලවයස්කාර මව සම්බන්ධයෙන් රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට කලින්ම දැනුම් දී තිබූ බවද හෙතෙම පැවසීය. පසුව ළමා ආරක්ෂණ අධිකාරියට සහ දැරිය පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ද සිද්ධිය දැනුම් දුන් බව අධ්‍යක්ෂවරයා කීවේය.
Doctor ට timing වැරදුන එකක් correct කරන්න ගිහින් මාට්ටු වගේබාලවයස්කාර දැරියකට දරුවකු ලැබීමේ සිද්ධියක් ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා කිරීමට ඉඩ නොදී, එය සැඟවීමට ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු කටයුතු කර ඇතැයි ව්යතා වෙයි.දරුවා බිහිකළ අවුරුදු 15ක් වයසැති මව බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.එම දැරිය ගැබ්ගෙන ඇත්තේ වයස අවුරුදු 14දී වන අතර ඇය විසින් බිහි කරන ලද දරුවා අඩුබර දරුවකු බැවින් කිසියම් සංකූලතාවක් හේතුවෙන් කරාපිටිය ළමා ඒකකයට යොමුකරනු ලැබ ඇත්තේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු විසිනි.