විශේෂ නිවේදනයයි.

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    විශේෂ නිවේදනයයි.

    Broilers කුකුල් මස් ආහාරයට ගන්න එපා. කුකුල් මස් ආහාරයට ගැනීමේන්.ඔබේ ආයුෂ අඩු වේ .අස්ථි දුර්වල වේ.රෝග රැසක් සඳහා ගොදුරු වීමට සිදු වේ.🙏🙏

    කුඩා ලමුන් ඉක්මනින් වර්ධනය වේ. එයට හේතුව.දැන් කුකුලන් දින 16 ක් ඇතුලත.මස් වලට ගනී.ඉක්මනින් වර්ධනය වීම සඳහා යොදන බෙහෙත් කුකුලන්ගෙ ශරීරයේ තිබේ.එම සතුන්ගේ මස් ආහාරයට ගැනීමෙන් කුඩා ලමුන් ඉක්මනින් වර්ධනය වේ. එම වර්ධනය වන වේගයෙන්ම ආයුෂ අඩු වෙලා යනවා. .හැකිතරම් ජනයා දැනුවත් කරන්න..🙏🙏

    ඔබට බ්‍රොයිලර්ස් කුකුල් මස් වෙනුවට. හරක් මස් . එලුමස්..ගම් කුකුල් මස්.වෙනත් මස් වර්ග යොදාගන්න පුළුවන්..මෙවැනි මස් වර්ගවලට අකමැති නම්. කුකුල් මස්ද ආහාරයට ගන්න එපා..🙏🙏🙏

    පිරිමින් සහ ගැහැනුන් වඳබාවයට පත් වේ..එයට හේතුව තමයි..මේ කුකුලන් වඳබාවයට පත් කර තිබේ.ඔබ දන්නවාද එයට හේතුව තමයි.එම නිසා කුකුලන් හොඳින් වර්ධනය වේ. උදාහරණ බැල්ලියන් වඳබාවයට පත් කල පසු ඔවුන්ගෙ ශරීරය ඌරකු සේ වර්ධනය වේ. ශරීරය වර්ධනය වීමට වඳබාවයට පත්කර තිබීම ⁣ප්‍රධාන වශයෙන් බලපායි...🙏🙏🙏

    හැමොම දැනුවත් කරන්න Broilers කුකුල් මස් ආහාරයට ගන්න එපා.ඒ සඳහා වෙනත් මස් වර්ග යොදාගන්න.🙏🙏

    • Like
    Reactions: Dishta Didin

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Uba kohenda meka issuwe? Man den awuruddakata vithara kalin tv eke dekka doctor kenekma awilla qwa oya broiler chicken walata gahana beheth walin lamai ikmanata loku wena kathawa boruwak kiyala. Ehema research karala hoyagena ne kiyala.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,116
    67,426
    113
    karanna deyak ne ban.enan chicken kannema nethuwa inna one.kaden unath.karanna beri wedak oka.kohomath kawenawa.egg kewath ita wada eke hormone tiyenawa.enan vegetarian wenna wenawa
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,157
    113
    ඌරු මස් කෑවට කමක් නැද්ද..:rolleyes:

    ගෝඨ ජනාධිපති උනත් හරි වල් ඌරු මස් කෑල්ලක් අද තමා කෑවේ.ගිය ටිකේම බඩු නෑ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    The bigger threat is the antibiotics used...:oo: All these animals are on high doses of antibiotics.
    This results in bacteria that are resistant to antibiotics that cause millions of illnesses –It is predicted that by 2050, antibiotic resistance will cost the world $100tn and will cause a staggering 10m deaths per year.

    What what choice have you got? On one side you get hormones and antibiotics. And on the other, they use pesticides for vegies. You probably die sooner if you are vegetarian.
    Fish is probably a bit safer, but I am not so sure about dried fish. They use DDT to chase away the flies while drying.
    What can you do? Dhal and Pol sambola might be a better choice.:P
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    I forgot one more fact, The way we take antibiotics in SriLanka (and the entire sub-continent for that matter), like Vitamins.
    We have a tendency not to go the doctor again unless he prescribes an antibiotic. We go to another.
    Many are not aware that for Viral infections antibiotics are of NO use. Give sometime for the body to attack the infection, unless you have some secondary bacterial infections. Antibiotics for a viral infection is totally useless and does more harm than good.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඌරා එලුවා බැටලුවා කලුකුමා මාලුවා කාපල්ලකො ඔය තියෙන්නෙ ඔනි තරම්.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,722
    113
    Panadura
    Black Pork Curry

    1.png

    http://www.elakiri.com/forum/showthread.php?t=1902549

    5164996_orig.gif
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,782
    8,109
    113
    Kotahena
    Broilers කුකුල් මස් ආහාරයට ගන්න එපා. කුකුල් මස් ආහාරයට ගැනීමේන්.ඔබේ ආයුෂ අඩු වේ .අස්ථි දුර්වල වේ.රෝග රැසක් සඳහා ගොදුරු වීමට සිදු වේ.🙏🙏

    කුඩා ලමුන් ඉක්මනින් වර්ධනය වේ. එයට හේතුව.දැන් කුකුලන් දින 16 ක් ඇතුලත.මස් වලට ගනී.ඉක්මනින් වර්ධනය වීම සඳහා යොදන බෙහෙත් කුකුලන්ගෙ ශරීරයේ තිබේ.එම සතුන්ගේ මස් ආහාරයට ගැනීමෙන් කුඩා ලමුන් ඉක්මනින් වර්ධනය වේ. එම වර්ධනය වන වේගයෙන්ම ආයුෂ අඩු වෙලා යනවා. .හැකිතරම් ජනයා දැනුවත් කරන්න..🙏🙏

    ඔබට බ්‍රොයිලර්ස් කුකුල් මස් වෙනුවට. හරක් මස් . එලුමස්..ගම් කුකුල් මස්.වෙනත් මස් වර්ග යොදාගන්න පුළුවන්..මෙවැනි මස් වර්ගවලට අකමැති නම්. කුකුල් මස්ද ආහාරයට ගන්න එපා..🙏🙏🙏

    පිරිමින් සහ ගැහැනුන් වඳබාවයට පත් වේ..එයට හේතුව තමයි..මේ කුකුලන් වඳබාවයට පත් කර තිබේ.ඔබ දන්නවාද එයට හේතුව තමයි.එම නිසා කුකුලන් හොඳින් වර්ධනය වේ. උදාහරණ බැල්ලියන් වඳබාවයට පත් කල පසු ඔවුන්ගෙ ශරීරය ඌරකු සේ වර්ධනය වේ. ශරීරය වර්ධනය වීමට වඳබාවයට පත්කර තිබීම ⁣ප්‍රධාන වශයෙන් බලපායි...🙏🙏🙏

    හැමොම දැනුවත් කරන්න Broilers කුකුල් මස් ආහාරයට ගන්න එපා.ඒ සඳහා වෙනත් මස් වර්ග යොදාගන්න.🙏🙏

    ඒ කිව්වේ ඌරු මස් ද ?
    ඔය හොර වැඩ ජරා වැඩ ඕව වැඩිපුර කරන්නේ හම්බයෝ, හැබැයි ඌ රා ok නේද? උබ දන්නවද එකට හේතුව ? උබත් මුස්ලිම් නිසා කියපං බලන්න
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,782
    8,109
    113
    Kotahena
    Uba kohenda meka issuwe? Man den awuruddakata vithara kalin tv eke dekka doctor kenekma awilla qwa oya broiler chicken walata gahana beheth walin lamai ikmanata loku wena kathawa boruwak kiyala. Ehema research karala hoyagena ne kiyala.
    Doctors lata salli gewanawa