විශේෂ නිවේදනයයි.
Broilers කුකුල් මස් ආහාරයට ගන්න එපා. කුකුල් මස් ආහාරයට ගැනීමේන්.ඔබේ ආයුෂ අඩු වේ .අස්ථි දුර්වල වේ.රෝග රැසක් සඳහා ගොදුරු වීමට සිදු වේ.

කුඩා ලමුන් ඉක්මනින් වර්ධනය වේ. එයට හේතුව.දැන් කුකුලන් දින 16 ක් ඇතුලත.මස් වලට ගනී.ඉක්මනින් වර්ධනය වීම සඳහා යොදන බෙහෙත් කුකුලන්ගෙ ශරීරයේ තිබේ.එම සතුන්ගේ මස් ආහාරයට ගැනීමෙන් කුඩා ලමුන් ඉක්මනින් වර්ධනය වේ. එම වර්ධනය වන වේගයෙන්ම ආයුෂ අඩු වෙලා යනවා. .හැකිතරම් ජනයා දැනුවත් කරන්න..
❤
ඔබට බ්‍රොයිලර්ස් කුකුල් මස් වෙනුවට. හරක් මස් . එලුමස්..ගම් කුකුල් මස්.වෙනත් මස් වර්ග යොදාගන්න පුළුවන්..මෙවැනි මස් වර්ගවලට අකමැති නම්. කුකුල් මස්ද ආහාරයට ගන්න එපා..

❤
පිරිමින් සහ ගැහැනුන් වඳබාවයට පත් වේ..එයට හේතුව තමයි..මේ කුකුලන් වඳබාවයට පත් කර තිබේ.ඔබ දන්නවාද එයට හේතුව තමයි.එම නිසා කුකුලන් හොඳින් වර්ධනය වේ. උදාහරණ බැල්ලියන් වඳබාවයට පත් කල පසු ඔවුන්ගෙ ශරීරය ඌරකු සේ වර්ධනය වේ. ශරීරය වර්ධනය වීමට වඳබාවයට පත්කර තිබීම ප්‍රධාන වශයෙන් බලපායි...

❤
හැමොම දැනුවත් කරන්න Broilers කුකුල් මස් ආහාරයට ගන්න එපා.ඒ සඳහා වෙනත් මස් වර්ග යොදාගන්න.

All these animals are on high doses of antibiotics.