විශේෂ නිවේදනයයි

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මට නම් වටිනා කමක් නැති සල්ලි ඇත්තටම වැඩක් නැ බන්. හිතපන් ඉස්සර ලක්ෂයක් අතේ තිබ්බම එන ගැම්ම . දැන් බලපන් මේ ඔක්කොම එක්ක කල්පනා කරලා 1000 කොලයක් තියනවා වගේ
    Ow eka atta lakshe wadakma na dan nm
     
    • Sad
    Reactions: HAneo

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    සතියෙන් දෙකෙන් අරගල දිනන්න පුලුවන් නන් මොනව වෙයිද. ටික කාලයක් යයි ඒත් අනිවාරෙන් දිනන්න පුලුවන්✊
     
    • Love
    • Like
    Reactions: HAneo and kasun_kbp

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සතියෙන් දෙකෙන් අරගල දිනන්න පුලුවන් නන් මොනව වෙයිද. ටික කාලයක් යයි ඒත් අනිවාරෙන් දිනන්න පුලුවන්✊
    දැනටම දිනලා වගේ. 120 ක් එක්ක දොශාබියෝගයක් එනවා. එකෙන් පස්සේත් අරගලේ මෙහෙමම තියන්න ඕනේ. අපේ ඩිමාන්ඩ් එක වෙන්න ඕනේ ආර්ථිකය , නිතිය අදාළ මැති ඇමති වරුන්ගේ ඉදන් සියලු දේවල් අලුත්ම සෙට් එකකට දෙන්නම ඕනේ. මේ ඉන්න උන් චෙන් එකක් විදිහට මයිනා ගේ වැඩ වලට සම්බන්දයි. ඒ නිසා ඒ දෙක රීප්ලේස් වෙන්නම ඕනේ
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    දැනටම දිනලා වගේ. 120 ක් එක්ක දොශාබියෝගයක් එනවා. එකෙන් පස්සේත් අරගලේ මෙහෙමම තියන්න ඕනේ. අපේ ඩිමාන්ඩ් එක වෙන්න ඕනේ ආර්ථිකය , නිතිය අදාළ මැති ඇමති වරුන්ගේ ඉදන් සියලු දේවල් අලුත්ම සෙට් එකකට දෙන්නම ඕනේ. මේ ඉන්න උන් චෙන් එකක් විදිහට මයිනා ගේ වැඩ වලට සම්බන්දයි. ඒ නිසා ඒ දෙක රීප්ලේස් වෙන්නම ඕනේ

    අනිවාරෙන් මචං ඊළඟට එන එවුනුත් දැනගන්න ඔින උන් කරන ගොන් වැඩ දිහා මිනිස්සු තවත් කට වහගෙන බලන් ඉන්නෙ නෑ කියල‍
    අපි ඉල්ලන්න ඔිනෙ ස්ට්‍රක්චර් එකේ වෙනසක්. ආර්ථිකයෙ, නීතියෙ, රාජ්‍ය සේවයෙ වගේ හැම එකේම.
     
    • Love
    • Like
    Reactions: NRTG and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනිවාරෙන් මචං ඊළඟට එන එවුනුත් දැනගන්න ඔින උන් කරන ගොන් වැඩ දිහා මිනිස්සු තවත් කට වහගෙන බලන් ඉන්නෙ නෑ කියල‍
    අපි ඉල්ලන්න ඔිනෙ ස්ට්‍රක්චර් එකේ වෙනසක්. ආර්ථිකයෙ, නීතියෙ, රාජ්‍ය සේවයෙ වගේ හැම එකේම.
    අනිවාර්යෙන් . මම මේක අවිලෙනකොට හිටි මතේ තමා 225 ම අයින් කරලා වෙනම සෙට් එකක් කොම හරි අරගලයක් තුලින් හදන්න පුළුවන් කියල. එත් රටටක විවස්තාවක් තියන නිසා එකේ රුල්ස් වලට යන්නම වෙනවා. 225 ම අරින්න බැ. මේ අරගලෙන් පුළුවන් ඕනේ තැන වලට හොද උන් දාන්න මයිනා ගියාම. එක අරිට වඩා වැදගත් දෙයක් කියල මට පෙන්නේ.
     
    • Like
    Reactions: ERROR40

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඇයි කුණුහර්ප කියන්නේ? පොඩි කාලේ මොකෝ උනේ?
    @CRILIZ ගේ අම්මා රේප් කරන්න ආව පොන්ස් ගමේ කට්ටිය ගූ ගහල ගමෙන් පැන්නුවා වෙසිව දැන් මාලබේ පැත්තේ පල්සර් එකක් තියාගෙන ඒ වෙසිගේ පොන්න පුතා ඉන්නවා අර කැරි බැල්ලි කට්ට් ගන්නවා නාකි වේසාවි
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    අනිවාර්යෙන් . මම මේක අවිලෙනකොට හිටි මතේ තමා 225 ම අයින් කරලා වෙනම සෙට් එකක් කොම හරි අරගලයක් තුලින් හදන්න පුළුවන් කියල. එත් රටටක විවස්තාවක් තියන නිසා එකේ රුල්ස් වලට යන්නම වෙනවා. 225 ම අරින්න බැ. මේ අරගලෙන් පුළුවන් ඕනේ තැන වලට හොද උන් දාන්න මයිනා ගියාම. එක අරිට වඩා වැදගත් දෙයක් කියල මට පෙන්නේ.
    මාත් මුලින් හිතුවෙ 225ම එපා කියල. ඒත් අලුතෙන්ම පාර්ලිමේන්තුවට ඇවිල්ල අත්දැකීම් නැතුව රට පාලනය කරන එක ලේසි නෑ. අනික තාම පාර්ලිමේන්තුවෙ උනත් හොරකන් කරපු නැති රටට වැඩක් තියෙන ටික දෙනෙක් ඉන්නව. ඒ අයවත් හොර ලේබල් ගහල එලවන එක සාධාරණ නෑ. මුං එලවන එකෙන් පස්සෙ අපේ ඊළඟ ඩිමාන්ඩ් එක වෙන්න ඔින සිස්ටම් එකේ වෙනසක්. මුලු රටටම එක විෂන් එකක්‍‍. එන එන පක්ෂෙ අනුව රටේ මුලු විෂන් එකම වෙනස් වෙනව කියන්නෙ ලොකු අවුලක්
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    https://sinhala.newswire.lk/2022/04/26/මුදල්-ඇමති-අලි-සබ්රිට-අධි/

    මුදල් ඇමති අලි සබ්රිට, අධිකරණ අමාත්‍යධුරයත්​

    නව අධිකරණ අමාත්‍යවරයා වශයෙන් අලි සබ්රි අද (26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

    අලි සබ්රි මුදල් අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කරනු ලබනවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    https://sinhala.newswire.lk/2022/04/26/මුදල්-ඇමති-අලි-සබ්රිට-අධි/

    මුදල් ඇමති අලි සබ්රිට, අධිකරණ අමාත්‍යධුරයත්​

    නව අධිකරණ අමාත්‍යවරයා වශයෙන් අලි සබ්රි අද (26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

    අලි සබ්රි මුදල් අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කරනු ලබනවා.
    ඊළගට අරගල කරන්න වෙන්නේ මුව අයින් කරන්න. මු තමා පෙන විදිහට සාටක හොරකන් ඔක්කොම වහලා යට ගහලා තියෙන්නේ. එකට ගේමක් දෙන්න වගේ යන්නේ. මගේ බෙස්ට් ගෙස් එක ඉස්සරහට මුදල් අමත්යන්ශේ ලියකියවිලි , පරිගණක වල දත්ත එහෙම හුටුස් ගාන්න ඉඩ තියනවා
     
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කියලා වැඩක් නෑ. Ignore කරපු උන් එක්ක #@මිනෙන්න යනවා මේකෙ එකාලා. චිත්තයක් දාලා thread එකක් දාපු ගමන් මුන් ඇබලයො වගේ උඩට ගන්නේ. වැඩක් නෑ බං මමත් දැන් පැත්තකට වෙලා ඉන්නේ ඕවා හින්දා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කියලා වැඩක් නෑ. Ignore කරපු උන් එක්ක #@මිනෙන්න යනවා මේකෙ එකාලා. චිත්තයක් දාලා thread එකක් දාපු ගමන් මුන් ඇබලයො වගේ උඩට ගන්නේ. වැඩක් නෑ බං මමත් දැන් පැත්තකට වෙලා ඉන්නේ ඕවා හින්දා.
    උබටත් 8000 ක් දෙන්න හැදුවා නේද? :lol: :lol: :lol: :rofl:
     
    • Haha
    Reactions: Amathi Putha