Ow eka atta lakshe wadakma na dan nmමට නම් වටිනා කමක් නැති සල්ලි ඇත්තටම වැඩක් නැ බන්. හිතපන් ඉස්සර ලක්ෂයක් අතේ තිබ්බම එන ගැම්ම . දැන් බලපන් මේ ඔක්කොම එක්ක කල්පනා කරලා 1000 කොලයක් තියනවා වගේ
Ow eka atta lakshe wadakma na dan nmමට නම් වටිනා කමක් නැති සල්ලි ඇත්තටම වැඩක් නැ බන්. හිතපන් ඉස්සර ලක්ෂයක් අතේ තිබ්බම එන ගැම්ම . දැන් බලපන් මේ ඔක්කොම එක්ක කල්පනා කරලා 1000 කොලයක් තියනවා වගේ
දැනටම දිනලා වගේ. 120 ක් එක්ක දොශාබියෝගයක් එනවා. එකෙන් පස්සේත් අරගලේ මෙහෙමම තියන්න ඕනේ. අපේ ඩිමාන්ඩ් එක වෙන්න ඕනේ ආර්ථිකය , නිතිය අදාළ මැති ඇමති වරුන්ගේ ඉදන් සියලු දේවල් අලුත්ම සෙට් එකකට දෙන්නම ඕනේ. මේ ඉන්න උන් චෙන් එකක් විදිහට මයිනා ගේ වැඩ වලට සම්බන්දයි. ඒ නිසා ඒ දෙක රීප්ලේස් වෙන්නම ඕනේසතියෙන් දෙකෙන් අරගල දිනන්න පුලුවන් නන් මොනව වෙයිද. ටික කාලයක් යයි ඒත් අනිවාරෙන් දිනන්න පුලුවන්![]()
දැනටම දිනලා වගේ. 120 ක් එක්ක දොශාබියෝගයක් එනවා. එකෙන් පස්සේත් අරගලේ මෙහෙමම තියන්න ඕනේ. අපේ ඩිමාන්ඩ් එක වෙන්න ඕනේ ආර්ථිකය , නිතිය අදාළ මැති ඇමති වරුන්ගේ ඉදන් සියලු දේවල් අලුත්ම සෙට් එකකට දෙන්නම ඕනේ. මේ ඉන්න උන් චෙන් එකක් විදිහට මයිනා ගේ වැඩ වලට සම්බන්දයි. ඒ නිසා ඒ දෙක රීප්ලේස් වෙන්නම ඕනේ
අනිවාර්යෙන් . මම මේක අවිලෙනකොට හිටි මතේ තමා 225 ම අයින් කරලා වෙනම සෙට් එකක් කොම හරි අරගලයක් තුලින් හදන්න පුළුවන් කියල. එත් රටටක විවස්තාවක් තියන නිසා එකේ රුල්ස් වලට යන්නම වෙනවා. 225 ම අරින්න බැ. මේ අරගලෙන් පුළුවන් ඕනේ තැන වලට හොද උන් දාන්න මයිනා ගියාම. එක අරිට වඩා වැදගත් දෙයක් කියල මට පෙන්නේ.අනිවාරෙන් මචං ඊළඟට එන එවුනුත් දැනගන්න ඔින උන් කරන ගොන් වැඩ දිහා මිනිස්සු තවත් කට වහගෙන බලන් ඉන්නෙ නෑ කියල
අපි ඉල්ලන්න ඔිනෙ ස්ට්‍රක්චර් එකේ වෙනසක්. ආර්ථිකයෙ, නීතියෙ, රාජ්‍ය සේවයෙ වගේ හැම එකේම.
@CRILIZ ගේ අම්මා රේප් කරන්න ආව පොන්ස් ගමේ කට්ටිය ගූ ගහල ගමෙන් පැන්නුවා වෙසිව දැන් මාලබේ පැත්තේ පල්සර් එකක් තියාගෙන ඒ වෙසිගේ පොන්න පුතා ඉන්නවා අර කැරි බැල්ලි කට්ට් ගන්නවා නාකි වේසාවිඇයි කුණුහර්ප කියන්නේ? පොඩි කාලේ මොකෝ උනේ?
අදාල නොවේ
මාත් මුලින් හිතුවෙ 225ම එපා කියල. ඒත් අලුතෙන්ම පාර්ලිමේන්තුවට ඇවිල්ල අත්දැකීම් නැතුව රට පාලනය කරන එක ලේසි නෑ. අනික තාම පාර්ලිමේන්තුවෙ උනත් හොරකන් කරපු නැති රටට වැඩක් තියෙන ටික දෙනෙක් ඉන්නව. ඒ අයවත් හොර ලේබල් ගහල එලවන එක සාධාරණ නෑ. මුං එලවන එකෙන් පස්සෙ අපේ ඊළඟ ඩිමාන්ඩ් එක වෙන්න ඔින සිස්ටම් එකේ වෙනසක්. මුලු රටටම එක විෂන් එකක්. එන එන පක්ෂෙ අනුව රටේ මුලු විෂන් එකම වෙනස් වෙනව කියන්නෙ ලොකු අවුලක්අනිවාර්යෙන් . මම මේක අවිලෙනකොට හිටි මතේ තමා 225 ම අයින් කරලා වෙනම සෙට් එකක් කොම හරි අරගලයක් තුලින් හදන්න පුළුවන් කියල. එත් රටටක විවස්තාවක් තියන නිසා එකේ රුල්ස් වලට යන්නම වෙනවා. 225 ම අරින්න බැ. මේ අරගලෙන් පුළුවන් ඕනේ තැන වලට හොද උන් දාන්න මයිනා ගියාම. එක අරිට වඩා වැදගත් දෙයක් කියල මට පෙන්නේ.
ඊළගට අරගල කරන්න වෙන්නේ මුව අයින් කරන්න. මු තමා පෙන විදිහට සාටක හොරකන් ඔක්කොම වහලා යට ගහලා තියෙන්නේ. එකට ගේමක් දෙන්න වගේ යන්නේ. මගේ බෙස්ට් ගෙස් එක ඉස්සරහට මුදල් අමත්යන්ශේ ලියකියවිලි , පරිගණක වල දත්ත එහෙම හුටුස් ගාන්න ඉඩ තියනවාhttps://sinhala.newswire.lk/2022/04/26/මුදල්-ඇමති-අලි-සබ්රිට-අධි/
මුදල් ඇමති අලි සබ්රිට, අධිකරණ අමාත්‍යධුරයත්
නව අධිකරණ අමාත්‍යවරයා වශයෙන් අලි සබ්රි අද (26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
අලි සබ්රි මුදල් අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කරනු ලබනවා.
උබටත් 8000 ක් දෙන්න හැදුවා නේද?කියලා වැඩක් නෑ. Ignore කරපු උන් එක්ක #@මිනෙන්න යනවා මේකෙ එකාලා. චිත්තයක් දාලා thread එකක් දාපු ගමන් මුන් ඇබලයො වගේ උඩට ගන්නේ. වැඩක් නෑ බං මමත් දැන් පැත්තකට වෙලා ඉන්නේ ඕවා හින්දා.

kohomada aruge gema... dan nikan okkoma 8000ta comment dana un wage...උබටත් 8000 ක් දෙන්න හැදුවා නේද?![]()
![]()
![]()
![]()