විශේෂ ප්රවෘත්තියක්

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    විශේෂ ප්රවෘත්තියක්

    විශේෂ ප්රවෘත්තියක්


    වසර 30ක සාපකාරී යුද්ධය වැපූරු ලේ පිපාසිත ත්රනස්තයින් මව්බිමෙන් අතුගා දැමීමට තමා දැරූ උත්සාහයේදී ජීවිතය පරදුවට තබා සහය දැක්වු සරත් ‍ෆොන්සේකා මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අතිගරු ජනාධිපතිතුමා අද තීරණය කළේය. මෙම සමස්ත ජාතියේම ආඩම්බරකාර තාත්තා අතිගරු ජනාධිපතිතුමාම බව නැවත වරක් සියලු සිත් සමහන් කළේය. ජාතියක හැඟුම්බර කඳුළු පිරි තෙත් එතුමාගේ දැහැමි බවෙන් තෙත්විනි. දඟකාර කොලු පැටවෙකුට කෙවිටකින් තලා සිත රිදවා ගත් තාත්තා තමාගේද සිත ඉන් රිදුනු නමුත් අකීකරු කම මට්ටු කිරීමට දඩුවම් නොකර බැරි බව “හැදි නොගෑ හොද්දත් නීරසමයි” පසක් කළේය. තමා සාඩම්බර ජාතියක වත්මන් භාරකාරයා බව නැවත වරක් සමස්ත ජාතියේ හදගැස්ම දන්නා බවත් ඔප්පු කළේය. මෙවන් සාඩම්බර ජාතියම අද එකම සිතින්
    “ආයූබෝවේවා මහරජානෙණි” පතති.
    :D :D :D :P :rofl: :rofl: :rofl:
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    මහින්ද මාමගෙන් මොන නිදහසක් ද බන්,, :no: :no:

    ඔන්න දැන් හයි කොර්ප් එකට විතරනෙ යැව්වෙ,, :frown: :frown:

    සුදු කොඩි එකත් අල්ලල තව අවුරුදු 20ක් අතුලට දාන්නලු හදන්නෙ ...
    :angry: :angry: :frown: :baffled: :dull: :oo:
     
    • Like
    Reactions: Silver bird

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මහින්ද මාමගෙන් මොන නිදහසක් ද බන්,, :no: :no:

    ඔන්න දැන් හයි කොර්ප් එකට විතරනෙ යැව්වෙ,, :frown: :frown:

    සුදු කොඩි එකත් අල්ලල තව අවුරුදු 20ක් අතුලට දාන්නලු හදන්නෙ ...
    :angry: :angry: :frown: :baffled: :dull: :oo:


    දුකයි බං KP ලංකාවේ හිර ගෙයක් දැකලවත් නැතුව ඇති. :dull::dull:
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    21910mu.jpg


    මට ඇඩෙන්න හිනා බන්.. :( :( :lol: :lol: :lol: :lol:
    මගෙ රෙප් කපන කැපිල්ලට,,,, :P :rofl:

    කීප් ගොයින් ගයිස්,,


    STRONG FOREVER :frown: :frown: :frown:
     
    • Like
    Reactions: 88gee

    sunandarox

    Banned
    Apr 7, 2010
    334
    26
    0
    හහ් හහ්... මහින්දට කොණ්දක් නැහැ ජෙනරාළ් එක්ක හැප්පෙන්න...
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    21910mu.jpg


    මට ඇඩෙන්න හිනා බන්.. :( :( :lol: :lol: :lol: :lol:
    මගෙ රෙප් කපන කැපිල්ලට,,,, :P :rofl:

    කීප් ගොයින් ගයිස්,,


    STRONG FOREVER :frown: :frown: :frown:

    oya - rep eka mama newei dunne

    karunakarala oka gtrz ta report karanna