....විශේෂ ප්‍රකාශය....

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ....විශේෂ ප්‍රකාශය....

    කෝ බන් අර මයිත්‍රී මාමයි , සැටලයිට් නැන්දගෙයි විශේෂ ප්‍රකාශය.. එහෙම එකක් අද තියනවා කිව්වා නේද ? ඇයි දන්නේ නෑ ඒක නැත්තෙ...
    මන් නම් කියන්නේ මෙතන පිටසක්වල ජීවීන්ගේ සම්බන්දයක් තියනවා..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ


    ආ අර රූකඩයා නේද ඒක කියනවා කිවේ.සැටලයිට් නෝනා මල පැනල ගියානේ ඉතින්.රූකඩයා තනි උනා.

     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ජින්තුවා;18657647 said:
    හුට්ටෝ දැන් ටම ගෙදර අවේ කෝ ඔය කයන් න එක?

    ඒක ඩැෆ්නි ගාව... ඒකිගෙන් ඉල්ල ගනින් බිජ්ජෝ...;)
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ශැගියෝ දැන් මොකද කරන්නේ අපිට හැන්ගෙන්න තැනක් වත් නැහැ