විෂ සහිත ශර්පයෝ මරන්න එපා කියල FB group වල එවුන් බනිනකොට

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,860
    2,696
    113
    Kadawatha, Sri Lanka
    අපේ තාත්තා පත නයෙකුට ශොට් එක දුන්නා , එයා අන්තිම කාළෙදී පසු තැවුණා ඒ ගැන.මම දවසක් පාන්දර 4 ට ඇහැරුණා වැඩට යන්න, අම්මා උයන ගමන් වහලේ සද්දයක් ආවා කියලා කතා කළා. මම දැක්කා නැට්ටක්, ලීයකින් අනිද්දී ලේ මාපිලෙක් , ඌව තැලුවා. අම්මගේ ඔලුවට වැටුණා නම් ආයේ ඉවරයි. ඒක පුච්චලා එහෙම ඉද්දී ආයේ එකෙක් බිමට වැටිලා. අම්මා කෑ ගැහැව්වා. ඌ දෙකට කැපුවා භාගේ ආවා මා දිහාවට. තැලුවා උදැල්ලකින්. දෙකම පිච්චුවා ආයේ.

    මම දවසක් කුඹුරක යද්දී තඩි නයෙක් රෝල් වෙවී ගියා. පස්සේ දැක්කා මොනරෙක් අර වගේ නයෙක් දෙකට ඉරලා තිබ්බා.

    බාප්පට පොළඟෙක් කාලා ඇස් නොපෙනී හිටියා මාස 3ක් විතර , he killed it before faint.
    ලොකු අම්මට කුණකටුවෙක් කාලා , ලේ ඩයලයිසිස් කරලා බේරගත්තේ. දැන් නම් පොල්ලක් , පිහියක් නිතරම ලඟ තියාගෙන ඉන්නේ එලියේ ඉන්නකොට.

    පව් නෑ බන් , මදුරුවන් සහ සර්පයින් මැරුවට.

    පොලොඟු ස්ප්‍රින් එකක් වගේ විදිනවා, දෙකට කැපුවත්. grass cutter එකට කැපුණ පොළඟගේ ඔලුව විසිවෙලා ඇවිත් හපලා මනුස්සයෙක් මැරුණා කියලා අහලා තියෙනවා.ඒ නිසා කැළේ කපද්දී knee බූට් දාලා අත් දිගට ශර්ට් එකක් අඳින්නේ ගොඩක් අය.
    සර්පයෝ මරද්දී ඔලුව කුඩු වෙන්න දෙන්න ඕනේ ,
    පොල් පිත්තෙ ඔලුව තමයි ඕකට හරියන්නේ.
    මාපිලුන් සියල්ලම සුළුවිෂ වෙන්නේ. FYI
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    mama nm ada uda hitapu karawalath allala genihin damma. (athal eke hansiyak dagena film 1k bala bala iddi kana lagin mathu une)
    night shift krla gdra eddi karawolo sahenna dakinawa. nuwara sulabai ne.

    boru posh ekata newe saththunta in general hiri hara karan na lol
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    mama
    paka.jpg
    මැරුවද? දැන් තෝව ආත්ම හතක් පස්සෙ එයි හොයාගෙන
     
    • Love
    Reactions: FALL3N

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    අපෙත් තාත්ත දැක්කොත්නන් තලල දානව. මටනන් මරන්න හරි අමාරුයි. මන් ලේ මාපිල් පැටියෙක් මරල තියෙනව මේ ලගදි. නොමර බැරි කමට මැරුවෙ. මහ වැස්ස වෙලාවෙ පාපිස්සෙ ඉදල මන් මැරුව. මරපු එකට මට පට්ට අවුල්. දගල දගල ඉන්න විදිහ මතක් වෙනකොට පට්ට දුකයි.:( මරන්නෙපා කිව්වට ඉතින් හෙන ඩේන්ජරස්. ඌව නොමර හිටිය කියල ඌ අපිව නොකා ඉන්නෙ නෑනෙ.
    maruwama thawa ewun enawa
     
    • Haha
    Reactions: FALL3N

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,043
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පෞද්ගලිකව 7 මරල තියනවා විවිධ සයිස් නයි . ආයේ අපි උන්ව දඩයම් කරන්න යන් නෑනේ උන් ගෙවල් අස්සේ ආවම අපි විලෝපකයෝ වෙනවා උන්ගේ සරලයි. අපිත් ලේසි බඩු නෙමෙයි කෙලල අරිනවා රීප්ප කෑලී දෙකට කැඩෙන්න

    idame nidanayakwath tiyeda balapan ?
    gal wala nay kotala nam denna ekka set wela nidane gamu ??
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ගැරඩියයි නයයි ඇරෙන්න අනිත් හැමෝම අපි දාන්නේ විසඝෝර සර් පයෝ කියලා.. ඒ කාලේ නම් ඉතින් ගැරඩියා ඇරෙන්න අනිත් හැම ඒකාට ම ෂොට් එක දෙනවා.. එක පාරක් තිත් පොළගෙක් ඇවිත් ඌත් එක්ක ද්වන්ධ සටනක් ගියා මාත් එක්ක තව දෙතුන් දෙනෙකුත් හිටියා.. කුළු ගෙඩි, උදලු අරන් අපි මරාගත්තේ.. අපි ඇවිත් කේෂර සිංහයෝ වගේ ගර් ජනා කරලා අරු එක්ක මරා ගත්තේ.. මරලා ඉවර වෙලා දවස් කිපයක් ගියාමයි දැන ගත්තේ ඒ තිත් පොළගෙක් කියලා... දැන් මොනා උනත් ටිකක් අදුර ගන්න පුලුවන් විෂ උන්වයි අනිත් උන්වයි... මුදු කරවලා, රදනකයා තමා තාම අවුල
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ගැරඩියයි නයයි ඇරෙන්න අනිත් හැමෝම අපි දාන්නේ විසඝෝර සර් පයෝ කියලා.. ඒ කාලේ නම් ඉතින් ගැරඩියා ඇරෙන්න අනිත් හැම ඒකාට ම ෂොට් එක දෙනවා.. එක පාරක් තිත් පොළගෙක් ඇවිත් ඌත් එක්ක ද්වන්ධ සටනක් ගියා මාත් එක්ක තව දෙතුන් දෙනෙකුත් හිටියා.. කුළු ගෙඩි, උදලු අරන් අපි මරාගත්තේ.. අපි ඇවිත් කේෂර සිංහයෝ වගේ ගර් ජනා කරලා අරු එක්ක මරා ගත්තේ.. මරලා ඉවර වෙලා දවස් කිපයක් ගියාමයි දැන ගත්තේ ඒ තිත් පොළගෙක් කියලා... දැන් මොනා උනත් ටිකක් අදුර ගන්න පුලුවන් විෂ උන්වයි අනිත් උන්වයි... මුදු කරවලා, රදනකයා තමා තාම අවුල
    උන් දෙන්න එක වගේ නේද? මුහුදු අයින්වල ඉන්නවද උන්. මන් දැකල තියෙනව බීච් අයින්වල ඉන්නව පොලග වගේ එකෙක්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,298
    34,972
    113
    මෙහෙමයි මචං, මගේ තියරිය නම් අපි සර්පයෝ හොය හොය මරන්නෑ. ගේඇතුළෙට ආවෙත් අයෙ ලොවෙත් සමාවක් දෙන්නෑ. කෙළල අරිනවා වන්ශොට් නොකවුට් වෙන්න. සර්පයින්ට වඩා මිනිස් ජීවිත වටිනවා. (නෙවටින ඒවත් තියෙනවා උදා- පොනිල්, මයිනා, කපුටා, පොඩි බේබි, චිචී etc..)
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ද්වන්ධ සටනක් ගියා මාත් එක්ක තව දෙතුන් දෙනෙකුත් හිටියා
    Dwanda satan koheda yako thawa ewun ekka karanne?

    Dhwanda satana kiyanne dennek face to face fight karana eka :lol:

    idame nidanayakwath tiyeda balapan ?
    gal wala nay kotala nam denna ekka set wela nidane gamu ??

    nidana paththaka thiyala issella ube kalisama asse inna podi nai patiyata treat ment ekak hari karala size karagena hitapan. gaanu keedenek nam disappoint karanna adda tho
    මුදු කරවලා, රදනකයා තමා තාම අවුල

    Mudu radanakaya, Alu karawala 🥴
    7sx2wc.jpg
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    Dwanda satan koheda yako thawa ewun ekka karanne?

    Dhwanda satana kiyanne dennek face to face fight karana eka :lol:
    ඒ දවස් වල මොකා ද කියලවත් දන්නැතුව උඹ කියන්නේ ඌත් එක්ක තනියම ගහ ගන්න කියලද..අනික ඒ යකා බුදු පැනිල්ලක් පනින්නේ...ඌ පනිනවට වඩා වේගෙන් අපි එහේ මෙහේ පනිනවා...
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    උන් දෙන්න එක වගේ නේද? මුහුදු අයින්වල ඉන්නවද උන්. මන් දැකල තියෙනව බීච් අයින්වල ඉන්නව පොලග වගේ එකෙක්
    ලංකා මුහුදෙ තමා සුපිරිම උග්‍රවිෂ සර්පයෝ ඉන්නේ. වාලක්කඩි,මහ මුහුදුනයා,පොලොන් මුහුදු නයා වගේ සර්ප විශේෂ 15ක්ද කොහෙද ඉන්නවා 15ම උග්‍රවිස. ධිවරයෝ එහෙම මැරිලා තියනවා ගහලා.
     
    • Like
    Reactions: senewimala1988

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ඒ දවස් වල මොකා ද කියලවත් දන්නැතුව උඹ කියන්නේ ඌත් එක්ක තනියම ගහ ගන්න කියලද..අනික ඒ යකා බුදු පැනිල්ලක් පනින්නේ...ඌ පනිනවට වඩා වේගෙන් අපි එහේ මෙහේ පනිනවා...
    background music ekakuth ekka imagine wuna
     
    • Haha
    Reactions: Thari87