විෂ_එන්නත්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
16730448_1261308853905918_1157380352852936943_n.jpg
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉතින් බන් ආසියාතිකයෙක්, යුරොපියෙක්, ඇමෙරිකානුවෙක්, අප්‍රිකානුවෙක් වෙලා ඉපදීමම අපි තොරාගත්තු දෙයක්ද? අපි කිව්වද අම්මට ලේ කිරිකරලා පොවපන් කියලා. අපි තාත්තට කිව්වද දැන් මට ලොකේට එන්න වෙලාව හරි අම්මට හු@පන් කියලා. අපේ බුද්දි මට්ටම අපිව හසුරුවන්න පුලුවන් කාලේ වෙනකන් අපි කරන්නේ අනුන් අපිට පටවන දේ මත තමා. මේ පොස්ට් එක හදපු එකත් මමත් අපි ඔක්කොමත් ජිවිතේ පටන් ගන්නේ අපි නොයිල්ලපු දේවල් මත. ඒක වරදි නම් අපි මෙතන නැ. ප්‍රශ්නය නැගපු ඉනිමගට පයින් ගැසීම මිසක ඉනිමග ඇලුමීනියම්ද? ලීද ? උනබටද කියන එක නෙමේ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981

    රටදේශසීමා ආගම ජාතිය කියන්නේ මිනිස්සුන්ගේ ඔළුවල තියන දේවල් මිසක් ඇත්තට පවතින දෙයක් නෙවෙයි .පෘතුවිය තියනවා මිනිස්සු කියල සත්ත්ව වර්ගයක් ඉන්නවා සොබාදහම වැඩ කරන විදිහ කියල එකක් තියනවා .. මම හිතන්නේ බුදුහාමුදුරුවෝ රට රකින්න /අරක අරක රකින්න මේක රකින්න කියන්නේ නැතුව අප්‍රමාදව අවබෝධ කරගන්න කියන්නේ එක තමයි :):)