ඉතින් බන් ආසියාතිකයෙක්, යුරොපියෙක්, ඇමෙරිකානුවෙක්, අප්රිකානුවෙක් වෙලා ඉපදීමම අපි තොරාගත්තු දෙයක්ද? අපි කිව්වද අම්මට ලේ කිරිකරලා පොවපන් කියලා. අපි තාත්තට කිව්වද දැන් මට ලොකේට එන්න වෙලාව හරි අම්මට හු@පන් කියලා. අපේ බුද්දි මට්ටම අපිව හසුරුවන්න පුලුවන් කාලේ වෙනකන් අපි කරන්නේ අනුන් අපිට පටවන දේ මත තමා. මේ පොස්ට් එක හදපු එකත් මමත් අපි ඔක්කොමත් ජිවිතේ පටන් ගන්නේ අපි නොයිල්ලපු දේවල් මත. ඒක වරදි නම් අපි මෙතන නැ. ප්රශ්නය නැගපු ඉනිමගට පයින් ගැසීම මිසක ඉනිමග ඇලුමීනියම්ද? ලීද ? උනබටද කියන එක නෙමේ.