විසඳමුද බලන්න.☛ Megathread.★☆

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ekko gahakata naginawa.. ruussa kalawak nisa ruuuussa gas athine.. nathnam maruna wage nidiyanawa.. malassu malakunu kanne nalune.. ara kathawakuth tiyenne

ekko gahakata naginawa
කළු වළස්සු ගස් නගිනවා. උබ ගහකොට නැග්ගොත් ඌත් ඇවිත් නගියි.

ruussa kalawak nisa ruuuussa gas athine
මම කිව්වේ වළහා ඉස්සරහට එනවා කියලයි. එතකොට ඌ උබව දැකලා ඉවරයි.

nathnam maruna wage nidiyanawa
වලස්සු පහර දෙනවා අවස්ථා 3ක දී
1. බඩගින්න හැදුනම
2. පැටව් ඉන්න කොට
3. තමන්ගේ මායිම් සීමාව තුළ ඉන්න කොට කෝ අනතුරක් වෙනකොට

මෙතන මම කිව්වේ බඩගිනේ ඉන්න කොට කියලයි. ඒක මම underline කරලත් ඇති, එහෙම වළහෙක්ගෙන් මැරිලා වගේ බේරෙන්න බෑ. උන්ට බඩගිනි කමට ඕන දෙයක් කනවා. මැරුණ වගේ ඉදලා බේරෙන්න පුලුවන්. 2, 3 අවස්ථා වගේ වලදි වගේ විතරයි නමුත් ඒකත් ඒ තරම් ආරක්ෂිත නෑ ඒ වගේම ඉස්සරහට එනනිසා මේක කරන්න කාලය නෑ.
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කළු වළස්සු ගස් නගිනවා. උබ ගහකොට නැග්ගොත් ඌත් ඇවිත් නගියි.

    මම කිව්වේ වළහා ඉස්සරහට එනවා කියලයි. එතකොට ඌ උබව දැකලා ඉවරයි.

    වලස්සු පහර දෙනවා අවස්ථා 3ක දී
    1. බඩගින්න හැදුනම
    2. පැටව් ඉන්න කොට
    3. තමන්ගේ මායිම් සීමාව තුළ ඉන්න කොට කෝ අනතුරක් වෙනකොට

    මෙතන මම කිව්වේ බඩගිනේ ඉන්න කොට කියලයි. ඒක මම underline කරලත් ඇති, එහෙම වළහෙක්ගෙන් මැරිලා වගේ බේරෙන්න බෑ. උන්ට බඩගිනි කමට ඕන දෙයක් කනවා. මැරුණ වගේ ඉදලා බේරෙන්න පුලුවන්. 2, 3 අවස්ථා වගේ වලදි වගේ විතරයි නමුත් ඒකත් ඒ තරම් ආරක්ෂිත නෑ ඒ වගේම ඉස්සරහට එනනිසා මේක කරන්න කාලය නෑ.

    උයා ඉන්නවද?....අපි හිතුවේ වලහ කාලා කියලා....මමනම් ලිදේ....මට බැහැ....කෝ පොරවල්
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මේක Joke එකක් නෙවෙයි උබලා කැලේක වගේ trip එකක් ගියොත් මගේ මේ ප්‍රශ්නේ වටිනාකම තේරෙයි කවදා හරි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක Joke එකක් නෙවෙයි උබලා කැලේක වගේ trip එකක් ගියොත් මගේ මේ ප්‍රශ්නේ වටිනාකම තේරෙයි කවදා හරි.

    ko porawal naddo.....hadapu ekata rep+ walin salakanu labe
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම අද රෑ 12 වෙනකම් කල් දෙනවා ඊට පස්සේ උත්තරය දානවා හරිද? :P
    (හිතමු මොකක් වත් ප්‍රශ්ණයක් නොවේවි කියලා, SLT එක නිසා නිතරම කේස්)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම අද රෑ 12 වෙනකම් කල් දෙනවා ඊට පස්සේ උත්තරය දානවා හරිද? :P
    (හිතමු මොකක් වත් ප්‍රශ්ණයක් නොවේවි කියලා, SLT එක නිසා නිතරම කේස්)

    හෙට දවල් 12 වෙනකන් දාන්න එපෝ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හැමතිස්සෙම වලහට සාපේක්ෂව ලම්බකව දුවනවා
     
    • Like
    Reactions: olu bakka

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    හැමතිස්සෙම වලහට සාපේක්ෂව ලම්බකව දුවනවා

    උත්තරය හරි. නමුත් ඒක අසම්පූර්ණයි. හැම තිස්සේම වළහා එන දිශාවට ලම්භකව දුවන්න ඕනේ ඒක තමයි ලේසිම විදිය. වලහෙක් පන්නකොට කවදාවත් කෙලින් එක එල්ලේ දුවන්න එපා ඒකට හේතුව, වළහට පුලුවන් සාමාන්‍යයෙන් මිනිහෙක් දුවනවට වඩා වේගයෙන් දුවන්න. අනෙක් දුවනකොට වළහා සාමාන්‍යයෙන් පස්සෙන් පන්නනවා එතකොට නිකම්ම අහුවෙනවා. නමුත් ලම්බක විදියට දුවනකොට වළහට බෑ අපිව අල්ලන්න මොකද මිනිස්සු වගේ නෙවෙයි වල්ලස්සුන්ගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මැද නමුත් සතා විශාලයි ,කකුල් හතරක් තියෙනවා එතකොට හැරෙනකොට විශාල බලයක් යොදන්න වෙනවා ඒ වගේම එකපාරටම හරවන්න බෑ තිරස් ස්භාවය නිසා, මේක නිසා වේගය අඩුවෙනවා නමුත් මිනිස්සුන්ට මේ ප්‍රශ්ණය වැඩියේ නෑ එතකොට අපිට වේගයෙන් හැරි හැරි දුවන්න පුලුවන් එතකොට බේරෙන්න ලේසියි.

    මේක වලස්සුන්ට විතරක් නෙවෙයි අලියෙක් පස්සෙන් පන්නනකොටත් වැදගත්. දුවන්න පටන් ගන්න ඕනේ මෙහෙමයි වළහා අපිව දකිනවා, අපිත් දකිනවා මුහුණට මුහුණ ඊට පස්සේ පිටි පස්සට අඩි තියලා පස්සට යනවා ටිකෙන් ටික වළහා දිහා බලාගෙනම,මෙහෙම කරන්නේ සතාගෙන් ටිකක් ඈත්වෙන්නයි. සතෙකුගේ දිහා බලන් ඉන්න කොට ඌට ඒක අභියෝගයක් වෙනවා එතකොට ඌ ටිකක් ප්‍රවේශම් වෙනවා එලවන්න කලින් නමුත් කෙලින්ම පස්ස හැරිලා දිව්වොත් සතා හිතන්නේ අපි බයේ දුවනවා කියලා එතකොට ඌ පස්සෙන් පන්නනවා බය නැතුවම. ඒක නිසා අපි මුලින්ම සතාගෙන් ලොකු gap එකක් ගන්නවා. ඊට පස්සේ වළහා එළවන්න ගත්තොත් වළහා එන දිශාවට ලම්භකව දුවනවා. එතකොට වළහා හැරිලා ආයි අපි පස්සෙන් එනවා එතකොටම ආයි කලින් විදියටම දුවනවා.
     
    Last edited:

    මට ඕක හිතුන නිකමට වගේ....බැලින්නම් උත්තරේ හරි :yes::yes::yes:
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43

    මේ උත්තරය "ඉතා සාර්ථක ,බුද්දිමත් " උත්තරයක් කියලා හිතෙන්නේ මට විතරමද ?:confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යතුරේ ප්‍රශ්නෙට උත්තර හම්බවෙලා නැහැ නේද තවම :confused::confused::confused:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    උත්තරය හරි. නමුත් ඒක අසම්පූර්ණයි. හැම තිස්සේම වළහා එන දිශාවට ලම්භකව දුවන්න ඕනේ ඒක තමයි ලේසිම විදිය. වලහෙක් පන්නකොට කවදාවත් කෙලින් එක එල්ලේ දුවන්න එපා ඒකට හේතුව, වළහට පුලුවන් සාමාන්‍යයෙන් මිනිහෙක් දුවනවට වඩා වේගයෙන් දුවන්න. අනෙක් දුවනකොට වළහා සාමාන්‍යයෙන් පස්සෙන් පන්නනවා එතකොට නිකම්ම අහුවෙනවා. නමුත් ලම්බක විදියට දුවනකොට වළහට බෑ අපිව අල්ලන්න මොකද මිනිස්සු වගේ නෙවෙයි වල්ලස්සුන්ගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මැද නමුත් සතා විශාලයි ,කකුල් හතරක් තියෙනවා එතකොට හැරෙනකොට විශාල බලයක් යොදන්න වෙනවා ඒ වගේම එකපාරටම හරවන්න බෑ තිරස් ස්භාවය නිසා, මේක නිසා වේගය අඩුවෙනවා නමුත් මිනිස්සුන්ට මේ ප්‍රශ්ණය වැඩියේ නෑ එතකොට අපිට වේගයෙන් හැරි හැරි දුවන්න පුලුවන් එතකොට බේරෙන්න ලේසියි.

    මේක වලස්සුන්ට විතරක් නෙවෙයි අලියෙක් පස්සෙන් පන්නනකොටත් වැදගත්. දුවන්න පටන් ගන්න ඕනේ මෙහෙමයි වළහා අපිව දකිනවා, අපිත් දකිනවා මුහුණට මුහුණ ඊට පස්සේ පිටි පස්සට අඩි තියලා පස්සට යනවා ටිකෙන් ටික වළහා දිහා බලාගෙනම,මෙහෙම කරන්නේ සතාගෙන් ටිකක් ඈත්වෙන්නයි. සතෙකුගේ දිහා බලන් ඉන්න කොට ඌට ඒක අභියෝගයක් වෙනවා එතකොට ඌ ටිකක් ප්‍රවේශම් වෙනවා එලවන්න කලින් නමුත් කෙලින්ම පස්ස හැරිලා දිව්වොත් සතා හිතන්නේ අපි බයේ දුවනවා කියලා එතකොට ඌ පස්සෙන් පන්නනවා බය නැතුවම. ඒක නිසා අපි මුලින්ම සතාගෙන් ලොකු gap එකක් ගන්නවා. ඊට පස්සේ වළහා එළවන්න ගත්තොත් වළහා එන දිශාවට ලම්භකව දුවනවා. එතකොට වළහා හැරිලා ආයි අපි පස්සෙන් එනවා එතකොටම ආයි කලින් විදියටම දුවනවා.
    machan mehema walahaa dhiwwoth....

    8svi.jpg

    ethakota tika tika walahaa minihata lan wenawane''':frown:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    machan mehema walahaa dhiwwoth....

    8svi.jpg

    ethakota tika tika walahaa minihata lan wenawane''':frown:

    ඒ උනාට බන් බේරෙන්න පුළුවන් ලේසිම විදිහ එක....තාර්කිකව හිතපන්....මට පැහැදිලි කරන්න නම් තේරෙන්නේ නැහැ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Capture014.jpg

    වලහ ගේ ගමන් පථය මේ වගේ වෙනවා...අපි ලම්බකව දුවනකොට.....වලහා..අලි වගේ සත්තු නට එහෙම දුවන්න අමාරුයි කෙලින් දුවනවට වඩා ...එතකොට එක තම අපිට බේරෙන්න පුළුවන් හොදම විදිහ ...මොකද අපි දුවන හැම වෙලාවේම ...උට සිද්ද වෙනවා කැරකි කැරකි දුවන්න...උට ජබර කලන්තේ හැදෙයි එතකොට
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඔන්න තවත් වලස් ගැටලුවක්..නිමලුයි ,සිරිපාලයි රූස්ස කැලේක අවිදින්න ගියා. හොඳට හයිකින් ශූස් දාගෙන එහෙම තමයි ගියේ...ඔන්න එතකොට බඩහිනි කලු වලහෙක් දෙන්න ඉස්සරහට ආවලු..තුවක්කුවෙ පතුරනුත් නෑලු. දැන් වලහා දැක්ක ගමන් .. ටක් ගාලා නිමල් අර හයිකින් ශූස් ගලවලා රනින් ශූස් දාගන්නවලු...එතකොටසිරිපාල කියනවලු..මෝඩයා කලු වලස්සු අපිට වඩා හයියෙන් දුවනවා...නිමල් හිතාගෙන හිටියෙ මොකක්ද...????? :D