විසඳමුද බලන්න.☛ Megathread.★☆

randika11

Active member
  • Sep 1, 2006
    476
    109
    43
    ඔන්න තව එකක් .....

    එළකිරි එකේ ඉන්න ගස් වෙදා නුවර ගිහින් කොලබ එනකොට වෙච්ච අකර තැබ්බයක් මේක.....

    මනුස්සයට තියෙන රාජකාරි හැටියට ඉතින් පොඩි පොඩි අමතක වීම එහෙම සිද්ද වෙනවා..ඉතින් එදත් මෙයට ලයිසම අරන් එන්න අමතක වෙලා..කරුමේ කියන්නේ 17 තැනකදී පොලොසියෙන් නතර කරලා ....දන්නවනේ අද කාලේ අමාරුවෙන් ජිවත් වෙන පොලිසියේ මහත්තුරුනේ ඉන්නේ ...ඔය නතර කරන හැම තැනකදීම අපේ දොස්තර මහත්තයගේ සාක්කුවේ තියෙන සල්ලි වලින් බාගයක් අර පොලිසියේ මහත්තරු ගන්නවලු.....ඉතින් මෙයා අඩලා අඩලා කොහොම හරි අපහු රුපියල් 1000ක් ඉල්ල ගන්නවලු අර පොලිස් කාරයන්ගෙන්..කොහොම හරි අන්තිමට මිනිහ අතේ ඉතුරු උනේ රුපියල් 2000යි ලු....

    පරස්නේ අපේ ගස් වෙදමහත්තයා නුවර ඉදලා ගමන පටන් ගන්න කොට සාක්කුවේ රුපියල් කියක්
    තිබුනද කියන එකයි .....

    පොලිසිය ලංකාවේ නෙමේ මට පෙන්නේ.ලොල්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔන්න තව එකක් .....

    එළකිරි එකේ ඉන්න ගස් වෙදා නුවර ගිහින් කොලබ එනකොට වෙච්ච අකර තැබ්බයක් මේක.....

    මනුස්සයට තියෙන රාජකාරි හැටියට ඉතින් පොඩි පොඩි අමතක වීම එහෙම සිද්ද වෙනවා..ඉතින් එදත් මෙයට ලයිසම අරන් එන්න අමතක වෙලා..කරුමේ කියන්නේ 17 තැනකදී පොලොසියෙන් නතර කරලා ....දන්නවනේ අද කාලේ අමාරුවෙන් ජිවත් වෙන පොලිසියේ මහත්තුරුනේ ඉන්නේ ...ඔය නතර කරන හැම තැනකදීම අපේ දොස්තර මහත්තයගේ සාක්කුවේ තියෙන සල්ලි වලින් බාගයක් අර පොලිසියේ මහත්තරු ගන්නවලු.....ඉතින් මෙයා අඩලා අඩලා කොහොම හරි අපහු රුපියල් 1000ක් ඉල්ල ගන්නවලු අර පොලිස් කාරයන්ගෙන්..කොහොම හරි අන්තිමට මිනිහ අතේ ඉතුරු උනේ රුපියල් 2000යි ලු....

    පරස්නේ අපේ ගස් වෙදමහත්තයා නුවර ඉදලා ගමන පටන් ගන්න කොට සාක්කුවේ රුපියල් කියක්
    තිබුනද කියන එකයි .....

    2000 Ma tamae... Dena hama sarema adala adala 1000 ilagena.. :P
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    ඔන්න තවත් ගැටලුවක්..ඔයාට දීලා තියනවා.1 ඉඳන් 10 ට මාර්ක් කරපු ඉටිපන්දම් පෙට්ටි දහයක්...හැම පෙට්ටියකම ඉටි පන්දන් දහයක් තියනවා..හැම ඉටි පන්දමක්ම හරි විදිහට නම් ග්‍රෑම් 100ක් බර වෙන්න ඕනෙ. කොහොම හරි මේ පෙට්ටි එකක් හරි නෑ. ඒ කියන්නෙ ඒ පෙට්ටියෙ තියන ඉටිපන්දම් එකක බර ග්‍රෑම් 90 යි. තරාදිය එක පාරක් පම්ණක් භාවිතා කරලා ඒ මොන අංකය තියන පෙට්ටියද කියලා කියන්න ඔයාට පුලුවන්ද?:rolleyes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    ඔන්න මේකනම් ටිකක් විනෝදජනකයි...
    එක මිනිහෙක් වරායෙ කැන්ටිමට ගිහිල්ලා කෑමක් ඕඩර් කලාලු.එදා කවදාවත් නැතිව කැන්ටිමේ තිබුනේ මුහුදු කුරුලු ජාතියකගේ මස් ලු..ඉතින් එයා පළවෙනි කට(පළවෙනි බයිට් එක )කාපු ගමන් නැගිට්ටලු..රෙස්ටුරන්ට් එකෙන් එළියට ගියාලු.. වෙඩිතියා ගත්තලු...හා ඒ ඇයි:baffled:..තර්කානුකූල ඕනෑම පිළිතුරක් බාර ගැනීමට සූදානම්.:shocked:..නමුත් මෙයට නිශ්චිත පිලිතුරක් තියනවා....
    :P
     
    ඔන්න තවත් ගැටලුවක්..ඔයාට දීලා තියනවා.1 ඉඳන් 10 ට මාර්ක් කරපු ඉටිපන්දම් පෙට්ටි දහයක්...හැම පෙට්ටියකම ඉටි පන්දන් දහයක් තියනවා..හැම ඉටි පන්දමක්ම හරි විදිහට නම් ග්‍රෑම් 100ක් බර වෙන්න ඕනෙ. කොහොම හරි මේ පෙට්ටි එකක් හරි නෑ. ඒ කියන්නෙ ඒ පෙට්ටියෙ තියන ඉටිපන්දම් එකක බර ග්‍රෑම් 90 යි. තරාදිය එක පාරක් පම්ණක් භාවිතා කරලා ඒ මොන අංකය තියන පෙට්ටියද කියලා කියන්න ඔයාට පුලුවන්ද?:rolleyes:

    මේක මං O/L කාලෙ අහලා තියෙනවා :P

    1වෙනි පෙට්ටියෙන් 1 ඉටි පන්දමයි. 2වෙනි පෙට්ටියෙන් ඉටි පන්දම් 2යි, 3වෙනි පෙට්ටියෙන් ඉටි පන්දම් 3යි....ඔය විදියට ඒ ඒ පෙට්ටියෙ අංකෙට සමාන ප්‍රමාණයක් ඉටි පන්දම් අරන් තරාදියෙන් තියනවා. ඉටි පන්දම් වල කිසි අවුලක් නැත්තන් බර 5500g වෙන්න ඕනෙ. බර හරි නැති ඉටි පන්දම් තියෙන්නෙ 1වෙනි පෙට්ටියෙ නම් තරාදි පාඨාංකය 5490g. හරි නැති ඉටි පන්දම් තියෙන්නෙ 2වෙනි පෙට්ටියෙ නම් තරාදි පාඨාංකය 5480g. හරි නැත්තෙ 3වෙනි පෙට්ටිය නම් පාඨාංකය 5470g...........ඔය විදියට වැරදි පෙට්ටිය හොයා ගන්න පුළුවන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ඔන්න තව එකක් .....

    එළකිරි එකේ ඉන්න ගස් වෙදා නුවර ගිහින් කොලබ එනකොට වෙච්ච අකර තැබ්බයක් මේක.....

    මනුස්සයට තියෙන රාජකාරි හැටියට ඉතින් පොඩි පොඩි අමතක වීම එහෙම සිද්ද වෙනවා..ඉතින් එදත් මෙයට ලයිසම අරන් එන්න අමතක වෙලා..කරුමේ කියන්නේ 17 තැනකදී පොලොසියෙන් නතර කරලා ....දන්නවනේ අද කාලේ අමාරුවෙන් ජිවත් වෙන පොලිසියේ මහත්තුරුනේ ඉන්නේ ...ඔය නතර කරන හැම තැනකදීම අපේ දොස්තර මහත්තයගේ සාක්කුවේ තියෙන සල්ලි වලින් බාගයක් අර පොලිසියේ මහත්තරු ගන්නවලු.....ඉතින් මෙයා අඩලා අඩලා කොහොම හරි අපහු රුපියල් 1000ක් ඉල්ල ගන්නවලු අර පොලිස් කාරයන්ගෙන්..කොහොම හරි අන්තිමට මිනිහ අතේ ඉතුරු උනේ රුපියල් 2000යි ලු....

    පරස්නේ අපේ ගස් වෙදමහත්තයා නුවර ඉදලා ගමන පටන් ගන්න කොට සාක්කුවේ රුපියල් කියක්
    තිබුනද කියන එකයි .....

    රු.2000
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ඔන්න මේකනම් ටිකක් විනෝදජනකයි...
    එක මිනිහෙක් වරායෙ කැන්ටිමට ගිහිල්ලා කෑමක් ඕඩර් කලාලු.එදා කවදාවත් නැතිව කැන්ටිමේ තිබුනේ මුහුදු කුරුලු ජාතියකගේ මස් ලු..ඉතින් එයා පළවෙනි කට(පළවෙනි බයිට් එක )කාපු ගමන් නැගිට්ටලු..රෙස්ටුරන්ට් එකෙන් එළියට ගියාලු.. වෙඩිතියා ගත්තලු...හා ඒ ඇයි:baffled:..තර්කානුකූල ඕනෑම පිළිතුරක් බාර ගැනීමට සූදානම්.:shocked:..නමුත් මෙයට නිශ්චිත පිලිතුරක් තියනවා....
    :P

    මේකට උත්තරේ දෙද්දි වරාය sසම්බන්ධ වෙනවද?
    අපි මේකෙදි විශේශ මොනවා හරි කරුනු දැනගන්න ඕනද?

    මුහුදු කුරුල්ලො කියන්නෙ කවුද? :confused:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඔන්න මේකනම් ටිකක් විනෝදජනකයි...
    එක මිනිහෙක් වරායෙ කැන්ටිමට ගිහිල්ලා කෑමක් ඕඩර් කලාලු.එදා කවදාවත් නැතිව කැන්ටිමේ තිබුනේ මුහුදු කුරුලු ජාතියකගේ මස් ලු..ඉතින් එයා පළවෙනි කට(පළවෙනි බයිට් එක )කාපු ගමන් නැගිට්ටලු..රෙස්ටුරන්ට් එකෙන් එළියට ගියාලු.. වෙඩිතියා ගත්තලු...හා ඒ ඇයි:baffled:..තර්කානුකූල ඕනෑම පිළිතුරක් බාර ගැනීමට සූදානම්.:shocked:..නමුත් මෙයට නිශ්චිත පිලිතුරක් තියනවා....
    :P

    වාසගම වලතර වීම
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඔන්න තවත් ගැටලුවක්..ඔයාට දීලා තියනවා.1 ඉඳන් 10 ට මාර්ක් කරපු ඉටිපන්දම් පෙට්ටි දහයක්...හැම පෙට්ටියකම ඉටි පන්දන් දහයක් තියනවා..හැම ඉටි පන්දමක්ම හරි විදිහට නම් ග්‍රෑම් 100ක් බර වෙන්න ඕනෙ. කොහොම හරි මේ පෙට්ටි එකක් හරි නෑ. ඒ කියන්නෙ ඒ පෙට්ටියෙ තියන ඉටිපන්දම් එකක බර ග්‍රෑම් 90 යි. තරාදිය එක පාරක් පම්ණක් භාවිතා කරලා ඒ මොන අංකය තියන පෙට්ටියද කියලා කියන්න ඔයාට පුලුවන්ද?:rolleyes:

    පෙට්ටි 5 ගානෙ දෙපැත්තට දානව. උඩ යන පැත්තෙ තමා ඕන පෙට්ටිය තියන්නෙ.

    දැන් දෙපැත්තෙන්ම එක ගානෙ එක පාර දෙක බැගින් අයින් කරනව.

    දෙපැත්ත සමබර වුනහම අර මුලි උඩ ගිය පැත්තෙන් ගත්ත පෙට්ටිය තමා 90g
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඔන්න මේකනම් ටිකක් විනෝදජනකයි...
    එක මිනිහෙක් වරායෙ කැන්ටිමට ගිහිල්ලා කෑමක් ඕඩර් කලාලු.එදා කවදාවත් නැතිව කැන්ටිමේ තිබුනේ මුහුදු කුරුලු ජාතියකගේ මස් ලු..ඉතින් එයා පළවෙනි කට(පළවෙනි බයිට් එක )කාපු ගමන් නැගිට්ටලු..රෙස්ටුරන්ට් එකෙන් එළියට ගියාලු.. වෙඩිතියා ගත්තලු...හා ඒ ඇයි:baffled:..තර්කානුකූල ඕනෑම පිළිතුරක් බාර ගැනීමට සූදානම්.:shocked:..නමුත් මෙයට නිශ්චිත පිලිතුරක් තියනවා....
    :P
    meka nam uba poddakwath wens karala ne:P google knows ;)
     
    LAHIRU 12

    Member
    Sep 8, 2010
    98
    13
    0
    gedara
    ඔන්න අපි හා හා පුරා කියලා ලොකූ නූලක් ආරම්භ කරන්නයි ..යන්නෙ..අපි කියලා දැම්මේ මේකට GASA84 සහෝදරයා හුඟාක් උදවු කලා..ඒ වගේම මෙහෙම නූලක් පටන් ගමු යැයි යෝජනා කල luckyluke111 සහෝදරයාවත් මතක් කරන්න කැමතියි. ඉතින් අපි වැඩි දුර කතා නොකර පළවැනි ගැටලුවට යමු....

    දැන් ඔයාලට දීලා තියන තොරතුරු මේවායි...
    සිරිපාල ඉන්නේ කහ නිවසේ...
    නිමල් දාස්පෙතියා වවනවා..
    කමල් ෆැන්ටා බොනවා...
    රතු නිවස කොල නිවස ගාවම වම් පැත්තේ තමයි තියෙන්නේ..
    රතු නිවසේ අයිතිකාරයා බොන්නෙ ස්ප්‍රයිට්...
    ගෝල්ඩ්ලිෆ් බොන එක්කෙනා අරලිය මල් වවනවා...
    දුඹුරු නිවසේ අයිතිකාරයා බ්‍රිස්ටල් සිගරට් බොනවා...
    මැදම නිවසේ ඉන්න කෙනා බොන්නෙ කොකාකෝලා...
    සිල්වා ඉන්න්නේ පලවැනි නිවසේ
    බීඩි බොන එක්කෙනාට ඉන්නවා නෙලුම් මල් වවන අසල්වැසියෙක්..
    ජෝන්සිල්වර් සිගරට් බොන කෙනා බොන්නෙ පෝටෙලෝ....
    මානෙල් මල් වවන කෙනා ඉන්නෙ බ්‍රිස්ටල් බොන කෙනාගේ නිවසට ඊලඟ නිවසේ
    සුනිල් බොන්නෙ පිලිප් මොර්‍රිස් සිගරට්.
    සිල්වා ඉන්නෙ තැඹිලි පාට නිවසට ඊළඟ නිවසේ..
    බීඩි බොන එක්කෙනාට සන්කුවික් බොන අසල්වැසියෙක් ඉන්නවා..
    දැන් ප්‍රශ්නේ තමයි......මේ අතරින් කෙනෙක් සමන්පිච්ච මල් වවනවා..එයා කවුද..මතක කියාගන්න..කවුරුවත්,,මල් වර්ග 2 ක් එක පාර වවන්නෙ නැහැ
    :yes::D

    සුනිල්
     
    2000 i